කියල තියෙන්නෙ මචංඒ ගැනනම් දුකයි මචන්.
ගමම එකතුවෙලා Environmental Authority එකට complain කරල හදා ගන්න බලපන් මචන්.
ගිනිතියල, වලි දාල මේ වගේ තැනක් නැති කරගන්නෙ අපරාදෙ.....?
මොනව උනත් එන අය නිසා ගමේ අයටත් අමතර ආදායමක් පොඩ්ඩක් හරි හැදිල ඇතිනෙ මචන්.
එක නිසා දිස්ටි ඩිඩින් දාන්නේ නැතුව ඇවිදපල්ලා
ගූඩ් ත්‍රෙඩ් මචන්, මාත් දාන්න හිටියේ වෙලාවක, මේකේ ගොඩක් ඒවා cover වෙලා තියනවා. තව ටිකක් miss වෙලා කොල්ලට. Spa එකේ sauna එකයි jacuzzi එකයි free. jacuzzi එකේ hot water එකයි cold water එකයි 2ක් තියනවා. හැබැයි මේක public, gender වෙනම නැහැ, 10 විතර බැහැල ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට කවුරුත් නැහැ. sauna එකේ settings හදාගන්න බැරිනම් ඉන්න කෙල්ලෙක් ට කිව්වම හදල දෙනවා, එකෙත් 5 6කට ඉන්න පුළුවන් එකට. Sauna එක ladies gents දෙකක් වෙනම තියනවා washroom එක්ක. මතක ඇතුව towel 1ක් අරන් යන්න sauna එකට යනවනම්. lockers ඇතුලේ තියනවා.
අනිත් එක main රෙස්ටුරන්ට් එක ඇරුනම අනිත් 2 open කරන්නේ එක එක දවස් වලට. එක නිසා බූක් කරනකොට ඒවා බලල බූක් කලානම් හරි.
තව RIU loyalty points ගන්න account එකක් හදාගන්න![]()
රෑට dance items, live band ගහනවා, පට්ටම ලාබ හොටෙල් එකක්![]()
room service නම් නැහැ [ tooth brush, tooth paste නැත]
රූම් එක ඇතුලටම වෙලා ඉන්නවනම් පාඩුයිඑක නිසා දිස්ටි ඩිඩින් දාන්නේ නැතුව ඇවිදපල්ලා
nice thread..well explained..writing skill ekath niyamai.rapped 10+