Staff Accommodation එකක කලයුතු සහ නොකළයුතු දෑ ? උදව් !

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    මචන්ලා,

    පොඩි professional උදව්වක් ඕනි !

    කම්පැනි එකකින් ඒකේ වැඩ කරන සේවකයින්ට නවාතැන් පහසුකම් දෙන අවස්ථාවක, එම නවාතැන් දෙන ස්ථානයේ ඔවුන් විසින් සිදුකලයුතු හා නොකළයුතු දේවල් මොනවද ? ඔවුන්ට පෙනෙන්නට එය දැමිය යුතුයි.

    P.S. Jokes dapan awlk na, Bt serious answers dapan kollo tika ;):yes:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    වැසිකිලි කැසිකිලි පිරිසිදුව තබා ගැනීම
    නියමිත බජන වලට පමණක් කසල බැහැර කිරීම
    අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
    මත් ද්‍රව්‍ය හා මත පැන් බවිත නොකිරීම
    ලිංගිකව හැසිරීමෙන් වැලකීම
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    Depends on the type of the staff...
    If its for executive or upper level they would not like to see do's and donts.. because they have common sense to behave...
    Machan Hotel ekaka staff ekata. Food and Beverage Dep, Housekeeping Dep, Security Dep, Kitchen Dep wage ewa wala wada karana kattiyata. Executive Level nemei. Thanks point out karala dunnata.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Machan Hotel ekaka staff ekata. Food and Beverage Dep, Housekeeping Dep, Security Dep, Kitchen Dep wage ewa wala wada karana kattiyata. Executive Level nemei. Thanks point out karala dunnata.
    Ehenan daana eka hodai ban... Nattan hodata inna ewuntath piliwelakata inna naa.. I dont know machan... Kiriye inna HR porak direct karai...
     
    • Like
    Reactions: Darks3id

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,673
    113
    මචන්ලා,

    පොඩි professional උදව්වක් ඕනි !

    කම්පැනි එකකින් ඒකේ වැඩ කරන සේවකයින්ට නවාතැන් පහසුකම් දෙන අවස්ථාවක, එම නවාතැන් දෙන ස්ථානයේ ඔවුන් විසින් සිදුකලයුතු හා නොකළයුතු දේවල් මොනවද ? ඔවුන්ට පෙනෙන්නට එය දැමිය යුතුයි.

    P.S. Jokes dapan awlk na, Bt serious answers dapan kollo tika ;):yes:
    It should align with the disciplinary code and the code of conduct. Read those two and take the key parts such as not using the premises for illegal activities, refrain from damaging the property etc.

    හැබැයි මිනිස්සුන්ට තේරෙන සරල භාෂාවෙන් ලියපන්.

    තව දෙයක්, නවාතැන් ඉල්ලන application form එකෙ ඔක්කොම අදාල terms and conditions දාලා ඒවා Violate කරොත් disciplinary actions වලට යටත් වෙන බව පිළිගනිමි කියලා යටින් sign කරන්න කියපන්. ලංකාවේ කසඩයො (විශේෂයෙන් උන් වෘත්තිය සමිතියකට අයත් නම්) එක්ක වැඩ කරද්දි හැම වෙලාවකම අපිට legal protection එක ලැබෙන විදියට වැඩ කරන්න ඕන
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා,

    පොඩි professional උදව්වක් ඕනි !

    කම්පැනි එකකින් ඒකේ වැඩ කරන සේවකයින්ට නවාතැන් පහසුකම් දෙන අවස්ථාවක, එම නවාතැන් දෙන ස්ථානයේ ඔවුන් විසින් සිදුකලයුතු හා නොකළයුතු දේවල් මොනවද ? ඔවුන්ට පෙනෙන්නට එය දැමිය යුතුයි.

    P.S. Jokes dapan awlk na, Bt serious answers dapan kollo tika ;):yes:
    පිටස්තර පුද්ගලයන් ‍රැගෙන ඒම
    අසල්වැසියන්ට බාධා වෙන විදියට හැසිරීම.
    ආයතනය සතු ලීබඩු, විදුලි උපකරණ ආදියට හානි කිරීම. අලාභ කර තිබුනොත් පියවා ගැනීම.
    මත්පැන් මත්ද්‍රව්‍ය පරිශ්‍රය තුල බාවිතය
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    Singing , playing music louder , arguments in loud voice , religious matter s in loud voice, ban, storing company properties inside the room, no personal hot plates, rice cookers, fridges ,.....high electricity consumption items.

    ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    වැසිකිලි කැසිකිලි පිරිසිදුව තබා ගැනීම
    නියමිත බජන වලට පමණක් කසල බැහැර කිරීම
    අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
    මත් ද්‍රව්‍ය හා මත පැන් බවිත නොකිරීම
    ලිංගිකව හැසිරීමෙන් වැලකීම
    මූලික අයිතිවාසිකම් 2ක් උල්ලන්ගනය කරල
     
    • Sad
    Reactions: dilw