BOC එකේ Other Banks Credit Card Payment තියේද බං?
මම Pan Asia CC එකක බිල් එක සෙට්ල් කරන්න හදල කිසිම ඇප් එකක ඒ බෑන්ක් එක තිබ්බෙ නෑ බං. BOC එකේ කොහොමත් Other Bank CC ගෙවන තැනක් හොයාගන්න බැරි වුණා. FriMi, Flash දෙකෙත් ඒ බෑන්ක් එක ලිස්ට් වෙලා තිබ්බෙ නෑ. අන්තිමේදි බ්‍රාන්ච් එක හොයාගෙන ගිහිල්ල ගෙව්ව![]()
කවද්ද බං ගෙවුව්වේ ? මම ඊයෙත් බැලුවා Pan Asia වහලනේ

