Stand Fan එකක් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එක මොකද්ද ?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Stand Fan එකක් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එක මොකද්ද ?

    Stand fan එකක් ගන්නවානම් හොඳ බ්‍රෑන්ඩ් එක මොකද්ද? කල් පැවැත්ම හොඳ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    KDK....NATIONAL...SHARP


    value for money >>> INNOVEX..
     
    Last edited:

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    machan chinese ekak ganin, singer epaa!!

    mama petta walin hoda motor 2k genalla parana fan 2k goda demma, ekak chineese, aneka singer,

    chineese eka easy goda demma, singer ekata hena cuttak kewa.... hammooo

    anika singer eke motor eke bearing ne, mama replace kale bearing thiyena ekak....
    koi fan ekath den adu kalekin kedenawa....:( :(
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    Stand fan එකක් ගන්නවානම් හොඳ බ්‍රෑන්ඩ් එක මොකද්ද? කල් පැවැත්ම හොඳ


    kal pawathma honda nam panasonic / Philips wage ekak ganin.
    habay putho damro fan dekak ganna puluwan ewayin ekak gannakota.
    hulaga nam wenasak thiyanwa.

    MIRA fan ekath balapan kokatath. deka atharamadde.
     

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    INNOVEX


    innovex_stand_fan_isf012_clicknshop.lk_2_large.jpg
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දම්රෝ එකෙන් INNOVEX එකක් ගන්න. එක පාරක් සව්සිරි එකෙන් චයිනීස් ජරාවක් අඩුවට අරන් ගත්තු දවසෙම neck එක කැඩුන. වොරන්ටිත් නෑ නෙ ඒ වගේ ඩැමේජස් වලට. අනික නොයිස් එක අඩු එකක් ගන්න (ප්ලාස්ටික් පෙති තියෙන එකක්). එක පාරක් යකඩ පෙති තියෙන එකක් අරන් පට්ට සද්දෙයි රෑට. කරන්ට් එකත් වැඩිපුර යනව.
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Singer remote and timer thiyena eka ganna. Night mode ekakuth thiyenawa, sandde hodatama adui night mode ekedi.
    Remote eka thiyena eka watinawa. rata on off karanna puluwan ade indanma
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,176
    113
    Best in class - Panasonic,KDK,Mitsubishi (above 10,000 LKR)
    Mid Range - Innovex heavy duty fan - around 7000LKR
    Cheap but good quality - Sisil SL-SF1616RC around 6000 LKR
    Cheap but ok quality - Clear CLS-620/CLS-602 4000 LKR
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Innovex එකක් ගනින්, දැනට එකක් පාවිච්චි කරනවා අවුරුදු හතරකට වැඩි මිසක් අඩු නෑ, ආසාවට එක සැරයක්වත් oil කරන්න ගලෝලා නෑ. ඕකට කලින් ගත්ත ටෙලිසොනික් අරසොනික් මේසොනික් චයිනීස් මගුල් අවුරුද්දක් යන්න කලින් ඉවරයි, කාර්තුවෙන් කාර්තුවට මෝටරේ ගලෝලා sleeve ආපහු oil කරන්න ඕනෙ.