Boc eken danna puluwanne bans.. mokada awula??
card number not found kiyala error ekak enawa neh bn
kohomada bn online meke bill settle karanne. BOC eken online transfer kalata hariyanne ne neh
BOC එකේ Other Banks Credit Card Payment තියේද බං?Boc eken danna puluwanne bans.. mokada awula??






kohomada bn online meke bill settle karanne. BOC eken online transfer kalata hariyanne ne neh
sampath wishwa eken gewwoth update wenna godak wela yanawad bn
මටත් PanAsia bank එකේ card pay කරන්න ගියාම ඔය අව්ල තියෙනවා. උන්ගේ Card Center කියල branch එකක් නැ.
හැමදාම branch එකට යන්න වෙනවා pay කරන්න. එක පාරක් මම උන්ගේ branch එකේ එකෙක් ගෙන් ඇහව්ව වෙන බෑන්ක් වලින් ට්transfer කරන්න බැරිද කියල. ඌ බැ කිව්වා.
චාර්ටර් බැංකුවක්

Mama sampath vishwa eken damma NDB / SAMPATH / BOC card walata Rs.50 wadi une other bank walata.
normally 2 working days yanawa. godak welawata heta ude weddi watei

math ekekta kiyala dagatte bn transaction eka approve wela eth card ekata watila ne CEFT walta referance code eka enne SVR kiyalada bn?