stackoverflow help

help77777

Member
Mar 21, 2016
3
0
0
machan stackoverflow eke mage account ekak thiyanawa.ekata log wenna mama pawichchi karanne google account eka.mata ona dan google account eken nathuwa kelinma stackoverflow acc ekenma log wenna.kohomada ehema karanne.danna kenek help ekak denawada?
 
help77777

Member
Mar 21, 2016
3
0
0
New account ekak haduwoth mage dan thiyana account eka ganna baa neda?machan mata ona dan thiyana account ekama pawichchi karanna mokada eke reputation eka hondata thiyana acc ekak nisa:)
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    01. මුලින්ම උබේ දැන් තියෙන ගූගල් අකවුන්ට් එකෙන් ලොග් වෙන්න..
    02. ඊට පස්සේ උඩ තියෙන reputation පෙන්නන තැන click කරලා ඔයාගේ profile එකට යන්න...
    03. ඊට පස්සේ Edit Profile & Settings ටැබ් එකට යන්න...
    04. ඊට පස්සේ වම අත පැත්තේ My Logins කියන එකට යන්න...
    05. දැන් add more logins ක්ලික් කරන්න...

    06. දැන් openid කියන තැන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකට මුකුත් නොගහ add credential බටන් එක ඔබහන්...

    07. එතකොට එයි No OpenID identifier was provided. කියල....දැන් උඩ ටැබ් එකක් ඇති Sign Up කියල...

    08. එකට ගිහින් අලුත් stack exchange අකවුන්ට් එකක් හදාගන්න...

    ෆේස්බුක් අකවුන්ට් එක උනත් දාගන්න පුළුවන්...:):)
     
    machan me widiyata kala.eth ethakota enne email address already exist kiyalane.fb nan ona naha machan.mage already thiyana acc ekata log wenne google acc eken.ithin mata ona e account eka google acc nathuwa normal login ekak hadaganna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    machan me widiyata kala.eth ethakota enne email address already exist kiyalane.fb nan ona naha machan.mage already thiyana acc ekata log wenne google acc eken.ithin mata ona e account eka google acc nathuwa normal login ekak hadaganna.

    වෙන්න බැහැ...එකම ඊමේල් එකෙන් පුළුවන් බන්...ඕව වෙනස් ලොගින් methods නේ....උබ stack exchange අකවුන්ට් එකක් හැදුවද? :oo:

    මේකට පලයන්...https://openid.stackexchange.com/account/register

    ගිහින් ඊමේල් එකයි, පාස්වර්ඩ් එකකුයි දීල රෙජිස්ටර් වෙන්න...උබේ දැන් ඊමේල් එකම දියන්...ඊට පස්සේ ඊමේල් එකක් එයි...එක click කරාම registration එක complete වෙනවා....ඊට පස්සේ stackoverflow එකට ගිහින් ලොගින් කියන එකට ගිහින් එතන අර දීපු username / password දීල ලොග් වෙන්න..

    සරලයි....මේක නම් හරියටම වැඩ...:D:D:yes: