


Satellite connection nisa TRSL can't do aything. Okun uparima geema adinna try karai hebei. Kohoma hari ship karaganna thibbanam goda
මන් නම් හිතන්නේ නැ TRCSL ගන්න action එකක් තියෙයි කියල ඕකට.
Fuck TRCSL
කොහොමද trcsl එකෙන් අල්ලන්නෙ? License නැතුව ඉන්ටර්නෙට් දුන්නොට් satellite වල බැලස්ටික් මිසයිලයක් ගහනවද![]()
kit eka horen ussan awith gedara hai krgna tyne. eka karata passe trcsl ekata nawatanna widiyak na. and anith unta hituna hituna widiyata denna bari un okma use krne SLT eken ena line ekane. eken ne bedala anith netwrk walin dene. eka control krna can trcsl ekata. meka ehema karanna ba
ඔකේ එහෙම්මම කියන්න බෑ. Approval නොදුන්නොත්*
StarLink ලංකාවට ඇවිල්ල internet දෙනවා නෙවේ company එකක් ගහගෙන. එතකොට උන්ට TRCSL අදාළ නෑ. TRC එකට කරන්න පුළුවන් starlink dishes වලට ban එකක් දාන එක, starlink services ban කරන එක විතරයි. Elon ඇවිල්ල ලංකාවෙන් අවසර ගන්න ඕනි නෑ ලංකාවේ අහස පාවිච්චි කරන්නේ නැත්තන් dish place කරන්න. ඔන්න ඌ ඇවිල්ල ලංකාවේ ISP කෙනෙක් වෙන්න යනවනං TRC එකෙන් අවසර ගන්න ඕනි. එහෙම scene එකක් නෑනේ.
ලංකාව approval දුන්නොත්* (highly unlikely)
උන්ට ලංකාවේ ISP කෙනෙක් වෙලා දෙන්න පුළුවන් internet officially. ලංකාවට ලොකුවට අත ගහන්න වෙන්නේ නෑ හැබැයි උන් මොනවා දුන්නත්.
හැබැයි approval දුන්නත් නැතත් ලංකාවේ මිනිස්සුන්ට starlink පාවිච්චි කරන්න පුළුවන්.
I don't need to read that much about this as I'm an engineer and i can see so many work arounds if Sri Lanka decides to ban Starlink in Sri Lanka. Law is for people to do stuff nicelyHell even paypal is not supported in Sri Lanka and I'm sure no Sri Lankan uses it because 'Regulations'
Once stuff are put together there is nothing much Regulation can do about that except to arrest people and fine them. Since Sri Lanka is not blocking anything on Internet and has no interest in regulating what websites we have access to, only thing they will do is add an VAT on top of Starlink charges and that will be the end of it.
Even Russians are scared of Starlink
https://www.theweek.in/news/sci-tec...izens-using-elon-musks-starlink-internet.html
According to your theory a country can regulate something and that will be the end of it. I feel sorry for you if you think like that.
Uba kiyana eka 100% correct. E unath Elon Musk satellite tika yawanne loke anith ratawal wirudda unaama nikan inna neweLoke okkoma ratawal Starlink accept karanawa me awurudde China, Russia and NK wage arenna. Oken China and Russia arenna wena un oka ban karath unta karanna puluwan deyak na. Musk owwa tika uda yawanne punchi punchi ratawal akamathi una kiyala unge access restrict karala nikan inna newe. Uu wena ekek oka karanna kalin lower orbit ekama allanawa. Inpasse oya access restriction katha na. China and Russia wagenan satellite walata shoot karala bima daai un kiwwa widihata kare naththan. Lankawe TRC ekata mona reddakwath karanna ba oka nawaththanna. Loku tax ekaknan gahai habai
Ekata work arounds oni tharan thiyanawa.
------ Post added on Feb 10, 2021 at 2:17 PM
කව්ද TRC එකට කිය කිය ගේන්නෙ බන්. දැනට පේන් දෙකක් ගෙනල්ලා තියෙනවා කිසිම අව්ලක් උනේ නම් නෑ. ඔය වගේ ගේමක් ගහලා ගේන්න බැරිමක නෑ ඉතින්. TRC එකට අහු උනෙත් නෑ ටැක්ස් වැදුනෙත් නෑ.
e barinam oracle database eka arna puke gahagena mariyan 

Dan nm oka kiyatawatah genna denne na.කෝ මේකේ හිටපු TRCSL එකට *ke අරින්න බලන් හිටපු එවුවෝ ටික
කවදහරි ලංකාවට StarLink දෙනවනම් මමත් කැමතියි ඉතින්..
Thread >> https://elakiri.com/threads/starlink-pre-order.1975553/
ඕකට හරියට agreeement එකක් හදලා දෙපැත්තෙම (TRCSL & StarLink) අය rules & regulations වලට agree උනොත් නම් පුලුවන් වෙයි.. එහෙම නැතිව බැ.. හැබැයි ඔය මම කියන agreenemt එක මේ ගෙයක් කුලියට දෙන්න ගහන agreement එකක් වගේ සරල දෙයක් නෙවේ..Dan nm oka kiyatawatah genna denne na.
Trcsl neme dollar prshne nisa..
Salli eheta yanna denne nm na kiyatawatah duka tama bruh ..
Ek wee Eka menn yamu gall yugeta...
Sawbagye dakkma![]()
