SSL ෆ්‍රී ගන්න විදිහක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Cloudflare නොදා free ssl ගන්න විදිහක් තියෙනවද බන්?

    Hosting එක namecheap
    domain එක porkbun

    Cloudflare දාන්න මම කැමති නෑ සමහර වෙලාවට සමහර content (ඇඩ් එහෙම) load වෙන් නෑ උන්ගෙ caching හින්දද කොහෙද. ඒක හින්ද කෙලින්ම server එකෙන් දෙන්න බැලුවෙ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    https://letsencrypt.org/
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Let's Encrypt?
    මේක අවුලක් නැද්ද?
    අනිත් උන් ඔක්කොම charge කරද්දි මුන් විතරක් ෆ්‍රී දෙන්නෙ කොහොමද?

    මේක අවුලක් නැද්ද?
    අනිත් උන් ඔක්කොම charge කරද්දි මුන් විතරක් ෆ්‍රී දෙන්නෙ කොහොමද?

    ------ Post added on Dec 20, 2023 at 10:12 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක අවුලක් නැද්ද?
    අනිත් උන් ඔක්කොම charge කරද්දි මුන් විතරක් ෆ්‍රී දෙන්නෙ කොහොමද?

    මේක අවුලක් නැද්ද?
    අනිත් උන් ඔක්කොම charge කරද්දි මුන් විතරක් ෆ්‍රී දෙන්නෙ කොහොමද?

    ------ Post added on Dec 20, 2023 at 10:12 AM
    un non-profit authority ekak. baya nethuwa use karanna. mama use karala thiyanawa
     
    • Like
    Reactions: kasun_kbp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක අවුලක් නැද්ද?
    අනිත් උන් ඔක්කොම charge කරද්දි මුන් විතරක් ෆ්‍රී දෙන්නෙ කොහොමද?

    මේක අවුලක් නැද්ද?
    අනිත් උන් ඔක්කොම charge කරද්දි මුන් විතරක් ෆ්‍රී දෙන්නෙ කොහොමද?

    ------ Post added on Dec 20, 2023 at 10:12 AM
    domain validation වලට let's encrypt හොඳටම ඇති. ඕක හදන විදිය කොහොමත් එකයි. අනිත් එවුන් චාජ් කරන්නෙ reputation එකට
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    domain validation වලට let's encrypt හොඳටම ඇති. ඕක හදන විදිය කොහොමත් එකයි. අනිත් එවුන් චාජ් කරන්නෙ reputation එකට
    සිරාවටම දැන් සැහෙන කල් යුස් කරනව කිසිම අවුලක් නැ
    සල්ලි දිල ගත්තට කමක් නැ මිලියන ගානක ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් වෙන ඉකොම් සයිට් එකක් වගෙ නම්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    certbot දාන්න බෑ ඒකයි lets encrypt එකත් වැඩ නැත්තෙ මම හිතන්නෙ.
    aa shared hosting ne. amathaka wuna. Cloudflare dapan DNS only. Proxify kranna epa.
    Unge Free dena SSL eka ganin 15 years thiyenawane
     
    • Like
    Reactions: B.Chat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මේක අවුලක් නැද්ද?
    අනිත් උන් ඔක්කොම charge කරද්දි මුන් විතරක් ෆ්‍රී දෙන්නෙ කොහොමද?

    මේක අවුලක් නැද්ද?
    අනිත් උන් ඔක්කොම charge කරද්දි මුන් විතරක් ෆ්‍රී දෙන්නෙ කොහොමද?

    ------ Post added on Dec 20, 2023 at 10:12 AM
    ඔය හොස්ටිං එක්ක ෆ්‍රී දෙන හැම හොස්ටිං කම්පැණියමත් ඔ්ක තමා පාවිච්චි කරන්නෙ මාස තුනෙන් තුනට ඔටෝ රිනිව් වෙන්න ස්ක්‍රිප්ට් එකක් රන කරලා
    ඔයාටත් ඒකම කරන්න පුලුවන්
     
    • Like
    Reactions: B.Chat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    certbot දාන්න බෑ ඒකයි lets encrypt එකත් වැඩ නැත්තෙ මම හිතන්නෙ.
    https://www.sitepoint.com/a-guide-to-setting-up-lets-encrypt-ssl-on-shared-hosting/

    edit:
    මේක හරියන්නෑ. මේකට ඔට්ටු වෙන වෙලාවෙ හොඳම විසදුම free ssl දෙන hosting plan එකකට මාරු වෙන එක. නැත්නම් cloudflare වලට යන එක

    https://community.letsencrypt.org/t/web-hosting-who-support-lets-encrypt/6920#full
     
    Last edited: