St Kilda 🧠 🚀

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේකේ ඉන්න එක එක පරයො විහිලු කලාට ඇත්තටම සෙන්ට් කිල්ඩා යන එක සෑහෙන්න අමාරු වැඩක්. හැන්කොක් වගේ IQ 750ක් විතර තියෙන එකෙක්ටත් අමාරු එකේ උඹලට හිතන්න වත් පුළුවන් වැඩක් නෙවෙයි සෙන්ට් කිල්ඩා වලට යන එක. මේ තියෙන්නෙ chat gpt පැහැදිලි කරපු එක.

    දවසක හැන්කොක් උගේ IQ 750හෙ මොලෙන් සෙන්ට් කිල්ඩා ගිහින් සජීවීව පෘතුවිය අමතපු දවසට තමයි උඹලට හික් ගෑවෙන්නේ.


     
    • Haha
    Reactions: Heshan Daminda