SSP ගේ දුව පදින පැදිල්ල

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    1605987673719.png

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    SSP තත්තිට අනුව එතන වැරැද්ද වෙලා තියෙන්නේ චුටි දුව ලයිසන් නැතුව ෆොන් එකෙන් මගුල් කර කර වාහනය පැදපු එක නෙවෙයි, තාත්ති SSP වෙච්ච එක.
    ඔතම මිනිස්සු ඉදලා 10ක් මැරුණත් අවුලක් වෙන්නේ නැ ඕකුන්ට.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    SSP තත්තිට අනුව එතන වැරැද්ද වෙලා තියෙන්නේ චුටි දුව ලයිසන් නැතුව ෆොන් එකෙන් මගුල් කර කර වාහනය පැදපු එක නෙවෙයි, තාත්ති SSP වෙච්ච එක.
    ඔතම මිනිස්සු ඉදලා 10ක් මැරුණත් අවුලක් වෙන්නේ නැ ඕකුන්ට.

    කාට කියන්නනද බං මේවා..උෟ හදන්නෙ උගේ පවුලෙ උන්ව බේරගන්න.උගෙ පවුලෙ උන් උගෙ හයිය අරන් කරපු දේවල් පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: navinnuwan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්ලයින් ක්ලාස් ගියා කිව්වම පුදුම හිතුන සින්හලු

    ඇයි?

    මට නං පුදුම හිතුනෙ ඔන්ලයින් ක්ලාස් යන්න යාළුවෙක්ගෙ ගෙදර ගියපු එක. පස්සෙ හිතුණා ගෙදර ඉන්ටනෙට් යන්න විදියක් නැතුව ඇති කියලා. ☹️
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    ඇයි?

    මට නං පුදුම හිතුනෙ ඔන්ලයින් ක්ලාස් යන්න යාළුවෙක්ගෙ ගෙදර ගියපු එක. පස්සෙ හිතුණා ගෙදර ඉන්ටනෙට් යන්න විදියක් නැතුව ඇති කියලා. ☹
    Yaluwage gedara fibre athi :lol:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඇයි?

    මට නං පුදුම හිතුනෙ ඔන්ලයින් ක්ලාස් යන්න යාළුවෙක්ගෙ ගෙදර ගියපු එක. පස්සෙ හිතුණා ගෙදර ඉන්ටනෙට් යන්න විදියක් නැතුව ඇති කියලා. ☹
    ගෙදර ඉන්ටනෙට් නෑ. ස්මාට් ෆෝන් එකක්වත් නෑ. අඩුම තරමේ පරණ ලැප් එකක්වත් නෑ අසරණ ළමයි. රජයේ රස්සා කරන මිනිස්සු කොහෙන් ඕවා අරං දෙන්නද. ඉතිං දුප්පත් තාත්තා ළමයව යාලුවෙක්ගෙ ගෙදරටවත් ඇරලවන්න ඇති. ඒක වැරදිද. :-(:-( බලපං මේ සමාජය කොයි තරම් කුරිරුද.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    ගෙදර ඉන්ටනෙට් නෑ. ස්මාට් ෆෝන් එකක්වත් නෑ. අඩුම තරමේ පරණ ලැප් එකක්වත් නෑ අසරණ ළමයි. රජයේ රස්සා කරන මිනිස්සු කොහෙන් ඕවා අරං දෙන්නද. ඉතිං දුප්පත් තාත්තා ළමයව යාලුවෙක්ගෙ ගෙදරටවත් ඇරලවන්න ඇති. ඒක වැරදිද. :-(:-( බලපං මේ සමාජය කොයි තරම් කුරිරුද.

    කඳුළුත් ආව බං මට. ☹️☹️
    මිනිස්සු දකින දෙයින් ඔක්කොම ජජ් කරල ඉවරයි.
     
    • Sad
    Reactions: Sinhala King