Dialog Axiata Sim Use කරන අය මේ අවුරුද්දෙ June 30 න් පස්සෙ ඔයාගෙ Sim එකේ තියෙන Star Points ඉවර වෙනව. ඒක නිසා මේ Code එක ගහල
#141*6*4#
ඔයාලගෙ Star Points ඔක්කොම Little Hearts අරමුදලට Donate කරන්න. හැමෝටම දැනගන්න හැමෝම අතරෙ Share කරගන්න. පුංචි ලස්සන අහිංසක හදවතක් ජීවත් කරන්න අපිත් දායක වෙමු 

#141*6*4#
(Dialog)
තමන් ලග Star Points නැති වෙන්න පුලුවන් කමක් නැහැ. ශේයා හරි කරන්න තව කෙනෙක්ට බලන්න. ඒකත් පිනක්.
තමන් ලග Star Points නැති වෙන්න පුලුවන් කමක් නැහැ. ශේයා හරි කරන්න තව කෙනෙක්ට බලන්න. ඒකත් පිනක්.