Anyflix kiyala dan Rs 2150 ta thiyana fiber package eketh 12-7am unlimited free.Dan ethkota monada thiyena unlimited ewa
Anyflix kiyala dan Rs 2150 ta thiyana fiber package eketh 12-7am unlimited free.Dan ethkota monada thiyena unlimited ewa
උබ සල්ලිත් දියන්කෝජෙප්පො පාලනේ කරන ටෙලිකොම් එකට අපේ සල්ලි දීලා උන්ට ප්රොෆිට් අරන් දීලා උන්ට ලකුනු දෙනවට වඩා අපේ එකෙක් මහන්සිවෙලා රටට ගෙනාපු දේ අපි පාවිච්චි කරන්න ගමුද? ස්ටාර් ලින්ක් පාඩු වෙලා රටින් ගියොත් රනිල් මහත්තයගෙ නමටයි හොඳ නැත්තෙ. අපි ටෙලිකොම් ඕඑන්ටී/රවුටර් පොලේ ගහලා ස්ටාර් ලින්ක් එකට මාරු වෙන රැල්ලක් හදමුද? උබලා ලෑස්තියි නම් පළමු වෙඩි මුරය මගෙන් දෙන්න ලෑස්තියි.
USA server ekakata speed test ekak dala balapan speakeasy wage... kohomada uba me speed eka gain karaganne ?
Signal hondata thiyanwa nam, honda router ekak thiyanwa nam and tower eka busy naththan me speed enawa..USA server ekakata speed test ekak dala balapan speakeasy wage... kohomada uba me speed eka gain karaganne ?
Airtel ultimate unlimited Rs 1383, airtel dialog ekata wikunanna kalin deepuwa, dan denne naha..මොකක්ද මේ පැකේජ් එක?
මේ කියන දේ පිලිගන්න සෝස් එකක් දාපන්.ඔවු ලංකාවෙ රජයෙන් එහෙම තමා අවසර දීල තියෙන්නෙ ජාතික ආරක්ශාවට තර්ජනයක් කියල ඩිරෙක්ට් ගත්තොත් , එහෙම ඕනෙ තරන් කොම්පැනි ලංකාවෙ තියනව නෙට්වර්ක් විතරයි කරන්නෙ කනෙක්ශන් වෙන isp කෙනෙක්ගෙන් ගන්නෙ , ස්ටාර්ලින්ක් වෙනස සැටලයිට් යූස් කරන එක කන්සෙප්ට් එක ගොඩක් පරන එකක්,
මේ කියන දේ පිලිගන්න සෝස් එකක් දාපන්.
අනිත් එක එහෙම සෝස් හොයන්ඩ නෑ ඕව එහෙම ප්රසිද්දියේ කියන්නෙ නෑනෙ , සමහර ටවර් තියනව මොබිටෙල් ඩයලොග්ලත් ඒකෙන් ඇන්ටනා දාල දෙනව ඕව කවදාවත් ඉතින් ට්ව් එකේ ඇඩ් දාල කියන්නෙ නෑනෙ බන් , එකක් මතකයි ටීවි චැනල් එකක කැලයක් මැද සිග්නල් නෑ පන්සල ලයිව් ප්රොගැම් එකක් කරන්ඩ වන් ඩේ ලින්ක් එකක් දුන්න කස්ටමට බිල් එක යන්නෙ ඩයලොග් එකෙන් හැබැයි කනෙක්ශන් එක එන්නෙ slt එකෙන් ඒ කස්ටම අදටත් ඒව දන්නෙ නැතුව ඇති , ඒවගේ තමා ඕකත්source නම් මම දන්නෙ නෑ බන් , ලංකාවෙ නෙට්වර්ක් ෆීල්ඩ් එකේ කාගෙන් හරි අහ්ල බලහ්න්, එහෙම කොම්පැනි දැනටමත් තියනව ලංකාවෙ , මම නෙට්වර්ක් කරන කාලෙ දැකල තියනව නිකන් අපිට අහන්ඩ ලැබෙන්නෙ නෑ ඒ නම් , ඒව B2B සර්විස් , ලංකා නෙට්/කොම්/ලින්ක් වගේ නමක් මතකයි ගොඩක් තැන්ව කනෙක්ශන් දීල තිබුන ඩිරෙක්ට් ටවර්ස් වලින් අරන් , තව අපර්ට්මන්ට් එකක් තිබුන කොලබ කස්රමර් එන්ඩ් එකට කනෙක්ශන් ඩයලොග් ෆයිබර් කියල එකෙන් , හැබැයි කනෙක්ශන් එක එන්නෙ SLT එකෙන් ,
ස්ටාර්ලිනක් එකත් මනම විදියකින් හරි ලනකාවෙ නෙට්වර්ක් එකක් හරහා යනව, ලන්කවෙ සැටලයිට් වලට අප් ලින්ක් දෙන සරවිස් එහෙමත් තියනව සමහර පැති වල වනම සැටලයිට් ටීවි තියනව වෙනම නම් වලින් හබැයි ඩයලොග් එකෙන් කනෙක්ශන් ගන්නෙ , එහෙම ගඩක් දවල් ලංකාවෙ තියනව බන්
ඒ කියන්නේ official source නැති වුනාට නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම දන්නවා ස්ටාර්ලින්ක් ඉන්ටනෙට් ගන්නෙ එකෙනුයි ඩයලොග් එකෙනුයි කියල. එහෙම නේද කියන්නෙ ?source නම් මම දන්නෙ නෑ බන් , ලංකාවෙ නෙට්වර්ක් ෆීල්ඩ් එකේ කාගෙන් හරි අහ්ල බලහ්න්, එහෙම කොම්පැනි දැනටමත් තියනව ලංකාවෙ , මම නෙට්වර්ක් කරන කාලෙ දැකල තියනව නිකන් අපිට අහන්ඩ ලැබෙන්නෙ නෑ ඒ නම් , ඒව B2B සර්විස් , ලංකා නෙට්/කොම්/ලින්ක් වගේ නමක් මතකයි ගොඩක් තැන්ව කනෙක්ශන් දීල තිබුන ඩිරෙක්ට් ටවර්ස් වලින් අරන් , තව අපර්ට්මන්ට් එකක් තිබුන කොලබ කස්රමර් එන්ඩ් එකට කනෙක්ශන් ඩයලොග් ෆයිබර් කියල එකෙන් , හැබැයි කනෙක්ශන් එක එන්නෙ SLT එකෙන් ,
ස්ටාර්ලිනක් එකත් මනම විදියකින් හරි ලනකාවෙ නෙට්වර්ක් එකක් හරහා යනව, ලන්කවෙ සැටලයිට් වලට අප් ලින්ක් දෙන සරවිස් එහෙමත් තියනව සමහර පැති වල වනම සැටලයිට් ටීවි තියනව වෙනම නම් වලින් හබැයි ඩයලොග් එකෙන් කනෙක්ශන් ගන්නෙ , එහෙම ගඩක් දවල් ලංකාවෙ තියනව බන්
හරි බන් එල. එහෙම තමයි වෙන්නේ.ඔවු ලංකාවෙ රජයෙන් එහෙම තමා අවසර දීල තියෙන්නෙ ජාතික ආරක්ශාවට තර්ජනයක් කියල ඩිරෙක්ට් ගත්තොත් , එහෙම ඕනෙ තරන් කොම්පැනි ලංකාවෙ තියනව නෙට්වර්ක් විතරයි කරන්නෙ කනෙක්ශන් වෙන isp කෙනෙක්ගෙන් ගන්නෙ , ස්ටාර්ලින්ක් වෙනස සැටලයිට් යූස් කරන එක කන්සෙප්ට් එක ගොඩක් පරන එකක්,
ඒව ලන්කාවෙ ආයතනනනෙ ලංකාවෙ රෙජිස්ටර් වෙලා තියන ආයතන අන්ඩර් සී කෙබල් යූස් වෙන්නෙ , උබ දන්නවද ඩයලොග් එක මුල් කාලේ ෆයිබර් දුන්න SLT එකෙන් කනෙක්ශන් එක අරන් , ඒ වගේ වැඩක් තමයි ස්ටාර්ලින්ක් දැන් කරන්නෙ ,
------ Post added on Jul 3, 2025 at 10:01 AM
තව ටිකක් හොයල බලහ්න් බන් එහෙම කරන්ඩත් පුලුවන් ඒත් මෙහෙ වැඩේ වෙන්නෙ එහෙම නෙමෙයි
------ Post added on Jul 3, 2025 at 10:04 AM

dan na ne godak parana package ekak ne.Signal hondata thiyanwa nam, honda router ekak thiyanwa nam and tower eka busy naththan me speed enawa..
normal router walin mechchcra enne naha, meka 5G router ekak 4G+ speed eka..
US server walta ai speedtest karanne hama service ekama dan la lankawe or aduma Singapore, india wala mirror thiyanawane..
Ehema nathi loweth nathi podi site pawa cloudflare dapuwa nam lankawe host karala wage lankawe cloudflare mirror eken yanne..
anika dan godak warez, pirate download site pawa europe wala or offshoe host karala thiyenne US host kaloth DMCA walin down karana nisa..
enisa US walata speed test karana eka wadakma nathi wadak..
Airtel ultimate unlimited Rs 1383, airtel dialog ekata wikunanna kalin deepuwa, dan denne naha..
------ Post added on Jul 3, 2025 at 11:18 AM
Phone walata wada router walata signal wadi, anika umbata tower ekata dura wadi or area eke senaga wadi athi..Uba gewal koheda ? Mama boralesgamuwe. phone eka 5G airtel sim dala baluwata ochchara speed ekak awe na ne bn.
අනිවාර්යෙන්....ජෙප්පො පාලනේ කරන ටෙලිකොම් එකට අපේ සල්ලි දීලා උන්ට ප්රොෆිට් අරන් දීලා උන්ට ලකුනු දෙනවට වඩා අපේ එකෙක් මහන්සිවෙලා රටට ගෙනාපු දේ අපි පාවිච්චි කරන්න ගමුද? ස්ටාර් ලින්ක් පාඩු වෙලා රටින් ගියොත් රනිල් මහත්තයගෙ නමටයි හොඳ නැත්තෙ. අපි ටෙලිකොම් ඕඑන්ටී/රවුටර් පොලේ ගහලා ස්ටාර් ලින්ක් එකට මාරු වෙන රැල්ලක් හදමුද? උබලා ලෑස්තියි නම් පළමු වෙඩි මුරය මගෙන් දෙන්න ලෑස්තියි.