සින්හලුන්ට දැන් starlink Pre order කරන්න පුළුවන් නේද ?
Refundable 99$ deposit එකක් තියන්න තියෙන්නේ ...
https://www.starlink.com/
Service Address එකට google maps වල plus code එකය් city එකයි දෙන්න.
Unlimited data - 100$
පට්ට slt උන්ට ඇඩෙයි.
උන්ගේ ඒ ගානට් තියෙන්නේ
440 GB
Free Data
660 GB
මුන් දෙන 440 පැය 10-12 න් වගේ ගන්න පුළුවන් නේ මේකෙන් .. SLT උන් මොනවා කරයි ද දන් නෑ... හොඳටම ඌයිය වෙයි..

WEB LIFE එක
Standard Data440 GB
Free Data
660 GB
මුන් දෙන 440 පැය 10-12 න් වගේ ගන්න පුළුවන් නේ මේකෙන් .. SLT උන් මොනවා කරයි ද දන් නෑ... හොඳටම ඌයිය වෙයි..
Last edited: