SSE salaries these days

shenat

Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    lankawe programming language liyala tynawa yakuu, uba hithan inne meka me garment kiylada 🤦😁😁😁 eheme gewal wala swayan rakiya ewath tynawa athi eth wadakarayo innawa 😛

    Lankawe liyapuwa tiyenawa kiyala dannawa. E unata mama kiwwe oya bahutharaya ewa neweine use karanne.

    Degree එකක් වත් නැති එකෙක්ට ලක්ෂ 2,3ක් ගෙවන්නේ ඇයි කියලද උඹ හිතන්නේ?? :rofl:

    ඔච්චර ලේසි නම් අඬ අඬ ඉන්නේ නැතුව කෝඩින් කරන්න ගත්තා නම් හරිනේ බන්...ඩිග්රි ඕනේත් නෑ නේ...ලංකාවේ හැම එකාටම කිව්වා නම් හරි...ඩොලර් ප්‍රශ්නෙත් විසඳෙනවා...:lol:

    මෙච්චර ලේසි විසඳුමක් තියන්නේ අපේ රට දුක් විඳින්නේ...🤭🤭

    මොකෙක්වත් නිකරුනේ ලක්ෂ දෙක තුනක් ගෙවන් නෑ බන්...හොඳම වැඩ්ඩෙක්නම් තමයි ඩිග්රි මොනවත් නැතුව ඒ ලෙවල් එකට යන්න පුලුවන්...සෑහෙන මහන්සි වෙන්න ඕනේ...පිටින් බලන උන්ට පේන්නේ සල්ලි විතරයි...සතියක් ඇවිත් කරලා බැලුවනම් තමන්ටම තමන්ගේ තරම තේරුම් ගන්න පුළුවන් :)

    අඬ අඬ ඉන්න දෙයක් නෑ. ඇත්ත තත්ත්වය කිව්වෙ. චීප් ලේබර් තමා ලොකුම හේතුව ඕවා ලංකාවට දෙන්න. උබල ඇත්ත පිළිගන්න අකමැති උනා කියල ඇත්ත වෙනස් වෙන්නෙ නෑ බන්. :lol:

    ලොල්.. බිංදුවේ ඉඳන් පටන් ගන්නෙත් ලක්ෂ 1.5 න් විතර. ඒකෙ නරකක් කිව්වෙ නෑ. ඒක හොඳයි. මම කිව්වෙ ඇයි ඒකට එහෙම ගෙවන්නෙ කියලත් අනිත් ඒවට ලංකාවෙ ඇතුලෙදි එහෙම ගෙවන්නෙ නැත්තෙ කියලත්.

    ආයෙත් කියනව නං පිටරට වල් වල වැඩ අඩු කොස්ට් එකට කරගන්න ලංකාවට දෙන නිසාත් ලංකාවෙ මුදල් ඒකකය බලු වටින්නෙ නැති නිසාත්, ලංකාවෙ ආර්ථිකය එන්න එන්නම වලට යන නිසාත් ඇති වෙච්ච තත්ත්වයක් මිස ඕක IT උන් විතරක් පට්ට වැඩ්ඩො නිසා ඇති වෙච්ච දෙයක් නෙවෙයි. :lol:
    ------ Post added on May 31, 2022 at 1:58 AM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,484
    1
    14,554
    113
    The sad part is that if you look at your USD value it is probably close to 2K per month. That is like USD12 per hour (8 hours a day, 20 days a month). They cannot even find Janitors to work at that rate in other countries. Balapan kochara under paid the kiyala lankawe un.
    Oke Pros and Cons thiyanawa. Anith dewaluth a wagema ganan. Lankawe 6k kiyanne hodatama athi.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    Lankawe IT company oya kiyana tharam labeta wada karanne na. padi gewanne nathi eka wenayi habayi un customer charge karnawa.

    mama April wala podi company ekak ekka wada kara hourly rates. un mata 42 USD (same work I did for the larger company) per hour gewwa. ethakota thamayi therenne loku company ekak kochchara huuran kanawada kiyala.
    contract ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Lankawe liyapuwa tiyenawa kiyala dannawa. E unata mama kiwwe oya bahutharaya ewa neweine use karanne.

    අඬ අඬ ඉන්න දෙයක් නෑ. ඇත්ත තත්ත්වය කිව්වෙ. චීප් ලේබර් තමා ලොකුම හේතුව ඕවා ලංකාවට දෙන්න. උබල ඇත්ත පිළිගන්න අකමැති උනා කියල ඇත්ත වෙනස් වෙන්නෙ නෑ බන්. :lol:

    ලොල්.. බිංදුවේ ඉඳන් පටන් ගන්නෙත් ලක්ෂ 1.5 න් විතර. ඒකෙ නරකක් කිව්වෙ නෑ. ඒක හොඳයි. මම කිව්වෙ ඇයි ඒකට එහෙම ගෙවන්නෙ කියලත් අනිත් ඒවට ලංකාවෙ ඇතුලෙදි එහෙම ගෙවන්නෙ නැත්තෙ කියලත්.

    ආයෙත් කියනව නං පිටරට වල් වල වැඩ අඩු කොස්ට් එකට කරගන්න ලංකාවට දෙන නිසාත් ලංකාවෙ මුදල් ඒකකය බලු වටින්නෙ නැති නිසාත්, ලංකාවෙ ආර්ථිකය එන්න එන්නම වලට යන නිසාත් ඇති වෙච්ච තත්ත්වයක් මිස ඕක IT උන් විතරක් පට්ට වැඩ්ඩො නිසා ඇති වෙච්ච දෙයක් නෙවෙයි. :lol:
    ------ Post added on May 31, 2022 at 1:58 AM

    ඇත්ත...ලංකාවේ උන් වැඩ්ඩෝ නෙමෙයි නම් හැබැයි මෙහේ ඉඳන් ගූගල්, ඔරකල් ඉඳලා ලෝකේ තියෙන ලොකුම IT සම්බන්ධ උන්ට පවා softwares, sites හදලා දෙන්න බෑ හැබැයි..🤭🤭.

    මෙහේ සාපේක්ෂව වියදම අඩුයි, ඒකට හරියන්න හොඳ work force එකක් තියෙනවා....උන්ට සිරා කොලිටියට ඇමෙරිකාවේ ඉඳල කරගන්න පුලුවන් දේම මෙහේ අඩුවට කරගන්න පුලුවන්කම තියෙද්දී උන් ඇයි බන් ඉතින් නොගෙන ඉන්නේ...

    මෙහේ වියදම් අඩුයි කියලා පාර අතුගාන එකයි, හැම එකාටම ලක්ෂ තුන හතරක් ගෙවලා ඕවා කරන්න බෑ 😂😂

    මේවට එහෙම ගෙවලා, අනිත් ඒවට එහෙම නොගෙවන්නේ ඒවා එහෙම ගෙවලා ගන්න තරම් වටිනා දේවල් නොවන නිසා සහ එහෙම ගෙවලා ගන්න ලේසි නැති නිසා...ලෝකය දුවන්නේ තාක්ෂණය උඩ..ඒ නිසා ඒ දේවල් ලොකු ගනන් වලට විකිණෙනවා... ඉල්ලුම වැඩියි...හැමෝටම කරන්න අමාරුයි...

    මම නම් කොහෙවත් දැකලා නෑ හැබැයි IT උන්ට මෙච්චර ගෙවනවා, උන් අනිත් උන්ට වඩා වැඩ්ඩෝ කියලා එහෙම කියනවා....හැබැයි ගොඩක් උන්ට කෝඩින් අරහන් 🤭

    මෙච්චර හොඳට ගෙවන ඉන්ඩස්ට්‍රියක් තියාගෙන ඉතින් නොගෙවන ඒවට ගිහින් අඩන්නේ සමහර උන්නම් නොහැකියාවට...පුලුවන් උන් මාරු වෙනවා...මන් දන්න කිහිප දෙනෙක්ම ඉන්නවා එහෙම...

    ලංකාවේ හොඳ උන් සෑහෙන අඩුයි...interview 100k කරොත් දහයක් වගේ ඒකෙන් select වෙයි...
     
    ඉන්ඩස්ට්‍රි එක හොඳ නෑ කියල මං කිව්වෙ නෑ. කොච්චර හොඳ උනත් ඇමරිකාවෙ ගවන ගණන් ගෙවන්නෙ නෑ අන්න ඒකයි කිව්වෙ.

    උබට කියන දේ නෙවෙයි වෙන දේවල් වලට උත්තර දෙන්නෙ. ඒ නිසා තේරෙන්නෙ නැත්තං කරන්න දෙයක් නෑ. 🤣

    මොළේ තරම තේරුම්ගන්න මේ ඇති. 🤣🤣🤣
    ------ Post added on May 31, 2022 at 8:56 AM
     
    • Haha
    Reactions: Master malli

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්ඩස්ට්‍රි එක හොඳ නෑ කියල මං කිව්වෙ නෑ. කොච්චර හොඳ උනත් ඇමරිකාවෙ ගවන ගණන් ගෙවන්නෙ නෑ අන්න ඒකයි කිව්වෙ.

    උබට කියන දේ නෙවෙයි වෙන දේවල් වලට උත්තර දෙන්නෙ. ඒ නිසා තේරෙන්නෙ නැත්තං කරන්න දෙයක් නෑ. 🤣

    මොළේ තරම තේරුම්ගන්න මේ ඇති. 🤣🤣🤣
    ------ Post added on May 31, 2022 at 8:56 AM

    උඹ මොකක්දෝ විකාරයක් සමාජගත කරන්න උත්සහ කරනවා...(හෝ සමාජගත මතයක් ගැන පොඩි ඉරිසියාවක් හරි කුහක කමකින් පෙලෙනවා...)

    ඒක මෙහෙමයි කියන්න නොදන්න ඉන්ඩස්ට්‍රියක් ගැන කියවලා, කවුරු හරි ඒක මෙහෙමයි කියලා කිව්වම නෑ ඒක එහෙම නෙමෙයි, මම කියන එක තමයි හරි...මට තමයි මොලේ තියෙන්නේ කියලා හිත හදාගන්න හදනවා 😂😂 පොඩි හීන මාන ලයින් එකකුත් තියෙනවා 😁😁🤭 කියවන උන් තේරුම් ගනී...😅😅 කොහොම උනත් හැම එකාම මේකට එන්න තමයි දඟලන්නේ😂. මොලය ගැන කතා කරාට ඇමෙරිකාවේ වගේ මෙහේ ගෙවන්න මෙහේ තියන්නේ වෙනම ආර්ථිකයක්, මෙහේ වියදම් අඩුයි, පඩිය හැදෙන්නේ ජීවන වියදමට සාපේක්ෂව කියලා සරල දෙයක්වත් තේරුම්ගන්න හැකියාවක් නෑ වගේ...ඉතින් මොන කෝඩින්ද..

    මෙතනින් නවතිමි 🤭