star hotel offer Unlimited foreign liquor

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්. මෙ thread එක ලස්සනට photos එක්ක දාන්න කාලෙ මදි. ඒක නිසා කෙලින්ම වැඩේට බහිමු.
    මොකද මේ offer එක තියෙන්නෙ ටික කාලයයි.
    31/10/2016.
    පස්සෙ ගනන් වැඩි වෙනවා.
    මේකෙ හොදම ටික තමයි මචන්
    foreign liquor unlimited free.....:shocked:.....:yes:

    මොකද කියන්නේ
    ...............

    හරි ඔන්න එහෙනම් තොරණේ විස්තරේ පටා....න් ගන්නයි යන්නෙ,

    සාදුකාරයක් එහෙම දීල එහෙනම් වාඩිවෙමුකො බලන්න.;)

    ඔය
    foreign liquor unlimited free කිව්ව වෙලාවෙ ඉදල කට ඇරගත්තු අයියල ටික කට දෙපැත්ත පොඩ්ඩක් පිහදාගත්තනම්.....:rolleyes:

    අයියල විතරක් නෙමෙයි අක්කලත් පොඩ්ඩක් ලං උනානම්. මොකද ladies drinks, soft drinks, long drinks, fruit juice ඔය එකී මෙකී නොකී සියලුම drinks free.

    බොන්න නෙමෙයි ඉතින් නාන්න උනත් දෙන ටික දෙනව රිදෙන්න.

    හරි ඔන්න එහෙනම් නිධාන කතාව කිව්වනේ. දැන් තමයි seen එකට enter වෙන්නෙ.
    මේක තමයි තැන.

    Hotel Riu Sri Lanka - Ahungalla.

    මෙන්න මෙතනින් information පුලුවන් ගන්න.

    http://www.riu.com/en/Paises/sri-lanka/ahungalla/hotel-riu-sri-lanka/index.jsp

    හරි, යන්න ඕනකරන අය එතනින් යයි.

    දැන් ඉතින් නොයා ඉන්න අයටත් ඉස්සරහට යන්න ඉන්න අයටත් තමයි ඉතුරු හරිය...............:yes:

    ඔන්න එකෝමත් එක රටක ........

    ආ, නෑ නෑ.....

    ලංකාවෙ අහුන්ගල්ලෙ, දෙයියනේ කියල ඉස් ඉස්සෙල්ලම RIU පව්ලේ පලමු සාමාජිකයා බිහිවෙනවා Hotel Riu Sri Lanka නමින්...
    ඉතිං ඔය අපේ office එකෙනුත් වලක් බහින්න යන්න තැනක් හොය හොයා ඉන්න වෙලාවෙ පොඩි offer එකක් ගැන හාවක් හූවක් කනට වැටෙනව කියමුකෝ.
    ඒ ගැනත් එච්චර ගානකට නොගෙන ඉන්නකොට ආරංචියෙ තියෙන පොඩි වාක්‍ය කන්ඩෙකට අපේ අමද්‍යප සංගමේ ලේඛම් උතුමට හිත යනව.

    foreign liquor unlimited free.....:shocked:
    රා....යිට්,

    අහන්න කරන්න දෙයක් නෑ දෙය්යනේ කියල කවුරුවත් නෑ බෑ කියන්නෙ නෑ ඒකච්චන්දෙන් අහන්නත් කලින් සභා සම්මත කරලම යෝජනාව දැම්ම කොමිටියට.

    වැඩක් කරගන්න අකුරක් type කරගන්න ගන්න දවස් පහක් ගන්න අපේ එවුන්ගෙ අකුරට වැඩ කොහොමද කියන්නෙ බදාද උදේ 9.00ට විතර web site එක බැලුව, 10.වෙනකන් පවුල් වලින් අවසර ගත්ත. එතකන් අනිත් එවුන් හීන බැලුව. 10.30 වෙනකොට booking එකත් දැම්ම කියපල්ලකො.
    ‍යකෝ වෙන තැනකට යනවනම් එහෙම දාහක් ප්‍රශ්න, හොටෙල් එකේ වහලෙ උලුද..? sheet...? මිදුලෙ තියෙන්නෙ buffalo grassද...? රට තණකොලද....? පූල් එක නිල් පාටද....? කහපාටද.....? උයන එකා බැඳලද....? නැත්ද.....? උට ලමයි ඉන්නවද....?
    මෙව්වට උත්තර දීලත් අයෙ කියන්නෙ මචන් මම හෙට උත්තරයක් දෙන්නම්.
    ඉතින් කොහෙද රටක් විදිහට ඉස්සරහට යන්නෙ.

    ඔන්න ඔහොම ඉතින්,
    කොහොමෙන් කොහොමෙන් හරි ඊට පස්සෙ කිසිම වැඩක් නොකර trip එක ගැන plan කරකර ගෙවී ගිය දවස් දෙකකින් පසු පහුගිය week end එකේ අපි ගියා අහුන්ගලු.


    හරි ඔන්න විස්තරේ.....

    මේකෙ check in 2.00 P.M . check out පහුවදා 12.00 Noon

    ‍යන විදිහ කියනවනම් මෙන්න මෙහෙම.

    High Way From Colombo - වැලිපන්න exit එකෙන් දාල Gall Rd ඇවිත් එතනින් ගාල්ල පැත්තට අහුන්ගල්ල සත්තුවත්ත පහු උන ගමන්, නැත්නම් කුරුදු ගහ හැතක්ම exit එකෙන් දාල Gall Rd ඇවිත් ආපහු කොලඹ පැත්තට එනකොට අහුන්ගල්ල පොලිසිය පාස් කරල තියෙන්නෙ.
    (වැලි පැන්නෙන් ලගයි)


    මෙන්න මෙහෙම තමයි Gall road එකට hotel
    එක පෙනෙන්නෙ.

    t05dlu.jpg


    මේ තියෙන්නෙ උඩින් බලද්දි පේන විදිහ.
    (මේක නම් google දෙයියගෙ බැල්මට් එකක්.)

    14754284_35_z.jpg



    ඔන්න ඉතින් luggage එහෙම බාර දීල vehicle එකත් park කරල ආවම document ටික clear කරනකම් ඉන්නකොට මෙන්න මෙව්ව තමයි පෙනෙන්නෙ.

    2rer2uu.jpg



    2qw3fbc.jpg


    24d0tva.jpg


    2cwo3dl.jpg


    15s1vlz.jpg



    2md11cz.jpg


    පොඩ්ඩක් නැගිටල කරල බැලුවනම් ඉතින් entrance එකට මෙන්න මෙහෙම මුහුද පේනව.

    5cd3qe.jpg


    10dxo1t.jpg



    ගියගමන් reception එකේ ඉන්න සූටි නංගියෙක් අපි නැතිවෙයි කියල..:-)love:) මෙන්න මේක අපෙ අතේ බදිනවා. ආයෙ ඉතින් හොර ගමනක් ගිහින් ඉවරයි.
    (අපි නැති උනාට උන්ට මොකද......:rofl:
    මේක බදින්නෙ ඉතින් දන්නවනේ...... මේක ලංකාවනේ.
    අනික ඉතින් beach එක පැත්තෙ වැටවල් ගහලත් නෑනෙ.
    මොකද අපේ වැල්ලෙ ඉන්න අයියල කියලත් ආසාවක් නැතුවයැ
    shot එකකුත් දාල..., pool එකේ නාල...., restaurant එකෙන් කාල යන්න සත පහක් වියදම් නොකර.)

    21j9ef8.jpg


    ඔන්න දැන් පිරිත් නූල් බැදල එහෙම අපිව පිලිඅරගෙන පොඩි envelop එකක් දෙනව. ඒකෙ තියෙන්නෙ wifi pass word එකයි door key එක වෙනුවට ATM වගේ card එකකුයි පොඩි ticket දෙකකුයි.
    (bus ticket නෙමෙයි බන් පොඩ්ඩක් හිටපන්කො පනින් නැතුව )

    1. key card - ඒක programme කරල තියෙන්නෙ. දොරේ sensor unit එකට touch කලාම unlock වෙන්න. හරියටම පහුවදා 12.00noon වලින් පස්සෙ වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ 12.00 checkout වෙලා pool එකෙ ඉදල පස්සෙ ඇවිත් change කරන්න එහෙම බෑ වෙන තැන්වල වගේ.

    2. ticket දෙක (pool towel) - මේක තියෙන්නෙ අපිට pool එකෙදි towel එකක් ගන්න.
    වෙන තැන් වල වගේ pool එක ලගට towelගෙනත් දෙන්නෙ නෑ. pool එක ලග counter එකට ticket එක දීල towel එකක් ගන්න පුලුවන්. ආපහු යනකොට ඒක දීල ටිකට් එක ඉල්ලගන්න. නැත්නම් checkout වෙන වෙලවට Rs.3,000/= කපනව towel එකට. ඇඩෙනව.
    (අඩන්න එපා බන් අපේ තියන හොදකමට තමයි. නැත්නම් ඉතින් උන් room ගානෙ යන්න එපායෑ towel එකතු කරන්න.)

    ඔන්න ඉතින් දැන් ඒකත් බැදගෙන කාමරෙත් හොයාගෙන ගිහින් කාමරෙ ජනේලෙ ඇරල බැලුවම මෙන්න මෙහම view එකක් තියෙන්නෙ.

    4hw7t.jpg



    nve07n.jpg


    27zxnxs.jpg


    2i915oo.jpg


    Gall road.

    1ibecn.jpg


    මෙන්න මේකෙ තමයි ඉතින් සෙල්ලං ඔක්කොම තියෙන්නෙ.


    nbum46.jpg


    vo97c0.jpg


    2hckrd5.jpg



    දැන් ඉතින් ගිය ගමන් Bar එකයි pool එකයි ගානෙ දුවන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් relax වෙලා baby පූල් එක අයිනෙ තියන restaurant එකේ snack එකක් තියනව . ඒකෙන් බඩට මොනවහරි දා ගන්න. ඒක පොඩි කිව්වට පොඩි නෑ, sandwiches, buns, hotdogs, salads, pastries, cakes, අරව මෙව්ව ජාති ගොඩයි. දවල්ට එලියෙන් නොකා තමයි එන්න ඕනෙ. එතකොට මෙතන හොදට tea එක ගන්න පුලුවන්. ඔයාලට red wine වගේ ජාති උනත් එතන තියනව කන ගමන් ගන්න පුලුවන්.
    (කෑම වලනම් photos ගත්තෙ නෑ ටිකක් නෝන්ඩි වගේ නිසා)


    28me1wn.jpg


    p6877.jpg


    හරි ඔන්න ඉතින් වෙලාව.
    බොන උන්ට බොන්නයි, නාන උන්ට නාන්නයි.


    1. බොන තැන (BAR)
    කොහෙ ගියත් ඉතින් ඉස්සර වෙලාම මෙතනට ගිහින් යන අය වැඩියිනෙ

    මෙන්න මෙතන ඉදගෙන තමන්ට කැමති එකක් ඉල්ලන්න තමයි තියෙන්නෙ

    11l5r9z.jpg



    2wna9mv.jpg


    ඔන්න බලල ඉල්ලන්නකො එහෙනම්. ඕන එකක් ඕන තරම් free of charge.

    2z4z1tw.jpg


    අයියලට hard liquor

    vpcdpf.jpg



    අක්කලට

    212cysm.jpg





    dcdmck.jpg







    තව ඕනෙනම්



    2s6n08z.jpg



    මේ තියෙන්නෙ Mojito. liquor එක්ක හෝ නැතුව ගන්න පුලුවන්. මටනම් රසම ඩ්‍රින්ක් එක (liquor නැතුව)

    2mwuiyw.jpg


    මේ තියෙන්නෙ Strawberry Daiquiri. (liquor එක්ක හෝ නැතුව ගන්න පුලුවන්.)

    6tfjnc.jpg


    පූල් එක අතුලට උනත් ගෙනියන්න දෙනව.

    2jd2i4j.jpg


    16ladub.jpg


    මොනව ඉල්ලුවත් මෙයාල ටක් ගාල හදල දෙනව.

    faptt5.jpg


    330snc1.jpg


    w048p.jpg


    දැන් නම් අතත් රිදෙනව........

    ඉතිරි ටික To be continued........

    ............................................................................
    පොඩි Drink එකක් එහෙම ගත්ත එකේ යන්ද Pool එක පැත්තෙ visit එකක් දාන්න.
    කියන්නත් බැරි උනා මචන්. මෙතන Pool 3ක් තියනව. main Pool with inside bar stool (adjutant to the bar) . long pool with relaxing chairs for sun bath. pool with net (for pool ball)
    තව තියනවා ලස්සන baby pool එකක්. play item ගොඩක් එක්ක. පොඩ්ඩෙක් ආවොත් ආයෙ එලියට ගන්න වෙන්නෙ නෑ.


    Main Pool.....
    2r4r1ow.jpg




    pool with net......


    211rrc5.jpg



    long pool ............


    5f0il1.jpg


    Baby pool..............:D

    mvj0ns.jpg


    කොහොමද baby pool ලස්සනයි නේද.
    මේ වගේ
    baby pool මට set උන පලවෙනි එක.

    Colombo කිට්ටුව මේ වගේ එකක් තියනවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න. .......:rolleyes::rolleyes:



    (ඉතිරි කොටස 11 පිටුවේ.....:angry: :yes:)
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    KO BAN ITHURU TIKA
    PACKAGE EKA KEEYADA KIWWETH NEHE ;)


    දැන් උඹද මගෙ අතේ තෙල් ගාන්නෙ.....:growl::growl:
    පොඩ්ඩක් හිටපන් අත රිදෙනව.:(

    30/09 ට කලින් ගියොත් full board per head - 12,250.00

    31/10 ට කලින් ගියොත් full board per head - 12,950.00

    check the web site.:yes:
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ȜMA X;20718358 said:
    ethkota ubata room chargers awa mewa ekke kiyak giyada?


    full board per head - 12,250.00 + Tax

    ඒකනෙ බන් අත කඩාගෙන ලිව්වෙ ආපු දාට පහුවදාම උඹලට යන්න.:angry:


     
    • Like
    Reactions: ȜMA X

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉතුරු ටික හෙට.....

    එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලං.....:P:eek::eek::eek::eek:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    දැන් උඹද මගෙ අතේ තෙල් ගාන්නෙ.....:growl::growl:
    පොඩ්ඩක් හිටපන් අත රිදෙනව.:(

    30/09 ට කලින් ගියොත් full board per head - 12,250.00

    31/10 ට කලින් ගියොත් full board per head - 12,950.00

    check the we site.:yes:


    අඩෝ පට්ට ලාබයි නේ බං මේ ගානට. හද්ද ඩොටේ හාෆ් බෝඩ් ඒවත් 15න් උඩ බං
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ubala american plan ekada gatte.. unlimited liquor kiyana concept eka nam tanikara marketing bun. hithapan nikan ubata kochara bonna puluwan unath uba bottle ekak boi wadima unoth. e karala hathara gathen pool ekata bahinna den na. ethana cost eka iturui. kelinma room ekata ghin andata watenawa. ehemma ninda giyama dinner eka missing. ethana cost eka sampurnen iturui. wadima unot midnight room service snack ekak genna gatta kiyamuko. hari ita passe udeta nagittama mastha baldui bipu taramata. light meal ekak tamai aniwaryen ganne. heavy breakfast ekak gattot ambari ambari inna tama wenne. ethanat hotel ekata profit. ubala hithan epa hotel walin unlimited foreign liquor certain package ekak denawa nam yam gaanakata eka paaduwak wenna dei kiyala.. kawadawath na. Every step you make in hotel premises, every meal you dine,, every bath you take.....in each and every element hotel is making profits. Either the exact cost is covered up in off season and high yield in season. I am in hotel trade.. ;)
     
    Last edited: