Starlink ගන්න හිතෙනව

moveon

Well-known member
  • Nov 2, 2022
    515
    900
    93
    Starlink එක ගැන හොයල බැලුවම ගන්නමයි හිතෙන්නෙ, ඒත් පස්සෙ මතක් වෙනවා අඩේ මම SLT Fibre එකේ බිල ගෙවාගන්නෙත් අමාරුවෙන්නෙ කියල.

    ඇයි බං මම වගේ කැළණි හිගන්නුන්ටත් මේ වගේ ආසාවල් එන්නෙ?

    ලෝකේ හැටි නේද බං.. නැති උන් තියෙන උන් දිහා බලාගෙන ඉන්නව, උන්ගේ වැරද්දක් නෑ කොහෙත්ම.
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    185
    229
    43
    Starlink එක ගැන හොයල බැලුවම ගන්නමයි හිතෙන්නෙ, ඒත් පස්සෙ මතක් වෙනවා අඩේ මම SLT Fibre එකේ බිල ගෙවාගන්නෙත් අමාරුවෙන්නෙ කියල.

    ඇයි බං මම වගේ කැළණි හිගන්නුන්ටත් මේ වගේ ආසාවල් එන්නෙ?

    ලෝකේ හැටි නේද බං.. නැති උන් තියෙන උන් දිහා බලාගෙන ඉන්නව, උන්ගේ වැරද්දක් නෑ කොහෙත්ම.
    matath habai mn maset Wifi connection ekt allocate karala tiyena budget ekat SLT FIBRE hodai danata, mn karana weda waltath hodai, habai 1yr walin wage starlink maru wei mamath
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    මම Fibre හොඳ හින්ද Starlink එක ඕඩර් කරලත් කැන්සල් කරා.මේ දවස් වල පට්ට කේස් SLT එකේ. පට්ට Slow. cloudflare එක්ක තියෙන Sites හොඳටම Slow.
    ඒ හින්ද දැන් නම් මටත් ගන්න හිතිල තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    cancel karada? ai?
     
    • Like
    Reactions: Yin And Yang

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    Starlink එක ගැන හොයල බැලුවම ගන්නමයි හිතෙන්නෙ, ඒත් පස්සෙ මතක් වෙනවා අඩේ මම SLT Fibre එකේ බිල ගෙවාගන්නෙත් අමාරුවෙන්නෙ කියල.

    ඇයි බං මම වගේ කැළණි හිගන්නුන්ටත් මේ වගේ ආසාවල් එන්නෙ?

    ලෝකේ හැටි නේද බං.. නැති උන් තියෙන උන් දිහා බලාගෙන ඉන්නව, උන්ගේ වැරද්දක් නෑ කොහෙත්ම.
    9200 eka 3000-5000 wath kara nm duppath minissunta mkak hari krala ganna thibba

    මම Fibre හොඳ හින්ද Starlink එක ඕඩර් කරලත් කැන්සල් කරා.මේ දවස් වල පට්ට කේස් SLT එකේ. පට්ට Slow. cloudflare එක්ක තියෙන Sites හොඳටම Slow.
    ඒ හින්ද දැන් නම් මටත් ගන්න හිතිල තියෙන්නෙ.
    starlink ganin machan patta, fibre ekata uba gewana bill eka aparade bn, 15000 full unlimited ubata wasi
    cancel karapu eka nm patta moda wadak ban
    ------ Post added on Aug 14, 2025 at 4:04 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මටත් හිතෙනවා මාරු වෙන්න. ඒත් ඊට පස්සේ හිතෙනවා මට මේ තියෙන පැකේජ් එකේ ඩේටත් 50% ක් මාසේ අන්ට්තිමේට ඉතුරු වෙනවා නේද අනික එහෙම හයියෙන් ඉන්ටර්නෙට් යන්න හදිස්සියකුත් නෑ නේද කියලා
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    මටත් හිතෙනවා මාරු වෙන්න. ඒත් ඊට පස්සේ හිතෙනවා මට මේ තියෙන පැකේජ් එකේ ඩේටත් 50% ක් මාසේ අන්ට්තිමේට ඉතුරු වෙනවා නේද අනික එහෙම හයියෙන් ඉන්ටර්නෙට් යන්න හදිස්සියකුත් නෑ නේද කියලා
    normal user kenek ta maseta 100-150 GB. tynawa nm athi
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    starlink ganin machan patta, fibre ekata uba gewana bill eka aparade bn, 15000 full unlimited ubata wasi
    cancel karapu eka nm patta moda wadak ban
    cancel karada? ai?
    මාසයක් බලන් හිටිය. Ship කරේම නැති හින්ද මල පැනල කැන්සල් කරා. සිංගර් එකට ආවම ගන්නව. මාස ගනන් ඉන්න බෑ බන්...

    මේකයි. Uploading Slow එක තමයි එකම අවුල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාසයක් බලන් හිටිය. Ship කරේම නැති හින්ද මල පැනල කැන්සල් කරා. සිංගර් එකට ආවම ගන්නව. මාස ගනන් ඉන්න බෑ බන්...

    මේකයි. Uploading Slow එක තමයි එකම අවුල.
    free credits dunnalu neda?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    1755172378447.png

    1755172784654.png

    බැහැනෙ කරන්න SLT එක්ක. 😍

    free credits dunnalu neda?
    එහෙම දෙන්නෙ පැකේජ් එක Active නිසා සහ අපිට පැකේජ් එක පාවිච්චි කරන්න බැරි හින්ද.
    ------ Post added on Aug 14, 2025 at 5:26 PM
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,635
    113
    Malfoy Manor, Wiltshire, England.
    appa slt nam goo godak wela thiyenne, oke wada karanne interns la witharak da koheda. data quote issue ekakata mail kara, un tika thibba tikak bagayak kapala eita passe. dialog fiber ape paththe thibbanam maru wenawa. karumeta ekath na.
    mage wada walata fiber connection stable nisa thiyan innawa, nathnam starlink gannawa sutus gala.
     
    • Sad
    • Like
    Reactions: moveon and netnet

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Starlink එක ගැන හොයල බැලුවම ගන්නමයි හිතෙන්නෙ, ඒත් පස්සෙ මතක් වෙනවා අඩේ මම SLT Fibre එකේ බිල ගෙවාගන්නෙත් අමාරුවෙන්නෙ කියල.

    ඇයි බං මම වගේ කැළණි හිගන්නුන්ටත් මේ වගේ ආසාවල් එන්නෙ?

    ලෝකේ හැටි නේද බං.. නැති උන් තියෙන උන් දිහා බලාගෙන ඉන්නව, උන්ගේ වැරද්දක් නෑ කොහෙත්ම.
    When you said you speak for every one. :D
     
    • Love
    Reactions: moveon

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Starlink එක ගැන හොයල බැලුවම ගන්නමයි හිතෙන්නෙ, ඒත් පස්සෙ මතක් වෙනවා අඩේ මම SLT Fibre එකේ බිල ගෙවාගන්නෙත් අමාරුවෙන්නෙ කියල.

    ඇයි බං මම වගේ කැළණි හිගන්නුන්ටත් මේ වගේ ආසාවල් එන්නෙ?

    ලෝකේ හැටි නේද බං.. නැති උන් තියෙන උන් දිහා බලාගෙන ඉන්නව, උන්ගේ වැරද්දක් නෑ කොහෙත්ම.
    Light bilath wedi pons okata
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    මම Fibre හොඳ හින්ද Starlink එක ඕඩර් කරලත් කැන්සල් කරා.මේ දවස් වල පට්ට කේස් SLT එකේ. පට්ට Slow. cloudflare එක්ක තියෙන Sites හොඳටම Slow.
    ඒ හින්ද දැන් නම් මටත් ගන්න හිතිල තියෙන්නෙ.

    cloudflare sites ස්ලෝ කරල මොකෝ හොරෙන් ඩේටා අදින සීන් එක නිසාද?