Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Stable Business Ideas
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"දැනට මට ඕස්ට්‍රේලියා / කැනඩා ක්ලයින්ටා කීප දෙනෙක් ඉන්නවා ෆ්රීලාන්ස් වලට."

තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් අරගන්න. දෙන්නෙක් විතර හයර් කරලා, ට්‍රේන් කරලා, උබ දැනට කරන් යන වැඩ ඒ අය එක්ක බෙදාගෙන කරන්න (එතකොට ටිකක් හොදට නිදාගන්නත් පුළුවන්නේ). හැබැයි උබේ කොලිටි එකම මේන්ටේන් කරන්න වග බලාගනින්. නැත්තං උබේ ක්ලයන්ට්ස්ලට වෙනස තේරෙයි.

"ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තත් මන් අවුරුදු ගානක් වෙන මහන්සිය එක මොහොතකින් නැති වෙන්න පුළුවන්."

ඔන්ලයින් කරන බිස්නස් හැම එකක්ම ඒ වගේ බං. මම Elance එකේ පට්ට කට්ටක් කාල හදාගත්ත රෙපියුටේශන් එක එකෙක් එක මොහොතින් නැති කලා. වැඩේ හරියට නොකරලා නෙමෙයි. උගේම පැත්තෙන් වෙච්ච miscommunication එකක් නිසා.

"ජොබ් එක කැප කරන කාලය වටින්නේ නැහැ ලැබෙන ආදායමට."

එහෙම වෙලා තියෙන්නෙ නම් ඉතින් Indian, Pakistan, Bangladesh එවුන් තුට්ටු දෙකට වැඩ කරලා මේ ඉන්ඩස්ට්‍රි එක කාලා තියෙන නිසා. ඒත් තමන්ව හරියට මාකට් කරන්න දන්නවනම් එච්චර අවුලක් නෑ. ගොඩ දාගන්න පුළුවන්.

"උඹලගේ මොකුත් අයිඩියා තියෙනවද අවුරුදු 20 ක් 30 ක් ස්ටේබල් කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන."

IT ෆීල්ඩ් එකේ නම් කොහොමටවත් එහෙම බිස්නස් නෑ. කාලෙත් එක්ක අපි වෙනස් වෙන්න ඕන.

"මොකද මේ විදියට තව අවුරුදු 10 ක් වැඩ කරොත් අනිවා පොට්ටයෙක් වෙයි, නැත්නම් හාර්ට් ඇටැක් එකක් වගේ සෙට් වෙයි. (දවසට පැය 3 යි බන් නිදා ගන්නේ)"

Work/Life දෙක බැලන්ස් කරගනින්. දවසට පැය හයක්වත් නිදාගනින්. පැය බාගයක්වත් ඇවිදපන්.

"IT සම්බන්ද ඒවා නම් එපා බන්"

උබේ දැනට තියෙන ටැලන්ට් එකෙන් වැඩක් ගනින්. මම කිව්වේ IT ගැන.

[QUOTE="Kolama, post: 24223317, member: 125149"] [B][SIZE="4"]"දැනට මට ඕස්ට්‍රේලියා / කැනඩා ක්ලයින්ටා කීප දෙනෙක් ඉන්නවා ෆ්රීලාන්ස් වලට." [COLOR="Purple"]තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් අරගන්න. දෙන්නෙක් විතර හයර් කරලා, ට්‍රේන් කරලා, උබ දැනට කරන් යන වැඩ ඒ අය එක්ක බෙදාගෙන කරන්න (එතකොට ටිකක් හොදට නිදාගන්නත් පුළුවන්නේ). හැබැයි උබේ කොලිටි එකම මේන්ටේන් කරන්න වග බලාගනින්. නැත්තං උබේ ක්ලයන්ට්ස්ලට වෙනස තේරෙයි.[/COLOR] "ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තත් මන් අවුරුදු ගානක් වෙන මහන්සිය එක මොහොතකින් නැති වෙන්න පුළුවන්." [COLOR="Purple"]ඔන්ලයින් කරන බිස්නස් හැම එකක්ම ඒ වගේ බං. මම Elance එකේ පට්ට කට්ටක් කාල හදාගත්ත රෙපියුටේශන් එක එකෙක් එක මොහොතින් නැති කලා. වැඩේ හරියට නොකරලා නෙමෙයි. උගේම පැත්තෙන් වෙච්ච miscommunication එකක් නිසා.[/COLOR] "ජොබ් එක කැප කරන කාලය වටින්නේ නැහැ ලැබෙන ආදායමට." [COLOR="Purple"]එහෙම වෙලා තියෙන්නෙ නම් ඉතින් Indian, Pakistan, Bangladesh එවුන් තුට්ටු දෙකට වැඩ කරලා මේ ඉන්ඩස්ට්‍රි එක කාලා තියෙන නිසා. ඒත් තමන්ව හරියට මාකට් කරන්න දන්නවනම් එච්චර අවුලක් නෑ. ගොඩ දාගන්න පුළුවන්.[/COLOR] "උඹලගේ මොකුත් අයිඩියා තියෙනවද අවුරුදු 20 ක් 30 ක් ස්ටේබල් කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන." [COLOR="purple"]IT ෆීල්ඩ් එකේ නම් කොහොමටවත් එහෙම බිස්නස් නෑ. කාලෙත් එක්ක අපි වෙනස් වෙන්න ඕන.[/COLOR] "මොකද මේ විදියට තව අවුරුදු 10 ක් වැඩ කරොත් අනිවා පොට්ටයෙක් වෙයි, නැත්නම් හාර්ට් ඇටැක් එකක් වගේ සෙට් වෙයි. (දවසට පැය 3 යි බන් නිදා ගන්නේ)" [COLOR="purple"]Work/Life දෙක බැලන්ස් කරගනින්. දවසට පැය හයක්වත් නිදාගනින්. පැය බාගයක්වත් ඇවිදපන්.[/COLOR] "IT සම්බන්ද ඒවා නම් එපා බන්" [COLOR="purple"]උබේ දැනට තියෙන ටැලන්ට් එකෙන් වැඩක් ගනින්. මම කිව්වේ IT ගැන.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom