Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    SLT උන් පඩේකට ගණන් ගත්තේ නෑ. :)

    Dialog උන් ගුපියන්ව රැවට්ටුව unlimited fibre දීල :lol:

    දැන් ආපහු පරණ විදියටම ගෙවාගෙන ඉන්නවා :love:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    SLT උන් පඩේකට ගණන් ගත්තේ නෑ. :)

    Dialog උන් ගුපියන්ව රැවට්ටුව unlimited fibre දීල :lol:

    දැන් ආපහු පරණ විදියටම ගෙවාගෙන ඉන්නවා :love:
    ලංකාවෙ උන් අන්දන්න ලේසි බන්, දැන් බලපන් මේ ආන්ඩුව. ලංකාව පින්ලන්තේ කරනවා කියලා ආවේ, අන්තිමට මොකද වෙලා තියෙන්නෙ බලපන් :lol: :lol:

    ලංකාවෙ උන්නම් ගොඩක් වෙලාව්ට ශෝ එකට තමා ඕවා අරගෙන fb දාගෙන හැමිනෙන්නෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    ගන්න උන් අරන් ඉවරයි. දැනගන්න ඕන උන් දැනගෙනත් ඉවරයි starlink කියල එකක් තියේ කියලා. ලංකාවෙම උන් එකපාර ගන්නෙත් නෑනේ ඕක. මට මාසෙට 200GB වගේ යන්නෙ ඒ නිසා අරන් වැඩක් නෑ නැත්තන් මාත් ගන්නව. starlink ගත්ත ගොඩක් උන් ටික දවසක් යනකොට ඔය ආතල් එක අරන් ඉවර වෙනව. ඉස්සර ඉන්ටනෙට් නැතුව කැෆේ වලට සල්ලි දීලා ගිහින් ගෙදරට ඉන්ටනෙට් ගත්තාම ගත්තු ආතල් එකට සමාන ඇති ඕකත්.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,391
    113
    මගුල තමයි starlink නිසා dialog , slt උන්ට රෙවිල තීන්නෙ 😂😂😂 , උන්ගෙ profit margin ගැන පොඩ්ඩක් හොයල බලාපන් , පොඩියට layoff එකකුත් ලගදිම යයි.
    ගන්න පුලුවන් හමෝම starlink ගනිල්ල ❤️
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    SLT eke un 12-7am deela tiyenna ban true unlimited giya mase 5TB bawa 😍
    මම 400+ GB .ඕන කරන ටොරන්ට් ටික ලෝඩ් කලා 11.ට වගේ දැම්මා උදේ 7 වෙනකොට ෆිල්ම්ස් 12ක් වගේ ඊසි.

    70Gb ගේම් ඩව්න් ලෝඩ් වෙනවා එක රැයින්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    ලොකු පැකෙජ් තිබ්බ උන් ගැලඋනා නෙහ්.
    ඉම්පැක්ට් එකක් ඇති.
    Corporate, Enterprise Level එකේ ඉන්න කිසිම කෙනෙක් ගැලවිලා Starlink අරන් නෑ. ඒව අදටත් තාමත් SLT Fibre නැත්නම් Dialog Fibre.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    iwara na bn.
    godak aya oka aran innawa social media danne nathuwa use karana un. remote thiyena guest house, podi business ehema godak oka gannawa.
    api colombo, gampaha fiber, 4g ehema thibbata dura palath thiyenawa fiber thiya 4mbps wath nathi. e wage un innawa starlink walata interest.

    meka poddak balannako. meyalata stable 4mbps wath enne nalu. janel wala router ellan net use karanne.

     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    Corporate, Enterprise Level එකේ ඉන්න කිසිම කෙනෙක් ගැලවිලා Starlink අරන් නෑ. ඒව අදටත් තාමත් SLT Fibre නැත්නම් Dialog Fibre.
    ado, uberwa mathak una,
    බඩු ආවද??
     
    • Like
    Reactions: lilman

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Mata nam satha 5 wissasa na lankawe ISP la. Meka unlimited kiwata tikadawasakin limit karai. nathtth atho 100GB wagelimit ekak speed down wena. okun issara ADSL unlimited kale eke limit karane. kalakanni. Passe kattiya nadu danna hadaddi, aluthen ganna connection witharak limit karala parana adsl ewa unlimited tibba. samahara unge mulin unlimited change una. mageth. kiwa kiwa unlimited kare naha aye. connection eka ain kara. Kalakanni. Starlink speed eka kiyada unlimited 15000pachage eke? 300mbps?
    1756269060059.png
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Mata nam satha 5 wissasa na lankawe ISP la. Meka unlimited kiwata tikadawasakin limit karai. nathtth atho 100GB wagelimit ekak speed down wena. okun issara ADSL unlimited kale eke limit karane. kalakanni. Passe kattiya nadu danna hadaddi, aluthen ganna connection witharak limit karala parana adsl ewa unlimited tibba. samahara unge mulin unlimited change una. mageth. kiwa kiwa unlimited kare naha aye. connection eka ain kara. Kalakanni. Starlink speed eka kiyada unlimited 15000pachage eke? 300mbps?View attachment 255759
    1756269427289.png

    Me penawane. Kalin salli gewannath ona. kalakanni lonthayo