බත්තලන්ගුන්ඩුව ට්‍රිප් help

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මචන් ලගදි බත්තලන්ගුන්ඩුව ගියපු එකෙක් කියපන්කො boat එකට එක්කෙනුකුට ගාන කියද කියලා . නැත්තනම් boat එකටම ගානක් කියනවද ? හැම වෙලාවේම තියනවද
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අන්තිම කැමත්ත ලියලා යන්න. විශේයෙන්ම Digital assets
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    සේරම එතන ගන්න තියෙනවා බන්. යුට්යුබ් එකේ තිබ්බා ෆුල් පැකේජ් එකම. බාර්බකිය්යු, ටෙන්ට්.

    වඩදිය, බාදිය කාලේ බලල පලයන් කාලෙකට ඔය ටෙන්ට් ගහන එරියා එකම යටවෙනවා. ඉන්දියන් ඩස්පයන්ගේ කුනු සේරම ඇවිල්ලා ගොඩ ගැහිලා තියෙන්නෙ ඔය දූපනේ. ඇති ලබ්බක් නම් නැහැ ආසාව යන්න හොදයි.