SSP Shani 1-6

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    1,5,6 මොනවා ගැනද තියෙන්නේ . බලපු එකෙක් කියපන්කො .
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    තරිඳුලා ඩබල, ශානිව කරේ තියන් යනවා මුරුංග අත්තෙ.
    කන්ටෙන්ට් එක නම් හොඳයි, වැඩිපුරම තියෙන්නෙ නැරේශන්. එහෙන් මෙහෙන් සිද්දියෙ විශුවල් තියෙනව. කම්මැලි නෑ බලන්න නම්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    තරිඳුලා ඩබල, ශානිව කරේ තියන් යනවා මුරුංග අත්තෙ.
    කන්ටෙන්ට් එක නම් හොඳයි, වැඩිපුරම තියෙන්නෙ නැරේශන්. එහෙන් මෙහෙන් සිද්දියෙ විශුවල් තියෙනව. කම්මැලි නෑ බලන්න නම්
    1 , 5 , 6 මොනවද යන නඩු

    2-custom officer murder
    3- royal park
    4- පාස්කු බෝම්බ

    මොකද්ද බන් මේ
    ------ Post added on Oct 13, 2024 at 9:48 PM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,977
    113
    ඔයා කියන්නෙ DIG එක ගැන. SSP ශානි එකේ තිබ්බෙ කොටස් 3
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,004
    113
    tracing Geo-location.. ... ...
    කොහොමද SSP Shani 10-12 යද්දී රනිලයි, රාජපක්ෂ සෙට් එකයි, මයිත්‍රීපාලයයි, ඉබ්‍රහිම් නානයි හිරේ ඉද්දි?
    ආසයි නේද? හිරේ දායි නේද?

    නේද?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔයා කියන්නෙ DIG එක ගැන. SSP ශානි එකේ තිබ්බෙ කොටස් 3
    dig වෙනයි නේද . දැන් දැක්කේ . 1, 3 මොනවද මචන් . dig එකේ මොනවද තිබ්බේ .

    කොහොමද SSP Shani 10-12 යද්දී රනිලයි, රාජපක්ෂ සෙට් එකයි, මයිත්‍රීපාලයයි, ඉබ්‍රහිම් නානයි හිරේ ඉද්දි?
    ආසයි නේද? හිරේ දායි නේද?

    නේද?
    2 youtube තියෙනවා . එකෙත් ලොකු නමක් කියවෙනවා .
    ------ Post added on Oct 13, 2024 at 9:52 PM