https://www.ndtv.com/india-news/dont-sign-up-for-elon-musks-starlink-internet-government-tells-indians-2627290කරවයි
ලංකාවට ආවත් මේකම වෙයි නේද?
ලංකාවට ආවත් මේකම වෙයි නේද?
mama me type karanna haduwa witharaiapu un oken comis illanna gihin unta epa wela yai yanna
kuttiya enawanm witharai approve karanne
Naa A A Region Ekata Adalawa A ratawala ISP kenek Set karala Lu Denne...main issue eka wenne Security. Oken ISP traceability eka nethi wenna puluwan
Terrorist lata ehma kisima issue ekam nathuwa use krnnath puluwanNational security ඵකට තර්ජනයක් බං ඕක කවුරු මොනා කිව්වත්..හිතපං රටේම ලොකු කලබලයක් වුනොත් internet block කරත් වැඩක් නෑ ඕක තිබ්බොත්..ඉන්දියාව වගේ දියුණු රටවල් කොහොමත් ඒවා ගැන වැඩිය හිතනවා..ඉන්දියාව tiktok ban කරෙත් ඒකනේ..
අනුර බුදුවේවා ඉලොන් මස්ක් හොරාගෙන් අපිව ගලවාගත්තාට..https://www.ndtv.com/india-news/dont-sign-up-for-elon-musks-starlink-internet-government-tells-indians-2627290කරවයි
ලංකාවට ආවත් මේකම වෙයි නේද?
හැබැයි මේකේ නම් ඇත්තක් තියෙනවා තමයි. රජයට වෙනම access එකක් තියෙන්න ඕන block කරන්න එහෙම. ඕකේ මොකක්හරි option එකක් ඇති නේ. National security නම් අවුල් තමයි.National security ඵකට තර්ජනයක් බං ඕක කවුරු මොනා කිව්වත්..හිතපං රටේම ලොකු කලබලයක් වුනොත් internet block කරත් වැඩක් නෑ ඕක තිබ්බොත්..ඉන්දියාව වගේ දියුණු රටවල් කොහොමත් ඒවා ගැන වැඩිය හිතනවා..ඉන්දියාව tiktok ban කරෙත් ඒකනේ..