
SSP තත්තිට අනුව එතන වැරැද්ද වෙලා තියෙන්නේ චුටි දුව ලයිසන් නැතුව ෆොන් එකෙන් මගුල් කර කර වාහනය පැදපු එක නෙවෙයි, තාත්ති SSP වෙච්ච එක.
ඔතම මිනිස්සු ඉදලා 10ක් මැරුණත් අවුලක් වෙන්නේ නැ ඕකුන්ට.
meki beela neda indala thiyenne
ඔන්ලයින් ක්ලාස් ගියා කිව්වම පුදුම හිතුන සින්හලු
Yaluwage gedara fibre athiඇයි?
මට නං පුදුම හිතුනෙ ඔන්ලයින් ක්ලාස් යන්න යාළුවෙක්ගෙ ගෙදර ගියපු එක. පස්සෙ හිතුණා ගෙදර ඉන්ටනෙට් යන්න විදියක් නැතුව ඇති කියලා. ☹

Yaluwage gedara fibre athi![]()
ගෙදර ඉන්ටනෙට් නෑ. ස්මාට් ෆෝන් එකක්වත් නෑ. අඩුම තරමේ පරණ ලැප් එකක්වත් නෑ අසරණ ළමයි. රජයේ රස්සා කරන මිනිස්සු කොහෙන් ඕවා අරං දෙන්නද. ඉතිං දුප්පත් තාත්තා ළමයව යාලුවෙක්ගෙ ගෙදරටවත් ඇරලවන්න ඇති. ඒක වැරදිද.ඇයි?
මට නං පුදුම හිතුනෙ ඔන්ලයින් ක්ලාස් යන්න යාළුවෙක්ගෙ ගෙදර ගියපු එක. පස්සෙ හිතුණා ගෙදර ඉන්ටනෙට් යන්න විදියක් නැතුව ඇති කියලා. ☹
ගෙදර ඉන්ටනෙට් නෑ. ස්මාට් ෆෝන් එකක්වත් නෑ. අඩුම තරමේ පරණ ලැප් එකක්වත් නෑ අසරණ ළමයි. රජයේ රස්සා කරන මිනිස්සු කොහෙන් ඕවා අරං දෙන්නද. ඉතිං දුප්පත් තාත්තා ළමයව යාලුවෙක්ගෙ ගෙදරටවත් ඇරලවන්න ඇති. ඒක වැරදිද.බලපං මේ සමාජය කොයි තරම් කුරිරුද.