1 Lamborghini about 200 000 USD afaik. SO please elaborate on how to buy 19 for 900 lkr.?
If all the Racing cars = Lamborghini please tell me where your laundry is located.
එහෙම නැත්නම් තමන්ට මොකක හරි පුද්ගලික වාසියක් තියෙන එකාට..
ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න ලගයි.. ඊළගට ආපහු තාවකාලික ආතල් දෙන එකෙක් ඒවි..
(මොන ආණ්ඩුව ආවත් අවරුදු 2.5ක් වගේ යද්දී ආණ්ඩුව චාටර් උනාම මිනිස්සු බොක්කෙන් JVP කතා අහන්න ගන්නවා.. එත් ටව අවරුදු 2කින් වගේ චන්දෙ තිබ්බම අර බොක්කෙන් jvp කරපු උන් ටික නෑ .. එක්කෝ උන් ටික චන්දෙ දාන්න ගිහින් නෑ
)
.. 2014 / 2015 ඉඳලා මූ දාපු සෙල්ලම් ටික දිහා බැලුවම ඒක හිතා ගන්න පුළුවන්..
With these sort of people imagine how impossible it to develop this country is.Uba racing car ganada kiyanne?? Lambogini ganada kiyanne?
Confused bonga...!!![]()
![]()
100% agreed. රට ගැන දැක්මක් වගේම කරන කියනදේ මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් නම් අනිවා මිනිස්සු එකතු වෙයි. අනිත් එක දේශපාලනේ කලත් කරනදේ පිළිවෙලක් තියෙන්න ඕන. තමන්ගේ ඇතුලේ පිළිවෙලක් නැතුව රට පිළිවෙලක් කරන්නේ කොහොමද? අද එකක් හෙට එකක්. හොඳ දෙයක් කලත් විරුද්ධ වෙන එක විතරමයි කරන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසේ ඇති කරන ගන්න දේවල් කරන්නේ නැතුව රටේ නැති බයිලා කිව්වට වැඩක් නැහැ. දැන් ඌ ඇත්ත කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැති ගානට වැටිලා. සමහරු දන්නවා ඇත්ත කියලා. එත් වැඩක් නැහැ. ප්‍රශ්න පෙන්නනවා වගේම ප්‍රශ්නෙට විසදුමක් පෙන්නුවේ කවදද? ඔන්න ඕකයි ප්‍රශ්නේ.ලංකාවේ ගොඩක් මිනිස්සු චන්දෙ දෙන්නේ කන්න දෙන එකාට..එහෙම නැත්නම් තමන්ට මොකක හරි පුද්ගලික වාසියක් තියෙන එකාට..
දැන් මිනිස්සුන්ට කන්න නැති වේගෙන යන්නේ..ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න ලගයි.. ඊළගට ආපහු තාවකාලික ආතල් දෙන එකෙක් ඒවි..
JVP එකට හරි හමං නායකයෙක් හිටියා නම් හොඳයි.. අනුරයා JVP එක ගොඩ ගන්න තිබ්බ චාන්ස් එක නැති කරගත්තා කට උල් කරලා බොරුකියලා මිනිස්සුන්ට ආතල් දෙන්න ගිහින්.. ඌ කියපු බොරු ටික පත්තු උනාට පස්සේ මිනිස්සු උව ගණන් ගන්නේ නැති ගානට වැටුනා.. දැන් අනුරයත් කොටුවේ පොඩි හාමුදුරුවෝ , ගානට වැටිලා තියෙන්නේ.. මිනිස්සු උන්ගේ කතා අහනවා.. එත් සීරියස් ගන්නේ නෑ .. එවෙලේ ආතල් එකට අහගන ඉන්නවා විතරයි.(මොන ආණ්ඩුව ආවත් අවරුදු 2.5ක් වගේ යද්දී ආණ්ඩුව චාටර් උනාම මිනිස්සු බොක්කෙන් JVP කතා අහන්න ගන්නවා.. එත් ටව අවරුදු 2කින් වගේ චන්දෙ තිබ්බම අර බොක්කෙන් jvp කරපු උන් ටික නෑ .. එක්කෝ උන් ටික චන්දෙ දාන්න ගිහින් නෑ
)
JVP එකට හොඳ නායකයෙක් අවොත් මගේ චන්දෙත් මන් දෙන්නේ JVP එකට . අනුරයා ඉන්නකම් දෙන්නේ නැහැ.. කඩපිල් වල පොර ටෝල්ක් දුන්නට වැඩේ බාර දුන්නොත් ඕකටත් ෆම්ක් වෙලා යනවා.. 2014 / 2015 ඉඳලා මූ දාපු සෙල්ලම් ටික දිහා බැලුවම ඒක හිතා ගන්න පුළුවන්..
අනිත් එක අනුර ඇතුළු JVP බලකාය දැනගන්න ඕනා.. උන්ගේ මතේට පිටින් යන ඔක්කොම මෝඩයෝ වහල්ලු කියලා වැලලෙන්නේ නැතුව.. සිවිලයිසඩ් විදියට දේශපාලන ගමනක් යන්න.. නැතුව 2024 ජනාධිපති අනුර කියා කියා මේකේ විසිල් ගැහුවට වැඩක් වෙන්නේ නෑ.. උගත් එකයි.. නැති එකයි දෙන්නම පිළිගන්න ගේමක් ගැහුවොත් ගොඩ යාමක් තියේවි..![]()
ඕක සිංහලෙන් කිව්වට මුන්ට තේරෙන්නේ නෑ. හිතන් ඉන්නේ JVP එකට ගහනවා කියල. ගහන්නේ JVP එකට නෙමෙයි අනුරට කියල ත්රෙඋම් ගන්නකන් වගතුවක් නෑලංකාවේ ගොඩක් මිනිස්සු චන්දෙ දෙන්නේ කන්න දෙන එකාට..එහෙම නැත්නම් තමන්ට මොකක හරි පුද්ගලික වාසියක් තියෙන එකාට..
දැන් මිනිස්සුන්ට කන්න නැති වේගෙන යන්නේ..ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න ලගයි.. ඊළගට ආපහු තාවකාලික ආතල් දෙන එකෙක් ඒවි..
JVP එකට හරි හමං නායකයෙක් හිටියා නම් හොඳයි.. අනුරයා JVP එක ගොඩ ගන්න තිබ්බ චාන්ස් එක නැති කරගත්තා කට උල් කරලා බොරුකියලා මිනිස්සුන්ට ආතල් දෙන්න ගිහින්.. ඌ කියපු බොරු ටික පත්තු උනාට පස්සේ මිනිස්සු උව ගණන් ගන්නේ නැති ගානට වැටුනා.. දැන් අනුරයත් කොටුවේ පොඩි හාමුදුරුවෝ , ගානට වැටිලා තියෙන්නේ.. මිනිස්සු උන්ගේ කතා අහනවා.. එත් සීරියස් ගන්නේ නෑ .. එවෙලේ ආතල් එකට අහගන ඉන්නවා විතරයි.(මොන ආණ්ඩුව ආවත් අවරුදු 2.5ක් වගේ යද්දී ආණ්ඩුව චාටර් උනාම මිනිස්සු බොක්කෙන් JVP කතා අහන්න ගන්නවා.. එත් ටව අවරුදු 2කින් වගේ චන්දෙ තිබ්බම අර බොක්කෙන් jvp කරපු උන් ටික නෑ .. එක්කෝ උන් ටික චන්දෙ දාන්න ගිහින් නෑ
)
JVP එකට හොඳ නායකයෙක් අවොත් මගේ චන්දෙත් මන් දෙන්නේ JVP එකට . අනුරයා ඉන්නකම් දෙන්නේ නැහැ.. කඩපිල් වල පොර ටෝල්ක් දුන්නට වැඩේ බාර දුන්නොත් ඕකටත් ෆම්ක් වෙලා යනවා.. 2014 / 2015 ඉඳලා මූ දාපු සෙල්ලම් ටික දිහා බැලුවම ඒක හිතා ගන්න පුළුවන්..
අනිත් එක අනුර ඇතුළු JVP බලකාය දැනගන්න ඕනා.. උන්ගේ මතේට පිටින් යන ඔක්කොම මෝඩයෝ වහල්ලු කියලා වැලලෙන්නේ නැතුව.. සිවිලයිසඩ් විදියට දේශපාලන ගමනක් යන්න.. නැතුව 2024 ජනාධිපති අනුර කියා කියා මේකේ විසිල් ගැහුවට වැඩක් වෙන්නේ නෑ.. උගත් එකයි.. නැති එකයි දෙන්නම පිළිගන්න ගේමක් ගැහුවොත් ගොඩ යාමක් තියේවි..![]()
ඕක සිංහලෙන් කිව්වට මුන්ට තේරෙන්නේ නෑ. හිතන් ඉන්නේ JVP එකට ගහනවා කියල. ගහන්නේ JVP එකට නෙමෙයි අනුරට කියල ත්රෙඋම් ගන්නකන් වගතුවක් නෑ
හොට ගලෝල අලුත් හොටක් අවාම අඩුම ආසන 20ක් 30ක් එයි.
අනුරකුමාර එපා. අපි පඹයව ගෙදර යවලා බැසිල් ගේමු. එතුමට හොඳ මොලේකුත් තියනවලු. මොල හතකුත් තියනවලු. රට ගොඩදාන්න පුලුවන් එතුමට විතරයි100% agreed. රට ගැන දැක්මක් වගේම කරන කියනදේ මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් නම් අනිවා මිනිස්සු එකතු වෙයි. අනිත් එක දේශපාලනේ කලත් කරනදේ පිළිවෙලක් තියෙන්න ඕන. තමන්ගේ ඇතුලේ පිළිවෙලක් නැතුව රට පිළිවෙලක් කරන්නේ කොහොමද? අද එකක් හෙට එකක්. හොඳ දෙයක් කලත් විරුද්ධ වෙන එක විතරමයි කරන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසේ ඇති කරන ගන්න දේවල් කරන්නේ නැතුව රටේ නැති බයිලා කිව්වට වැඩක් නැහැ. දැන් ඌ ඇත්ත කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැති ගානට වැටිලා. සමහරු දන්නවා ඇත්ත කියලා. එත් වැඩක් නැහැ. ප්‍රශ්න පෙන්නනවා වගේම ප්‍රශ්නෙට විසදුමක් පෙන්නුවේ කවදද? ඔන්න ඕකයි ප්‍රශ්නේ.
බයක් වගේ දැනෙනව නෙහ්....ජොබ් එක නැති වෙන්න වගේනෙහ් යන්නෙ...අනුර විතරක් නෙවේ බන්. උගේ වටේ ඔය ඉන්න සෙට් එකම එකයි. තනිකරම කරන්නේ අන්ත වෛරි දේශපාලනයක්. මඩ දෙශාපලනයක්. කවදාවත් මිනිස්සු පක්ෂේටවත් හොඳ මිනිස්සුන්ට බනින්නේ නැහැ ඔය පක්ෂේ හිටපු. බනින්නේ ඔය කුණු දේශපාලනේ කරන තුන් හතර දෙනාට. උන් අයින්වෙලා හරි අතකට පක්ෂේ හැදුන දවසට උන්ටත් හොඳක් වෙයි. රටටත් හොඳක් වෙයි.
අනුරකුමාර එපා. අපි පඹයව ගෙදර යවලා බැසිල් ගේමු. එතුමට හොඳ මොලේකුත් තියනවලු. මොල හතකුත් තියනවලු. රට ගොඩදාන්න පුලුවන් එතුමට විතරයි
ඒ උනාට මමනං දෙන්නෙ මොල හතානෝට. එතුමා තමයි ඊලඟට දියසේන වෙලා ඉපදෙන්ඩ ඉන්නෙවැඩක් නැහැ බන්. උඹලා මොන ලතෝනිය දුන්නත්. මඩ ගැහුවත් වැඩක් නැහැ. ඔලුවෙන් හිටන් කිව්වත් වැඩක් නැහැ. සරලයි ප්‍රතිඵලය. ජෙප්පෝ පරාදයි.![]()
මොනාට බය වෙන්නද. ඉපදිච්ච දවසේ ඉදන් ඔය ජෙප්පෝ ගැන දන්නවා. චන්දෙට කලින් හුරේ දාගෙන දඟලපු හැටිත් දන්නවා. දැකලත් තියෙනවා. හැබැයි මොකක් හරි කරුමෙකට චන්දයක් ආවම ඌ පරාදයි.බයක් වගේ දැනෙනව නෙහ්....ජොබ් එක නැති වෙන්න වගේනෙහ් යන්නෙ...
ඕකා පත UNP කාරයෙක්. උන් කරන්නේ පුළුවන් තරම් ජෙප්පෝ උඩින් තියල චන්දෙ දවසට අලියගේ නැට්ටට කතිරේ ගහල එනවා. ගූ n පී උන් විකල්ප එකට එකතුවෙනවට අකමැතිත් ඕකයි. රනිල්ගේ ගේම් තමයි, ලපය කරන්නේ පොනිලගේ contract එකක් කියල මුන්ට ඊළඟ පාරවත් තේරෙයිද මන්දමොනාට බය වෙන්නද. ඉපදිච්ච දවසේ ඉදන් ඔය ජෙප්පෝ ගැන දන්නවා. චන්දෙට කලින් හුරේ දාගෙන දඟලපු හැටිත් දන්නවා. දැකලත් තියෙනවා. හැබැයි මොකක් හරි කරුමෙකට චන්දයක් ආවම ඌ පරාදයි.![]()