Stable Business Ideas

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මචන් මම ජොබ් එකක් කරනවා. (65 k )
    ඊට අමතරව freelance සහ Adsense කරනවා.

    මට දැන් වයස 28 ක්. තාම මැරී කරලා එහෙම නැහැ.
    මගේ ලොකු වෙබ්සයිට් එකක් තිබුණා. මගේ ප්‍රධාන ඉන්කම් එක උනේ adsense. එත් පහුගිය දවසක ඩොමේන් දෙකම බෑන් උනා invalid placement කියලා. පොඩි ගානක් නෙවෙයි ලක්ෂ 15 කට ආසන්න ගානක් තිබුනා එකවුන්ට් එකේ. :baffled: ආපහු ගන්න බැලුවට බැහැ.

    (PM දාන්නෙපා ඇඩ්සෙන්ස් කොමද කරේ කියල. අවුරුදු 3 ක් ගියා සයිට් එක ඒ තත්වෙට ගෙන්න. කෙටි ක්‍රම නැහැ)

    දැනට මට ඕස්ට්‍රේලියා / කැනඩා ක්ලයින්ටා කීප දෙනෙක් ඉන්නවා ෆ්රීලාන්ස් වලට. නමුත් මම තේරුම් ගනිපු දේ තමයි මේ කිසිම දෙයක් stable නැහැ කියන එක.

    ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තත් මන් අවුරුදු ගානක් වෙන මහන්සිය එක මොහොතකින් නැති වෙන්න පුළුවන්. :dull:
    ෆ්රීලාන්ස් උනත් එහෙමයි.
    ජොබ් එක කැප කරන කාලය වටින්නේ නැහැ ලැබෙන ආදායමට.

    උඹලගේ මොකුත් අයිඩියා තියෙනවද අවුරුදු 20 ක් 30 ක් ස්ටේබල් කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන. මොකුත් 3 වෙනි පාර්ශවයක් මත ඩිපෙන්ඩ් නොවී, එක මොහොතෙන් ගොඩ නගපු හැමදේම විනාස නොවෙන විදියක් ???

    මොකද මේ විදියට තව අවුරුදු 10 ක් වැඩ කරොත් අනිවා පොට්ටයෙක් වෙයි, නැත්නම් හාර්ට් ඇටැක් එකක් වගේ සෙට් වෙයි. (දවසට පැය 3 යි බන් නිදා ගන්නේ)

    එකින් එකට පැන පැන ඉන්න කල් මදි වෙනවා ඉස්ස්සරහට. ගෑනු ගන්න, ගෙවල් හදන්න ඕවා සෙට් උනාම දැන් දාන සෙල්ලම් බැහැ.

    *හිස් ඉඩමක්, කුඹුරක් සහ ලක්ෂ 20 - 30 ක කැපිටල් එකක් දාන්න පුළුවන්. නමුත් 0 න් පටන් ගන්න එකක් නම් ගොඩක් හොඳයි. A - Z දන ගන්න පුළුවන් නිසා.

    IT සම්බන්ද ඒවා නම් එපා බන් :dull:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    බම්ප්! පුලුවන් නම් වවන්න බලපන්

    කුඹුර නම් වෙන එකෙක්ට කරන්න දීලා තියෙන්නේ. බිම් කොටසට වී 1/4 ක් දෙනවා උන්.

    හිස් ඉඩමේ කුරුඳු වවන්න බැලුවේ. එත් ඉඩම තියෙන්නේ ගෙදර ඉඳන් ටිකක් දුරින්. හැමදාම හොයන්න බලන්න නම් අමාරුයි. :oo:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    For us Sri Lankans agriculture is the best industry to sustain within the market. We have to find the new trends machan. Always think about the quality as well.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,194
    113
    stable income ekak hadaganna nam ithin hamba karana salli invest karanna thiyenne low risk investments wala...
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එක ක්ලෝස් කලාම බැලන්ස් එක බැංකුවට එනවා
    මගෙත් එකවුන්ට් එක බෑන් වෙලා එහෙමයි සල්ලි ගත්තෙ :P
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එක ක්ලෝස් කලාම බැලන්ස් එක බැංකුවට එනවා
    මගෙත් එකවුන්ට් එක බෑන් වෙලා එහෙමයි සල්ලි ගත්තෙ :P

    Disable account එකකට ලොග් වෙන්නවත් බැරුව කොහොමද බන් ක්ලෝස් කරන්නේ? :dull:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    For us Sri Lankans agriculture is the best industry to sustain within the market. We have to find the new trends machan. Always think about the quality as well.

    :yes: :yes: thanks mchan. but not enough spaces for the production level.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    Toursist area ekaka huts,rooms etc wage haduwanan rent dila stable income ganna puluwan.man danna ekek innawa gedara airbnb dala 3lks enawa monthly.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේ වගේ එවටත් හොඳ ඉල්ලුමක් තියෙනවා මචන්
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Toursist area ekaka huts,rooms etc wage haduwanan rent dila stable income ganna puluwan.man danna ekek innawa gedara airbnb dala 3lks enawa monthly.

    Man yaluwek ekka ekath start kara bn. ;) mud walin hadapu rooms 2k tyenawa. Thawa podi weda tikak ithurui
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මචන් මම ජොබ් එකක් කරනවා. (65 k )
    ඊට අමතරව freelance සහ Adsense කරනවා.

    මට දැන් වයස 28 ක්. තාම මැරී කරලා එහෙම නැහැ.
    මගේ ලොකු වෙබ්සයිට් එකක් තිබුණා. මගේ ප්‍රධාන ඉන්කම් එක උනේ adsense. එත් පහුගිය දවසක ඩොමේන් දෙකම බෑන් උනා invalid placement කියලා. පොඩි ගානක් නෙවෙයි ලක්ෂ 15 කට ආසන්න ගානක් තිබුනා එකවුන්ට් එකේ. :baffled: ආපහු ගන්න බැලුවට බැහැ.

    (PM දාන්නෙපා ඇඩ්සෙන්ස් කොමද කරේ කියල. අවුරුදු 3 ක් ගියා සයිට් එක ඒ තත්වෙට ගෙන්න. කෙටි ක්‍රම නැහැ)

    දැනට මට ඕස්ට්‍රේලියා / කැනඩා ක්ලයින්ටා කීප දෙනෙක් ඉන්නවා ෆ්රීලාන්ස් වලට. නමුත් මම තේරුම් ගනිපු දේ තමයි මේ කිසිම දෙයක් stable නැහැ කියන එක.

    ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තත් මන් අවුරුදු ගානක් වෙන මහන්සිය එක මොහොතකින් නැති වෙන්න පුළුවන්. :dull:
    ෆ්රීලාන්ස් උනත් එහෙමයි.
    ජොබ් එක කැප කරන කාලය වටින්නේ නැහැ ලැබෙන ආදායමට.

    උඹලගේ මොකුත් අයිඩියා තියෙනවද අවුරුදු 20 ක් 30 ක් ස්ටේබල් කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන. මොකුත් 3 වෙනි පාර්ශවයක් මත ඩිපෙන්ඩ් නොවී, එක මොහොතෙන් ගොඩ නගපු හැමදේම විනාස නොවෙන විදියක් ???

    මොකද මේ විදියට තව අවුරුදු 10 ක් වැඩ කරොත් අනිවා පොට්ටයෙක් වෙයි, නැත්නම් හාර්ට් ඇටැක් එකක් වගේ සෙට් වෙයි. (දවසට පැය 3 යි බන් නිදා ගන්නේ)

    එකින් එකට පැන පැන ඉන්න කල් මදි වෙනවා ඉස්ස්සරහට. ගෑනු ගන්න, ගෙවල් හදන්න ඕවා සෙට් උනාම දැන් දාන සෙල්ලම් බැහැ.

    *හිස් ඉඩමක්, කුඹුරක් සහ ලක්ෂ 20 - 30 ක කැපිටල් එකක් දාන්න පුළුවන්. නමුත් 0 න් පටන් ගන්න එකක් නම් ගොඩක් හොඳයි. A - Z දන ගන්න පුළුවන් නිසා.

    IT සම්බන්ද ඒවා නම් එපා බන් :dull:

    ඇත්තම කිව්වොත් රෙඩ්වලින් හයිලයිට් කරලා තියෙන එක දැක්කම මට උබ ගැන නෙගටිවු ෆීලින්ග් එකක් ආවේ. ඇයි උබ උබ ලග නැති කොලිටීස් අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියලා හිතුනා.