Star Movies එකටත් කෙල උනා නේද? ජනවාරි 31 ඉදලා Star movies Channel එක Srilanka වේ පෙන්නන්නේ නැ නේද?:sorry:. මෙකට Replacement Channel එකක් එයි ද. දන්න කෙනෙක් ඉන්නවා නම් Reply එකක් දාන්න.