starlink ගන්න තොපිට සල්ලි තියනවදා

astrin

Well-known member
  • Oct 9, 2022
    538
    662
    93
    angry sri lanka GIF by Viber
    මොකද්ද ඉතින් අවුල ස්ටාර් ලින්ක් එකත් ලන්කාවෙන් සර්විස් ගන්න ඕනෙ ISP කෙනෙක් හරහා , ඇමරිකාවෙ ඉදන් මෙහෙම ලින්ක් කරන්ඩ බෑ නෙට්වර්ක් එක විතරයි

    tho signal nathi nisa anatha dialog s10 router eka sili sili bag eke daala GI bate mudune ellapu gammee anatha pons neda..
    dan AW1000 ekata antenna gahalada signal ganne? hutto aw1000 eke cell lock karama eka save wenne nahane ban, hutta restart kaloth aye save karanna ona.. habai mona unath patta router eka ban eka..
    B818 paka nam melo rahak naha, godak band ekata CA wenne naha, 3CA th nada koheda..

    yako dan dakke tho Chinese phone ekata router antenna ekak cable tie gahala neda gedara indan call pawa ganne..
    hutto kari dukakne tho windinne oya kari dotee indan.. elon dannawa nam thota nikan starlink denawa..

    meka nan supiri ban :ROFLMAO:, උබ ස්ටාර් ලින්ක් ගනින් පාඩු නෑ ඕකට යගි එකක් ගහලත් වීඩියෝ එකක් දහන් , සිගනල් වැඩිවලා ෆෝන් එක බ්ලාස්ට් වෙන්ඩත් පුලුවන්
    ------ Post added on Jul 3, 2025 at 7:14 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද්ද ඉතින් අවුල ස්ටාර් ලින්ක් එකත් ලන්කාවෙන් සර්විස් ගන්න ඕනෙ ISP කෙනෙක් හරහා , ඇමරිකාවෙ ඉදන් මෙහෙම ලින්ක් කරන්ඩ බෑ නෙට්වර්ක් එක විතරයි
    angry sri lanka GIF by Viber
     
    • Love
    Reactions: MR.YOLO

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ජෙප්පො පාලනේ කරන ටෙලිකොම් එකට අපේ සල්ලි දීලා උන්ට ප්‍රොෆිට් අරන් දීලා උන්ට ලකුනු දෙනවට වඩා අපේ එකෙක් මහන්සිවෙලා රටට ගෙනාපු දේ අපි පාවිච්චි කරන්න ගමුද? ස්ටාර් ලින්ක් පාඩු වෙලා රටින් ගියොත් රනිල් මහත්තයගෙ නමටයි හොඳ නැත්තෙ. අපි ටෙලිකොම් ඕඑන්ටී/රවුටර් පොලේ ගහලා ස්ටාර් ලින්ක් එකට මාරු වෙන රැල්ලක් හදමුද? උබලා ලෑස්තියි නම් පළමු වෙඩි මුරය මගෙන් දෙන්න ලෑස්තියි.
    රවුටරේ පොලේ ගැහුවා...💪💪
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මොකද්ද ඉතින් අවුල ස්ටාර් ලින්ක් එකත් ලන්කාවෙන් සර්විස් ගන්න ඕනෙ ISP කෙනෙක් හරහා , ඇමරිකාවෙ ඉදන් මෙහෙම ලින්ක් කරන්ඩ බෑ නෙට්වර්ක් එක විතරයි
    Jimmy Fallon What GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Like
    Reactions: MR.YOLO

    astrin

    Well-known member
  • Oct 9, 2022
    538
    662
    93
    ඔවු හොයල බලන්න , ඕනෙම රටකට නෙට්වර්ක් එක දෙන්න පුලුවන් කනෙක්ශන් එක ගන්න ඕනෙ ඒ රටේ ISP කෙනෙක් හරහම තමයි මොකද , අර බ්ලොක්ක් කරන ඒව එහෙම කරන්න පුලුවන් වෙන්නෙ එතකොට රජයට

    එහෙම නැති උනොත් අපි මෙහෙ ඉදන් ඉන්ටනෙට් ගියාට ඇමරිකාවෙ ip එකක් පෙන්වන්නෙ , ඒක ඇමරිකාවටත් අවුලක් ලන්කාවටත් අවුලක්
    ------ Post added on Jul 3, 2025 at 8:15 AM
     
    • Haha
    Reactions: MR.YOLO and wickuma

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    openwrt thama thiyenne.. umba cell id lock karala restart karala baluwe nadda?
    oya pake save wenne naha..
    Cell ID lock karanna mool da? Yako whats the reason?
    CA wada karanne kohomada Cell lock karama? Band lock ok kiyamu same band eke multiple cell CA karaganna nisa. Eth mona hukana wadak da ochchara advanced router eke cell lock karala use karanna. Oka diyan ZLT s10 ekai b310 ewa 3kui yagi antenna ekai dennam. Cell lock wada hikenne
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඔවු හොයල බලන්න , ඕනෙම රටකට නෙට්වර්ක් එක දෙන්න පුලුවන් කනෙක්ශන් එක ගන්න ඕනෙ ඒ රටේ ISP කෙනෙක් හරහම තමයි මොකද , අර බ්ලොක්ක් කරන ඒව එහෙම කරන්න පුලුවන් වෙන්නෙ එතකොට රජයට

    එහෙම නැති උනොත් අපි මෙහෙ ඉදන් ඉන්ටනෙට් ගියාට ඇමරිකාවෙ ip එකක් පෙන්වන්නෙ , ඒක ඇමරිකාවටත් අවුලක් ලන්කාවටත් අවුලක්
    ------ Post added on Jul 3, 2025 at 8:15 AM
    Na ban, starlink Internet access ganne unge satellite walin lankawe kagenwath nemei..
    Gov eka issarath site block karanne isp lata manually kiyala, nathuwa lankawe okkoma traffic gov eka control thani system ekakin nemei yanne..
    Ip gana kiwwoth owners ta eke whois info maru karannath kamathi rataka assign karannath puluwan. Udaharanayak widiyata cloudflare wala lankawe mirror eke ip eka standard lankawe use wena ip range eke ewa nemei..
     
    • Like
    Reactions: Yin And Yang

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    514
    395
    63
    Colombo
    ඔවු හොයල බලන්න , ඕනෙම රටකට නෙට්වර්ක් එක දෙන්න පුලුවන් කනෙක්ශන් එක ගන්න ඕනෙ ඒ රටේ ISP කෙනෙක් හරහම තමයි මොකද , අර බ්ලොක්ක් කරන ඒව එහෙම කරන්න පුලුවන් වෙන්නෙ එතකොට රජයට

    එහෙම නැති උනොත් අපි මෙහෙ ඉදන් ඉන්ටනෙට් ගියාට ඇමරිකාවෙ ip එකක් පෙන්වන්නෙ , ඒක ඇමරිකාවටත් අවුලක් ලන්කාවටත් අවුලක්
    ------ Post added on Jul 3, 2025 at 8:15 AM
    එතකොට SLT, Dialog internet දෙන්නේ ලංකාවේ මොන ISP ගෙන් අරගෙන ද ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Cell ID lock karanna mool da? Yako whats the reason?l
    CA wada karanne kohomada Cell lock karama? Band lock ok kiyamu same band eke multiple cell CA karaganna nisa. Eth mona hukana wadak da ochchara advanced router eke cell lock karala use karanna. Oka diyan ZLT s10 ekai b310 ewa 3kui yagi antenna ekai dennam. Cell lock wada hikenne
    Hutto oke cell id lock kalath anik band ekka 3CA pawa wenawa.
    Cell ID lock karanne Dialog anathayo shape eke hawasa teaffic wadu wenakota load eka bedanna inna unwa bandwith adu cell walata danawa.. api honda cell id hoyala lock kalama dialog eka antenna off kara kara dammath up karapu gaman router eka hoyan gihin lock karapu cell id ekata set wenawa.. ethakota peak time eketh speed..
    Umbalage dotee cell id wadiya nathi nisa or kokatath thiyenne ekama eka nisa owa therenne nathuwa athi..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවු හොයල බලන්න , ඕනෙම රටකට නෙට්වර්ක් එක දෙන්න පුලුවන් කනෙක්ශන් එක ගන්න ඕනෙ ඒ රටේ ISP කෙනෙක් හරහම තමයි මොකද , අර බ්ලොක්ක් කරන ඒව එහෙම කරන්න පුලුවන් වෙන්නෙ එතකොට රජයට

    එහෙම නැති උනොත් අපි මෙහෙ ඉදන් ඉන්ටනෙට් ගියාට ඇමරිකාවෙ ip එකක් පෙන්වන්නෙ , ඒක ඇමරිකාවටත් අවුලක් ලන්කාවටත් අවුලක්
    ------ Post added on Jul 3, 2025 at 8:15 AM
    මූ මේ කියන විදිහට undersea කේබල් ලයින් එකක් ඩවුන් වුනොත් ස්ටාලින්ක් වැඩ කරන්නෙ නෑ. කොහෙන්ද මේකට හිනාවෙන්න ඕන?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    538
    662
    93
    මූ මේ කියන විදිහට undersea කේබල් ලයින් එකක් ඩවුන් වුනොත් ස්ටාලින්ක් වැඩ කරන්නෙ නෑ. කොහෙන්ද මේකට හිනාවෙන්න ඕන?
    ඔවු ලංකාවෙ රජයෙන් එහෙම තමා අවසර දීල තියෙන්නෙ ජාතික ආරක්ශාවට තර්ජනයක් කියල ඩිරෙක්ට් ගත්තොත් , එහෙම ඕනෙ තරන් කොම්පැනි ලංකාවෙ තියනව නෙට්වර්ක් විතරයි කරන්නෙ කනෙක්ශන් වෙන isp කෙනෙක්ගෙන් ගන්නෙ , ස්ටාර්ලින්ක් වෙනස සැටලයිට් යූස් කරන එක කන්සෙප්ට් එක ගොඩක් පරන එකක්,

    එතකොට SLT, Dialog internet දෙන්නේ ලංකාවේ මොන ISP ගෙන් අරගෙන ද ?
    ඒව ලන්කාවෙ ආයතනනනෙ ලංකාවෙ රෙජිස්ටර් වෙලා තියන ආයතන අන්ඩර් සී කෙබල් යූස් වෙන්නෙ , උබ දන්නවද ඩයලොග් එක මුල් කාලේ ෆයිබර් දුන්න SLT එකෙන් කනෙක්ශන් එක අරන් , ඒ වගේ වැඩක් තමයි ස්ටාර්ලින්ක් දැන් කරන්නෙ ,
    ------ Post added on Jul 3, 2025 at 10:01 AM

    Na ban, starlink Internet access ganne unge satellite walin lankawe kagenwath nemei..
    Gov eka issarath site block karanne isp lata manually kiyala, nathuwa lankawe okkoma traffic gov eka control thani system ekakin nemei yanne..
    Ip gana kiwwoth owners ta eke whois info maru karannath kamathi rataka assign karannath puluwan. Udaharanayak widiyata cloudflare wala lankawe mirror eke ip eka standard lankawe use wena ip range eke ewa nemei..
    තව ටිකක් හොයල බලහ්න් බන් එහෙම කරන්ඩත් පුලුවන් ඒත් මෙහෙ වැඩේ වෙන්නෙ එහෙම නෙමෙයි
    ------ Post added on Jul 3, 2025 at 10:04 AM
     
    • Haha
    Reactions: wickuma

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    tho signal nathi nisa anatha dialog s10 router eka sili sili bag eke daala GI bate mudune ellapu gammee anatha pons neda..
    dan AW1000 ekata antenna gahalada signal ganne? hutto aw1000 eke cell lock karama eka save wenne nahane ban, hutta restart kaloth aye save karanna ona.. habai mona unath patta router eka ban eka..
    B818 paka nam melo rahak naha, godak band ekata CA wenne naha, 3CA th nada koheda..

    yako dan dakke tho Chinese phone ekata router antenna ekak cable tie gahala neda gedara indan call pawa ganne..
    hutto kari dukakne tho windinne oya kari dotee indan.. elon dannawa nam thota nikan starlink denawa..

    SLT Fiber Unlimited 500 Mbps down, 200Mbps up (7ms ping) 12-7AM = Rs 1790

    මේ පැකේජ් SLT site එකේවත් නෑනෙ බං. උබට ශුවර්ද
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    ගූ ගියා සිංහලයෝ ඒකට නම්.
    AW1000 එකට openwart ගහලා ගනින් සිංහලයෝ. ඕකෙ තනලින් හිටන් අටවන්න පුළුවන් තනිකර server එකක්.
    macho ub tunnel krald tyenne. dialog zoom eka wadad.karana hati video ekak tyenm dapanko
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,055
    1,014
    113
    SLT Fiber Unlimited 500 Mbps down, 200Mbps up (7ms ping) 12-7AM = Rs 1790
    Airtel anytime Unlimited Data and voice, 100-200Mbps Down, 50Mbps up (28ms ping) = Rs 1380 (Portable)
    Hutch unlimited youtube package on TV 720p = Rs 262 (Portable)

    mehema patta rataka Starlink wage ping ekath budu wadi, walakulu wassatath consistence eka adu 100-250Mbps Down, 20Mbps up ekakata
    Rs 15,000 gewana eka patta aparade kiyala mata nam hithenne.. 118,000 device eka free dunnath mata nam epa..
    habai mamath fiber nathi dotaka anatahyek una nam oka watinawa..
    koheda yako airtel 100mbps thiyenne ? uba heenen da kiyawanne ?
     
    • Like
    Reactions: AKI-SL