Star Fruit ගෙදර තියද. මේක රසයි ද. මේවා කෑවම ලෙඩ හැදෙනවද. Some people says .👀
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,563 113 May 24, 2025 #1 Star Fruit ගෙදර තියද. මේක රසයි ද. මේවා කෑවම ලෙඩ හැදෙනවද. Some people says . Reactions: NRTG and Morbius
Amith0424 Well-known member Oct 27, 2010 14,339 24,558 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 24, 2025 #2 කාමර අංක රසයි Reactions: Bam, RottenCOLT, NRTG and 1 other person
RottenCOLT Well-known member Oct 9, 2011 27,569 16,401 113 May 24, 2025 #3 Mamanam patta asai owa kanna. Samaharu kiyanawa owa eka dawase godak kawahama sini aduwenawada mokadda ekak. Aththada boruda danne naha. Ape gedara thibba gaha kapuwa gedi patta podi. Ahala pahala gewal walin kanne dan. Reactions: Bam, Fiona Dabare, NRTG and 1 other person
Mamanam patta asai owa kanna. Samaharu kiyanawa owa eka dawase godak kawahama sini aduwenawada mokadda ekak. Aththada boruda danne naha. Ape gedara thibba gaha kapuwa gedi patta podi. Ahala pahala gewal walin kanne dan.
Cole Phelps Well-known member Apr 9, 2025 1,345 2,216 113 California May 24, 2025 #4 කාමරංකනේ? හෙනට තියෙනවා හැබැයි දිගට කපලා කෑවේ කඩ්ඩෙන් star fruit අහලා තමයි අනිත් පැත්තට ලස්සනට තරු කපන්න ගත්තේ Reactions: Bam, RottenCOLT, NRTG and 1 other person
කාමරංකනේ? හෙනට තියෙනවා හැබැයි දිගට කපලා කෑවේ කඩ්ඩෙන් star fruit අහලා තමයි අනිත් පැත්තට ලස්සනට තරු කපන්න ගත්තේ
Max_r Well-known member May 10, 2007 13,256 1 16,123 113 May 24, 2025 #5 තියෙ ගෙදර ගහක්, ඔව්වා වැඩිය කන්න එපා oxalates තියෙන නිසා, කිඩ්නි කේස් තියෙන අයට එච්චර හොද නැ කියලා කියන්නෙ, ඔවර් කෑවොත්, Reactions: Bam, RottenCOLT, KandyMalli and 2 others
තියෙ ගෙදර ගහක්, ඔව්වා වැඩිය කන්න එපා oxalates තියෙන නිසා, කිඩ්නි කේස් තියෙන අයට එච්චර හොද නැ කියලා කියන්නෙ, ඔවර් කෑවොත්,
Morbius Well-known member Sep 23, 2023 846 1,459 93 කළුතර , ශ්රී ලංකා May 24, 2025 #6 Bam said: Star Fruit ගෙදර තියද. මේක රසයි ද. මේවා කෑවම ලෙඩ හැදෙනවද. Some people says . Click to expand... රසයි. මම නම් කනවා. ලුණු පොඩ්ඩක් දාලා ගම්මිරිස් ටිකක් ඉහලා ගත්තම මරු. ලෙඩ කතාව නම් නොදනී. සිනි වලට නම් හොදයි කියලා කනවා කට්ටිය. Reactions: Bam, RottenCOLT, Fiona Dabare and 1 other person
Bam said: Star Fruit ගෙදර තියද. මේක රසයි ද. මේවා කෑවම ලෙඩ හැදෙනවද. Some people says . Click to expand... රසයි. මම නම් කනවා. ලුණු පොඩ්ඩක් දාලා ගම්මිරිස් ටිකක් ඉහලා ගත්තම මරු. ලෙඩ කතාව නම් නොදනී. සිනි වලට නම් හොදයි කියලා කනවා කට්ටිය.
NRTG Well-known member Oct 19, 2019 41,197 198,810 113 Colombo, Sri Lanka May 24, 2025 #7 කිඩ්නි කෙස් එනවා කියලා අහලා තියනවා Reactions: Bam, Max_r, RottenCOLT and 1 other person
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,601 113 Colombo May 24, 2025 #8 one of my favourite fruits Reactions: Bam, RottenCOLT and NRTG
Ulti Well-known member Jan 25, 2023 1,180 2,417 113 May 24, 2025 #9 ඕකෙ ජාති දෙකක් තියනව ඇඹුල් එකයි පැනි රස එකයි. ඇඹුල් එක තමයි වැඩිය කන්න හොඳ නෑ කියල අහල තියන්නෙ. Reactions: Bam, Fiona Dabare, RottenCOLT and 1 other person