Starlink බයියට ගූ යයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෝඩ හරකා..මොකක්හරි දෙයක් අල්ලන් FB ඵකේ ලොකු ටෝක්ස් දෙනවා අැටෙන්ශන් අරන් මම පොර වෙන්න..අර මේකේ තම්බින්ට බැණ බැණ තම්බි රටක ඉඳන් ගොඩ ගිය රත්තරං (කෝසල) කියන ඵකත් ඔය වගේමයි..😅
    uge thread tika dubay police dunna nam mullala tika awilla wahana 2 tika puke gahala jail danawa aurudu 10 ta witara
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,993
    113
    Starlink gana dammata fb account limit wenne na, mu katahari mada gahala chorata banala uge privacy violation or mona hari seo ad spam karala ho mona hari community violation ekak karala oya..
     
    • Like
    Reactions: redux

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    .අර මේකේ තම්බින්ට බැණ බැණ තම්බි රටක ඉඳන් ගොඩ ගිය රත්තරං (කෝසල) කියන ඵකත් ඔය වගේමයි..😅
    හොඳම attention බඩ්ඩ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    මේ බලපන් මුගේ seo knowledge එක. උගේ නමම ගහල උගේ නම තියෙන website එක උඩට ආවම ඒක ලොකු දෙයක්ලු

    ඒ මදිවට මූ හිතන් ඉන්නෙ semrush එකෙන් මුගේ නම ටාගට් කරල ads රන් කරනව කියල.

    ඕව කරන උන් දන්නව broad match දුන්නම related වෙබ්සයිට් වලට ad පෙන්නනවා

     
    • Haha
    Reactions: Nanosudha

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    මේ බලපන් මුගේ seo knowledge එක. උගේ නමම ගහල උගේ නම තියෙන website එක උඩට ආවම ඒක ලොකු දෙයක්ලු

    ඒ මදිවට මූ හිතන් ඉන්නෙ semrush එකෙන් මුගේ නම ටාගට් කරල ads රන් කරනව කියල.

    ඕව කරන උන් දන්නව broad match දුන්නම related වෙබ්සයිට් වලට ad පෙන්නනවා


    මෝඩයන්ව අන්දලා හුරගෙන කනවා මෝඩයන්ට මු හෙන වැඩාර් කෙනක්.
     
    • Haha
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මෝඩයන්ව අන්දලා හුරගෙන කනවා මෝඩයන්ට මු හෙන වැඩාර් කෙනක්.
    fb godk business karana un ohoma tama

    https://www.facebook.com/share/16QQaQF5oY/

    මේ පොර කියන විදිහට දවසට 470 orders. So 470 * 8 USD ~ 1.2 Millions 😅. Why can't he move to Good Apartment with 1Gbps Fiber.
    ------ Post added on Jul 21, 2025 at 5:53 PM