awulak na bn dialog 5g thiyenawa maseta 5gb thiyenawa hadissiyata. office eke unlimited SLT fiber. gedara dialog 4G Home broadband danata shape. airtel ona na.Phone walata wada router walata signal wadi, anika umbata tower ekata dura wadi or area eke senaga wadi athi..
Colombo 5 wage gihin gahala balapan..
ලංකා කොම් උන්ගේ පැකේජ් වල ගනන් දන්නවා නම් මේකේ උන් අඩයි. සමහර වෙලාවට stable ලුත් නැහෑ. හැබයි අපිට වදයක් නැහැ ඔක්කෝම උන්ම කරනවා end point වෙනකම් අපිට තියෙන්නේ ලින්ක් එක දෙන්න විතරයි. ඩයලොග් SLT ඒ අතින් පට්ට ලාබයි stable. හැබයි ඉතින් router එකෙන් පස්සේ endpoint එක වෙනකම් අපිම දාලා configure කරගන්න ඕනේ.source නම් මම දන්නෙ නෑ බන් , ලංකාවෙ නෙට්වර්ක් ෆීල්ඩ් එකේ කාගෙන් හරි අහ්ල බලහ්න්, එහෙම කොම්පැනි දැනටමත් තියනව ලංකාවෙ , මම නෙට්වර්ක් කරන කාලෙ දැකල තියනව නිකන් අපිට අහන්ඩ ලැබෙන්නෙ නෑ ඒ නම් , ඒව B2B සර්විස් , ලංකා නෙට්/කොම්/ලින්ක් වගේ නමක් මතකයි ගොඩක් තැන්ව කනෙක්ශන් දීල තිබුන ඩිරෙක්ට් ටවර්ස් වලින් අරන් , තව අපර්ට්මන්ට් එකක් තිබුන කොලබ කස්රමර් එන්ඩ් එකට කනෙක්ශන් ඩයලොග් ෆයිබර් කියල එකෙන් , හැබැයි කනෙක්ශන් එක එන්නෙ SLT එකෙන් ,
ස්ටාර්ලිනක් එකත් මනම විදියකින් හරි ලනකාවෙ නෙට්වර්ක් එකක් හරහා යනව, ලන්කවෙ සැටලයිට් වලට අප් ලින්ක් දෙන සරවිස් එහෙමත් තියනව සමහර පැති වල වනම සැටලයිට් ටීවි තියනව වෙනම නම් වලින් හබැයි ඩයලොග් එකෙන් කනෙක්ශන් ගන්නෙ , එහෙම ගඩක් දවල් ලංකාවෙ තියනව බන්
එයාටෙල් 100+ එන්නෙ මොකක්ද ඩිවයිස් එක බන්?SLT Fiber Unlimited 500 Mbps down, 200Mbps up (7ms ping) 12-7AM = Rs 1790
Airtel anytime Unlimited Data and voice, 100-200Mbps Down, 50Mbps up (28ms ping) = Rs 1380 (Portable)
Hutch unlimited youtube package on TV 720p = Rs 262 (Portable)
mehema patta rataka Starlink wage ping ekath budu wadi, walakulu wassatath consistence eka adu 100-250Mbps Down, 20Mbps up ekakata
Rs 15,000 gewana eka patta aparade kiyala mata nam hithenne.. 118,000 device eka free dunnath mata nam epa..
habai mamath fiber nathi dotaka anatahyek una nam oka watinawa..
Device ekata wada umbata kochchara signal thiyenawada, unbata adala kanuwe kochchara traffic wadida kiyana eka matha thama speed eka theeranaya wenne..එයාටෙල් 100+ එන්නෙ මොකක්ද ඩිවයිස් එක බන්?
Boruwata online kahuwata fiber nathi dotaka ekek or maseta 5Tb withara data ona, keepa denek wada karana business ekak karana ekek arenna oka ganne na..ක්රැරි මිට්ටෝ ටික අඳුනා කියපු ආර්ටික ගාතකයගේ ලබ්බ ගන්නේ ඇයි?![]()
පොන්නයෝ තමා ඕවා ගන්නේ හුත්තෝ අපි aw1000 කැරියෝ unlimited. අලි එක්ස්ප්‍රස් ගනීවි දැන් තොපි පකක්. 1380 ඒව දෙකයි පකෝ B818 cat19.
පොන්නයෝ රැල්ලට පුක දෙද්දී අපි අපේ පාරේ ගියා මිලියන ගණන් ඉතුරුයි අපේ සුන්දර ලංකාව. බුදු සරණයි
tho signal nathi nisa anatha dialog s10 router eka sili sili bag eke daala GI bate mudune ellapu gammee anatha pons neda..
dan AW1000 ekata antenna gahalada signal ganne? hutto aw1000 eke cell lock karama eka save wenne nahane ban, hutta restart kaloth aye save karanna ona.. habai mona unath patta router eka ban eka..
B818 paka nam melo rahak naha, godak band ekata CA wenne naha, 3CA th nada koheda..
yako dan dakke tho Chinese phone ekata router antenna ekak cable tie gahala neda gedara indan call pawa ganne..
hutto kari dukakne tho windinne oya kari dotee indan.. elon dannawa nam thota nikan starlink denawa..
Starlink Ground Station එකක් ලන්කාවෙ තිබීම අනිවාර්යයි දැනටමත් හදල ඇති කොහේ හරි. එතනින් සී කේබල් හරහා හො එතනින් ලංකාවෙ isp එකක් හරහා සී කේබල් එකට සම්බන්ද වෙලා යන්නෙ ඩයලොග් එකෙත් එන්ඩ් එකේ ඔක්කොම කරන සර්විස් එකක් තියනව බන්. මොබිටෙල් slt ඕනෙ එකක තියනව.ලංකා කොම් උන්ගේ පැකේජ් වල ගනන් දන්නවා නම් මේකේ උන් අඩයි. සමහර වෙලාවට stable ලුත් නැහෑ. හැබයි අපිට වදයක් නැහැ ඔක්කෝම උන්ම කරනවා end point වෙනකම් අපිට තියෙන්නේ ලින්ක් එක දෙන්න විතරයි. ඩයලොග් SLT ඒ අතින් පට්ට ලාබයි stable. හැබයි ඉතින් router එකෙන් පස්සේ endpoint එක වෙනකම් අපිම දාලා configure කරගන්න ඕනේ.
Star link එකට ලංකාවේ base stations එකක් තියෙන්න ඕනේ relay station එකක් විදිහට නැතුව බැහැ. නැත්නම් bandwidth පට්ටෙට අඩු වෙයි.
කොහොමත් කොම්පැණි වලට ඕක හරි යන්නේ නැහැ. Stability reliability පැත්තේ ප්‍රශ්න තියනවා. ඒ දෙකම improve වෙනකම් starling වලට ගොඩක් company migrate වෙන එකක් නැහෑ. හෝටල් වලට වගේ නම් පට්ට.
Naha aw1000 thama danata hondama router eka.. qualcomm modem eka thiyenne.. option and customisation wadi..AW1000 & B818 දෙකටම වඩා ZLT X25 Pro එක හොඳයි නේද බන් ?
Ottuwak damuda? 7CA pennanawaNaha aw1000 thama danata hondama router eka.. qualcomm modem eka thiyenne.. option and customisation wadi..
X25 eke antenna port naha, ethernet port 4 naha, habai 5CA option ekak thiyenawa. habai lankawe kawruth network 5CA denawa dakala na..
Mokeda? Umbe huawei katte neda, e boruwata pennane..Ottuwak damuda? 7CA pennanawa
machan antenna port & ethernet port 4 amathaka karoth , performance paththen honda mokakda ?Naha aw1000 thama danata hondama router eka.. qualcomm modem eka thiyenne.. option and customisation wadi..
X25 eke antenna port naha, ethernet port 4 naha, habai 5CA option ekak thiyenawa. habai lankawe kawruth network 5CA denawa dakala na..
5G release kalama thama hariyata balanna wenne.. mokada 4G signal thiyanawa nam phone walath hondata wada..machan antenna port & ethernet port 4 amathaka karoth , performance paththen honda mokakda ?
Hukawi eka neweiMokeda? Umbe huawei katte neda, e boruwata pennane..
pixel paketh lankawe hariyata pennane naha, nikan boru bila..Hukawi eka newei
Pixel 7 pro ekata ahu wenawa 7CA.
Phone walata kohomat maximum enawane machan. Router walata thama speed adu. CAT version anuwa.Device ekata wada umbata kochchara signal thiyenawada, unbata adala kanuwe kochchara traffic wadida kiyana eka matha thama speed eka theeranaya wenne..
Nikan 4G+ wada Phone ekenuth150+ unath enawa traffic adu nam..
Me kiyanne honda 5G router walin 4G+ yana eka gana ban, ewa phones walata wada speed wadi signal rx tx power wadi nisa..Phone walata kohomat maximum enawane machan. Router walata thama speed adu. CAT version anuwa.
mata quote dakka, 2mbps ekak 40k ta.ලංකා කොම් උන්ගේ පැකේජ් වල ගනන් දන්නවා නම් මේකේ උන් අඩයි. සමහර වෙලාවට stable ලුත් නැහෑ. හැබයි අපිට වදයක් නැහැ ඔක්කෝම උන්ම කරනවා end point වෙනකම් අපිට තියෙන්නේ ලින්ක් එක දෙන්න විතරයි. ඩයලොග් SLT ඒ අතින් පට්ට ලාබයි stable. හැබයි ඉතින් router එකෙන් පස්සේ endpoint එක වෙනකම් අපිම දාලා configure කරගන්න ඕනේ.
Star link එකට ලංකාවේ base stations එකක් තියෙන්න ඕනේ relay station එකක් විදිහට නැතුව බැහැ. නැත්නම් bandwidth පට්ටෙට අඩු වෙයි.
කොහොමත් කොම්පැණි වලට ඕක හරි යන්නේ නැහැ. Stability reliability පැත්තේ ප්‍රශ්න තියනවා. ඒ දෙකම improve වෙනකම් starling වලට ගොඩක් company migrate වෙන එකක් නැහෑ. හෝටල් වලට වගේ නම් පට්ට.
ඩයලොග් එකෙන්ද slt එකෙන්ද කියන්ඩ දන්නෙ නෑ බං , උබල කියන විදියට අපි ඒකට කනෙක්ට් උනාම මෙහෙ ඉදන් ඇමරිකාවට ගිහින් එහෙන් එහෙන් backbone එකට කනෙක් වෙන්නෙ නෑ , ස්ටාර්ලින්ක් එක දැනටමත් starlink lanka (pvt) විදියට ලංකාවෙ සාමාන්‍ය ටෙලිකොම් ආයතනයක් වගේ රෙගිස්ටර් වෙලා ඉන්නෙ ග්‍රවුන්ඩ් ස්ටේශන් එකකුත් මෙහෙ දාල තියනව එතනින් තම ලන්කාවෙ අපි ස්ටාර්ලින්ක් එකට කනෙක් උනාම backbone එකට කනෙක් වෙන්නෙ , දැනට අන්ඩර් සී කේබල් අයිතිය තියෙන්නෙ ඩයලොග් slt වගේ ඒවට ඔඅය දෙක එක්ක ඇග්රිමන්ට් එකකින් තමයි ඒකට කනෙක් වෙන්ඩ වෙන්නෙ අන්න එතනදි තමයි ඔය ලන්කාවෙ දැනට ඉන්න isp කෙනෙක් සම්බන්ද වෙන්නෙ, ඩයලොග් slt වගේම starlink එකත් ලන්කාවෙ සාමාන්‍ය බදු එතකොට රෙගුයුලෙශන් හැම එකටම යටත් ස්ටාර්ලින්ක් මෙහෙ ආව කියල එහෙම දැනට ඉන්න isp ලට තරගයක් වෙන්න අමාරුයි ඔය ක්‍රමෙත් එක්ක . එවිඩන්ස් ඕනෙනම් කැනඩාවෙ ස්ටාර්ලින්ක් එක කනෙක්ශන් ගන්නෙම එහෙ isp කෙනෙක් හරහා කියල තියනව ඉන්ටර්නෙට් එකේ ලංකාව ගැන වැඩි විස්තරයක් නෑ , හැබැයි මෙහෙ යන්නෙ ම්ං අර කිවුව ක්‍රමේට කියල ඕනෙ තරන් දේවල් තියනව බලාගන්ඩ , ලංකාවෙ රජය ඉන්ටර්නෙට් බිල් එකට tax එකක් ගැහුවොත් එක ස්ටාර්ලින්ක් එකටත් අදාලයි වෙනස් වෙන්නෙ නෑ කියන එක පැහැදිලියි.ඒ කියන්නේ official source නැති වුනාට නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම දන්නවා ස්ටාර්ලින්ක් ඉන්ටනෙට් ගන්නෙ එකෙනුයි ඩයලොග් එකෙනුයි කියල. එහෙම නේද කියන්නෙ ?
SLT-Mobitel, Dialog Axiata and Lanka Bell මේ 3න් එකක් එක්ක අනිව ඇග්රිමන්ට් එකකට ඇවිත් ඉන්නෙ දැනටම එතකොට අපි හිතනව වගේ ස්ටාර්ලින්ක් ඇවිත් ලන්කාවෙ දැනට ඉන්න isp උන්න්ට ඇරල යන්න්ඩ බෑ බං.ඩයලොග් එකෙන්ද slt එකෙන්ද කියන්ඩ දන්නෙ නෑ බං , උබල කියන විදියට අපි ඒකට කනෙක්ට් උනාම මෙහෙ ඉදන් ඇමරිකාවට ගිහින් එහෙන් එහෙන් backbone එකට කනෙක් වෙන්නෙ නෑ , ස්ටාර්ලින්ක් එක දැනටමත් starlink lanka (pvt) විදියට ලංකාවෙ සාමාන්‍ය ටෙලිකොම් ආයතනයක් වගේ රෙගිස්ටර් වෙලා ඉන්නෙ ග්‍රවුන්ඩ් ස්ටේශන් එකකුත් මෙහෙ දාල තියනව එතනින් තම ලන්කාවෙ අපි ස්ටාර්ලින්ක් එකට කනෙක් උනාම backbone එකට කනෙක් වෙන්නෙ , දැනට අන්ඩර් සී කේබල් අයිතිය තියෙන්නෙ ඩයලොග් slt වගේ ඒවට ඔඅය දෙක එක්ක ඇග්රිමන්ට් එකකින් තමයි ඒකට කනෙක් වෙන්ඩ වෙන්නෙ අන්න එතනදි තමයි ඔය ලන්කාවෙ දැනට ඉන්න isp කෙනෙක් සම්බන්ද වෙන්නෙ, ඩයලොග් slt වගේම starlink එකත් ලන්කාවෙ සාමාන්‍ය බදු එතකොට රෙගුයුලෙශන් හැම එකටම යටත් ස්ටාර්ලින්ක් මෙහෙ ආව කියල එහෙම දැනට ඉන්න isp ලට තරගයක් වෙන්න අමාරුයි ඔය ක්‍රමෙත් එක්ක . එවිඩන්ස් ඕනෙනම් කැනඩාවෙ ස්ටාර්ලින්ක් එක කනෙක්ශන් ගන්නෙම එහෙ isp කෙනෙක් හරහා කියල තියනව ඉන්ටර්නෙට් එකේ ලංකාව ගැන වැඩි විස්තරයක් නෑ , හැබැයි මෙහෙ යන්නෙ ම්ං අර කිවුව ක්‍රමේට කියල ඕනෙ තරන් දේවල් තියනව බලාගන්ඩ , ලංකාවෙ රජය ඉන්ටර්නෙට් බිල් එකට tax එකක් ගැහුවොත් එක ස්ටාර්ලින්ක් එකටත් අදාලයි වෙනස් වෙන්නෙ නෑ කියන එක පැහැදිලියි.