oka neda ara feminista set ekak karapu eka?
mama film eka baluwe na bn. oke trailer eka dakkama ehema hithuna eita passe film eka hadapu vidiya gana & yt video kihipayak baluwama theruna director full feminist & woke wikarayak kiyalaහෙනම agenda ගොඩක් එක අස්සට ඔබන්න ගිහින් කාපු සීන් එකක් වගේ නේද
ඊළග "Major Woke Disney Disaster" එක මග එනවා.
![]()

"Modern audience" එකට ගැළපෙන්න හදපු පිච්චර් එකක් වෙයි අනිවා. දැන් ඉන්න ඩිස්නි ගෝතයන්ට දශමෙකවත් creativity එකක් නෑ. එක්කො පරණ animation film එකක් අරන් ඒකට woke මගුල් ඔබ්බලා remake කරනවා. එක්කො වෙන ෆිල්ම් ස්ටූඩියෝ එකක් හරි, ෆිල්ම් ප්‍රඩක්ෂන් හරි ඇනිමේෂන් කම්පැනි එකක් හරි සල්ලිවලට අයිති කරගෙන (20th century Fox, Lucus film, Marvel, Pixar) ඒවා යටතෙ තිබ්බ film franchises වලින් හම්බකරගන්න පුළුවන් අන්තිම ඩොලර් එක වෙනකම් හොයනවා ඒ film franchises ටිකත් එහෙම්පිටින්ම කාබාසිනියා කර කර.film review eka enakan mama balan inne![]()
ow bn. mama nam dan aluthen ena film balannema na wage."Modern audience" එකට ගැළපෙන්න හදපු පිච්චර් එකක් වෙයි අනිවා. දැන් ඉන්න ඩිස්නි ගෝතයන්ට දශමෙකවත් creativity එකක් නෑ. එක්කො පරණ animation film එකක් අරන් ඒකට woke මගුල් ඔබ්බලා remake කරනවා. එක්කො වෙන ෆිල්ම් ස්ටූඩියෝ එකක් හරි, ෆිල්ම් ප්‍රඩක්ෂන් හරි ඇනිමේෂන් කම්පැනි එකක් හරි සල්ලිවලට අයිති කරගෙන (20th century Fox, Lucus film, Marvel, Pixar) ඒවා යටතෙ තිබ්බ film franchises වලින් හම්බකරගන්න පුළුවන් අන්තිම ඩොලර් එක වෙනකම් හොයනවා ඒ film franchises ටිකත් එහෙම්පිටින්ම කාබාසිනියා කර කර.
මාත් අලුත් ඒවා බලන එක හුගක් නවත්තලා තියෙන්නෙ. 2010 විතර වෙනකම් හොලිවුඩ්වල සෑහෙන්න හොද ෆිල්ම්ස් හැදුණා. ඊට පස්සෙ තමයි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ටිකෙන් ටික වළපල්ලට යන්න ගත්තෙ. Scorsese, Nolan, Tarantino, Paul Thomas Anderson, Denis Villeneuve වගේ main stream filmmakers ලා කීප දෙනෙක් ඉන්නවා හොද ෆිල්ම්ස් හදන. Ari Aster, Robert Eggers වගේ හොද Indie filmmakers ලා කීප දෙනෙකුත් ඉන්නවා. ඒ ඇරෙන්න වැඩි බහුතරයක්ම ඉන්නෙ woke මගුල් ඔබ්බලා ෆිල්ම් එකක් කරලා ඔස්කාර් සම්මානයක් ගන්න දත කන එවුන් තමයි.ow bn. mama nam dan aluthen ena film balannema na wage.
me awurudde hoda ekakata kiyala baluwe dune withrayi.