බෝයිස්.
React Native SSE යන කෙනෙක්ගෙන් මොන වගේ ප්‍රශ්නද සාමාන්‍යයෙන් අහන්නේ.CV එකේ දාලා තියෙන ප්‍රොජෙක්ට්ස් වලට අමතරව? මට නෙමේ අපේ යාලුවෙක්ට. මට මේ පැත්ත ගැන ලොකු අයිඩියා එකක් නෑ.
සප් එකක් දියං බොක්කලා
(ඇත්තටම යාලුවෙක්ට තමා බං
)