Starlink ඉන්දියාවෙන් අයින් කරවයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,233
    12,253
    113
    Ohio, USA
    Starlink Eka Rate Arakshawata Tharajanayak Kiyana Eka Rusian Ukraine Yudden Theruna... A Bawa Elon Musk Oppu Karala Pennuwa.
    Ukraine walata Starlink Eka Activate Karala Deepu Eka Min Passe Wena Ratakata Unath Karanna Bari Kamak Naha.. Aka thanikarama Yuddeta Hadapu/Andu Peralanna Hadapu/ Jana mathaya Wenas karanna Hadapu Tool Ekak Kiyala Oppu Una.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    default-large.jpg

    ඕවා ඕනේ නෑ මේ වගේ 5G Unlimited දෙන්න පුලුවන්නම් ඇති.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,251
    47,096
    113
    National security ඵකට තර්ජනයක් බං ඕක කවුරු මොනා කිව්වත්..හිතපං රටේම ලොකු කලබලයක් වුනොත් internet block කරත් වැඩක් නෑ ඕක තිබ්බොත්..ඉන්දියාව වගේ දියුණු රටවල් කොහොමත් ඒවා ගැන වැඩිය හිතනවා..ඉන්දියාව tiktok ban කරෙත් ඒකනේ..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,752
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    National security ඵකට තර්ජනයක් බං ඕක කවුරු මොනා කිව්වත්..හිතපං රටේම ලොකු කලබලයක් වුනොත් internet block කරත් වැඩක් නෑ ඕක තිබ්බොත්..ඉන්දියාව වගේ දියුණු රටවල් කොහොමත් ඒවා ගැන වැඩිය හිතනවා..ඉන්දියාව tiktok ban කරෙත් ඒකනේ..
    Terrorist lata ehma kisima issue ekam nathuwa use krnnath puluwan
     
    • Sad
    Reactions: Bitter Truth

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    https://www.ndtv.com/india-news/dont-sign-up-for-elon-musks-starlink-internet-government-tells-indians-2627290කරවයි

    ලංකාවට ආවත් මේකම වෙයි නේද?
    අනුර බුදුවේවා ඉලොන් මස්ක් හොරාගෙන් අපිව ගලවාගත්තාට.. 🤗 🤗 🤗
     
    • Haha
    Reactions: Asmodeus

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    National security ඵකට තර්ජනයක් බං ඕක කවුරු මොනා කිව්වත්..හිතපං රටේම ලොකු කලබලයක් වුනොත් internet block කරත් වැඩක් නෑ ඕක තිබ්බොත්..ඉන්දියාව වගේ දියුණු රටවල් කොහොමත් ඒවා ගැන වැඩිය හිතනවා..ඉන්දියාව tiktok ban කරෙත් ඒකනේ..
    හැබැයි මේකේ නම් ඇත්තක් තියෙනවා තමයි. රජයට වෙනම access එකක් තියෙන්න ඕන block කරන්න එහෙම. ඕකේ මොකක්හරි option එකක් ඇති නේ. National security නම් අවුල් තමයි.