SSE salaries these days

acerBro

Active member
  • Aug 11, 2020
    234
    234
    43
    Machala meh davas vala SSE salaries kohomada kiyanna puluwanda danna kattiya

    1. Ascentic
    2. Gap stars
    3. Axinom
    4. 99X

    vage evvayeth dannavanm kiyanna machn.. Normally mn danna vidiyanam SSE kenek meh davas vala 3laks + pegged amount vage salary ekak hambenava.. mama harida?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,700
    27,219
    113
    36
    Mirihana
    alis.alberta.ca
    The sad part is that if you look at your USD value it is probably close to 2K per month. That is like USD12 per hour (8 hours a day, 20 days a month). They cannot even find Janitors to work at that rate in other countries. Balapan kochara under paid the kiyala lankawe un.

    ow ban. math next year yanna inne
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,436
    3,825
    113
    The sad part is that if you look at your USD value it is probably close to 2K per month. That is like USD12 per hour (8 hours a day, 20 days a month). They cannot even find Janitors to work at that rate in other countries. Balapan kochara under paid the kiyala lankawe un.
    siraa kathwa bn

    europe/america intern kenk oyita wda hoyanwa bn
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    The sad part is that if you look at your USD value it is probably close to 2K per month. That is like USD12 per hour (8 hours a day, 20 days a month). They cannot even find Janitors to work at that rate in other countries. Balapan kochara under paid the kiyala lankawe un.
    labor cost adu hinda neh bn mehata anne..nathnm unge ratawala eunta dilma kara gnna thibuna neh..
     
    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    214
    127
    43
    අස්සයා පිට
    මුන් හිතන් ඉන්නේ පට්ට වැඩ්ඩො හින්ද ඇවිල්ල ඉන්නව කියල .... ඕකත් garment වගේ තමා 🙃
    Bro, almost all jobs fall under skilled worker category including garments and software jobs. You work and you get paid. How much you get paid depends on the skills you have and value of the work you do.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Bro, almost all jobs fall under skilled worker category including garments and software jobs. You work and you get paid. How much you get paid depends on the skills you have and value of the work you do.
    එක හරි යකෝ මම කියන්නේ වෙන රටවල් මෙහෙට garment orders දෙන්නේ මොකටද labor cost අඩු හින්ද උන්ට වැඩි profit ගන්න .. මොන category ලබ්බවල් වලට වැටුනත් එක තමා ඇත්ත .. software වලත් එහෙම තමා ඉතින් අඩුවට කරගන පුලුවන් හින්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක
    The sad part is that if you look at your USD value it is probably close to 2K per month. That is like USD12 per hour (8 hours a day, 20 days a month). They cannot even find Janitors to work at that rate in other countries. Balapan kochara under paid the kiyala lankawe un.

    උබලට ඔහොම හිතෙනව නං අනිත් උන් ගැන හිතපන්කො. අපිට ඔයින් බාගයක් වත් හම්බුනේ නෑ ලංකාවෙ. දැන් නං කාලක් වත් නැතුව ඇති.

    labor cost adu hinda neh bn mehata anne..nathnm unge ratawala eunta dilma kara gnna thibuna neh..

    මුන් හිතන් ඉන්නේ පට්ට වැඩ්ඩො හින්ද ඇවිල්ල ඉන්නව කියල .... ඕකත් garment වගේ තමා 🙃

    සිරාවට බං. උන්ට පුකේ අමාරුවනෙ ලැප්ටොප් එකේ එකේ ඉඳන් එහේ හදලා, කෝඩ් ලියන්න ලැංවේජ් එකක් බින්දුවෙ ඉඳන් හදලා ලංකාවෙ උන්ට මිලියන් ගණන් ගෙවන්න. :lol:

    ලංකාවෙ අයිටී කාරයො නං පුදුම ජාතියක්. අනිත් පිළිගත් ඩිග්‍රි කරපු උන්ට ලක්ශයක් ගෙවද්දි, ඩිග්‍රියක් තියා ඩිප්ලෝමාවක්වත් නැති අයිටී එකෙක්ට ලක්ශ 2ක් හම්බ උනොත් ඒ ඌ හෙන සුපිරිම වැඩ්ඩො නිසා කියල හිතන් ඉන්නෙ. ඒ සිතුවිල්ල නිසා ලියවෙන කොමෙන්ට් කිරියෙ ගොඩක් තැන්වලදි පේන්න තියෙනව.
    ------ Post added on May 30, 2022 at 3:55 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    The sad part is that if you look at your USD value it is probably close to 2K per month. That is like USD12 per hour (8 hours a day, 20 days a month). They cannot even find Janitors to work at that rate in other countries. Balapan kochara under paid the kiyala lankawe un.
    For SSE - 32 USD H
    PTL -45
    PA - 60 <
    Sad story. oka thama kiyanne hoda CV ekak hadan rata ekak remote wada karanna kiyala