SSL ෆ්‍රී ගන්න විදිහක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ow,
    yako awruddata 4 parane.
    Free wennath ona thota awruddatath onada....
    SSL nathuwa dapan
    සයිට් ගානකට අවුරුද්දට කී පාරක් දාන්නද බන් ඕවා අමතක වෙනව දන්නෙත් නැතුව. Reminders වත් දාගන්න තමා වෙන්නෙ.

    https://www.sitepoint.com/a-guide-to-setting-up-lets-encrypt-ssl-on-shared-hosting/

    edit:
    මේක හරියන්නෑ. මේකට ඔට්ටු වෙන වෙලාවෙ හොඳම විසදුම free ssl දෙන hosting plan එකකට මාරු වෙන එක. නැත්නම් cloudflare වලට යන එක

    https://community.letsencrypt.org/t/web-hosting-who-support-lets-encrypt/6920#full
    Migrate kara kara dagalanna wela na bn. ZeroSSL eken gannawa.
    ------ Post added on Dec 20, 2023 at 9:56 PM

    ZeroSSL eken damma guys thank you. :love:
    ------ Post added on Dec 20, 2023 at 11:38 PM
     
    • Like
    Reactions: hasithayad

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    සයිට් ගානකට අවුරුද්දට කී පාරක් දාන්නද බන් ඕවා අමතක වෙනව දන්නෙත් නැතුව. Reminders වත් දාගන්න තමා වෙන්නෙ.

    Pala yanda ahuwama site bara ganak karapu pakeer kenek...SSL certificate ekak awruddata ganna salli na...chu karala budiyagan ape kale nasti karan nathuwa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    Pala yanda ahuwama site bara ganak karapu pakeer kenek...SSL certificate ekak awruddata ganna salli na...chu karala budiyagan ape kale nasti karan nathuwa.
    මගේ සමහර සයිට් වලට අඩුම ගානෙ හොස්ටින් අරන්වත් නෑ බ්ලොගර් වල දාලා තියෙන්නෙ. බොරුවට අවශ්‍යතාවයක් නැති දේවල් වලට වියදම් කරන්න උවමනාවක් නෑ මටනන්.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මගේ සමහර සයිට් වලට අඩුම ගානෙ හොස්ටින් අරන්වත් නෑ බ්ලොගර් වල දාලා තියෙන්නෙ. බොරුවට අවශ්‍යතාවයක් නැති දේවල් වලට වියදම් කරන්න උවමනාවක් නෑ මටනන්.
    idakin tho kalanai higannek ne....... SSL walatath karana nigawak... uba lasantha neda ?