starlink ගන්න තොපිට සල්ලි තියනවදා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    ජෙප්පො පාලනේ කරන ටෙලිකොම් එකට අපේ සල්ලි දීලා උන්ට ප්‍රොෆිට් අරන් දීලා උන්ට ලකුනු දෙනවට වඩා අපේ එකෙක් මහන්සිවෙලා රටට ගෙනාපු දේ අපි පාවිච්චි කරන්න ගමුද? ස්ටාර් ලින්ක් පාඩු වෙලා රටින් ගියොත් රනිල් මහත්තයගෙ නමටයි හොඳ නැත්තෙ. අපි ටෙලිකොම් ඕඑන්ටී/රවුටර් පොලේ ගහලා ස්ටාර් ලින්ක් එකට මාරු වෙන රැල්ලක් හදමුද? උබලා ලෑස්තියි නම් පළමු වෙඩි මුරය මගෙන් දෙන්න ලෑස්තියි.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    මේකෙ ඉන්න මිලියනයර්ස් ලට ඕක ගානක් නෙමේ.
    අපිට නම් ගන්න බෑ. කොහොමත් ඕක ගෙවල් වලට තේරුමක් නෑ, ගෙදර ඉදන් හම්බ කරන උන්ට උනත් ඔච්චර වියදමක් දරල ඉන්ටනෙට් ගන්න ඕන කමක් ඇති කියල හිතන්නෙ නෑ. බිස්නස් වලට නම් හොදයි. ඕකට වඩා SLT එකේ 1TB පැකේජ් එක හොදයි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    පොන්නයෝ තමා ඕවා ගන්නේ හුත්තෝ අපි aw1000 කැරියෝ unlimited. අලි එක්ස්ප්‍රස් ගනීවි දැන් තොපි පකක්. 1380 ඒව දෙකයි පකෝ B818 cat19.

    පොන්නයෝ රැල්ලට පුක දෙද්දී අපි අපේ පාරේ ගියා මිලියන ගණන් ඉතුරුයි අපේ සුන්දර ලංකාව. බුදු සරණයි
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    SLT Fiber Unlimited 500 Mbps down, 200Mbps up (7ms ping) 12-7AM = Rs 1790
    Airtel anytime Unlimited Data and voice, 100-200Mbps Down, 50Mbps up (28ms ping) = Rs 1380 (Portable)
    Hutch unlimited youtube package on TV 720p = Rs 262 (Portable)

    mehema patta rataka Starlink wage ping ekath budu wadi, walakulu wassatath consistence eka adu 100-250Mbps Down, 20Mbps up ekakata
    Rs 15,000 gewana eka patta aparade kiyala mata nam hithenne.. 118,000 device eka free dunnath mata nam epa..
    habai mamath fiber nathi dotaka anatahyek una nam oka watinawa..
     
    Last edited:

    astrin

    Well-known member
  • Oct 9, 2022
    538
    662
    93
    හෝම් යුස් වලට ඕව හරියන්නෙ නෑ බන් ඕව ගන්නෙ එක්කො සිග්නල් නැති ටවර් ගහල දෙන්නත් බැරි තැන් වලට වගේ මුහුද මැද කාන්තාර වල වගේ, කොම්පැනි උනත් primary විඩුයට ඕක අරන් වැඩ කරන්ඩ අමාරුයි ට්‍රබල් එකක් ආවොත් ඉලෝන් මස්ක් ඇවිත් ඕක හදන්නෙ නෑනෙ සෙල්ෆ් සර්විස් වගේ එකක්නෙ තියෙන්නෙ ඩිවයිස් එකක් එහම පිච්චුබොත් ආයෙ ඕඩර් කරල ගන්න වෙනව.

    කීය ගියත් කමක් නෑ සුපිරියට ඉන්ටරනෙට් තමයි ඕනෙ කයල හිතනව නන් ඒහෙම අයට dialog mobitel slt ඕනෙ එකක් ඔප්ශන් තියනව BR එකක් එහම තියනව නම් කතා කරල බලහන්. හම් යූස් වලට දන පැකේජ් රවටර් වගේ නෙමෙයි ඒව up time ගරනට් කරල දෙනනෙ අවුලක් උනත් පැය දකෙන් හදනව කියන ඇග්‍රිමනට් එකට ,

    සටාර් ලින්ක් තරන් ඒව ගනන් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    angry sri lanka GIF by Viber
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    පොන්නයෝ තමා ඕවා ගන්නේ හුත්තෝ අපි aw1000 කැරියෝ unlimited. අලි එක්ස්ප්‍රස් ගනීවි දැන් තොපි පකක්. 1380 ඒව දෙකයි පකෝ B818 cat19.

    පොන්නයෝ රැල්ලට පුක දෙද්දී අපි අපේ පාරේ ගියා මිලියන ගණන් ඉතුරුයි අපේ සුන්දර ලංකාව. බුදු සරණයි
    tho signal nathi nisa anatha dialog s10 router eka sili sili bag eke daala GI bate mudune ellapu gammee anatha pons neda..
    dan AW1000 ekata antenna gahalada signal ganne? hutto aw1000 eke cell lock karama eka save wenne nahane ban, hutta restart kaloth aye save karanna ona.. habai mona unath patta router eka ban eka..
    B818 paka nam melo rahak naha, godak band ekata CA wenne naha, 3CA th nada koheda..

    yako dan dakke tho Chinese phone ekata router antenna ekak cable tie gahala neda gedara indan call pawa ganne..
    hutto kari dukakne tho windinne oya kari dotee indan.. elon dannawa nam thota nikan starlink denawa..

    ගූ ගියා සිංහලයෝ ඒකට නම්.
    AW1000 එකට openwart ගහලා ගනින් සිංහලයෝ. ඕකෙ තනලින් හිටන් අටවන්න පුළුවන් තනිකර server එකක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    සල්ලි නැතත් මොකෝ වහලේ උඩ නැගලා ස්ටාර්ලින්ක් අැන්ටනාව අල්ලන් ෆොටෝ ඵකක් අරන් FB, insta දාන්නත් පුළුවන් ලංකාවේ පොෂ් පීපල්ස් ලට..😊
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ගූ ගියා සිංහලයෝ ඒකට නම්.
    AW1000 එකට openwart ගහලා ගනින් සිංහලයෝ. ඕකෙ තනලින් හිටන් අටවන්න පුළුවන් තනිකර server එකක්.
    openwrt thama thiyenne.. umba cell id lock karala restart karala baluwe nadda?
    oya pake save wenne naha..