did you order a mount for the dish instalation?When paid I was told I would be getting mine by now. Today i called and they said it would take another week. I hope I would get mine before 15th of next month
did you order a mount for the dish instalation?When paid I was told I would be getting mine by now. Today i called and they said it would take another week. I hope I would get mine before 15th of next month
ow meka tikak outstation.tho anatha paththaka innawa aththe.. SLT 100mbps un okotama wage 200mbps enawa, samara unta 300Mbps uth enawalu..
true unlimited. 3TB bapu ekek mama dannawa..

safety eka manage karaganne kohomda bnමම 400+ GB .ඕන කරන ටොරන්ට් ටික ලෝඩ් කලා 11.ට වගේ දැම්මා උදේ 7 වෙනකොට ෆිල්ම්ස් 12ක් වගේ ඊසි.
70Gb ගේම් ඩව්න් ලෝඩ් වෙනවා එක රැයින්
View attachment 255811
මේකෙ Uploading Server එකේ Uploading Slow or limit කරල තියෙන්නෙ. Full Speed එහෙන් එන්නෙ නෑ. Seedr එකත් මීට වඩා එනව.
ඕකම මම Windows VPS එකකිනුත් බැලුව. ඔය ගානට වඩා යන්නෙ නෑ 10gbps connection එකක් තිබ්බත්.
mookak? 12ma balanawada kiwee?උඹ ඔය 12 ම බලනවද ? ඒ කෝමද? ඔයා ජොබ් කරනවද?
RCS block karapu pagayanta honda wadeyමගුල තමයි starlink නිසා dialog , slt උන්ට රෙවිල තීන්නෙ, උන්ගෙ profit margin ගැන පොඩ්ඩක් හොයල බලාපන් , පොඩියට layoff එකකුත් ලගදිම යයි.
ගන්න පුලුවන් හමෝම starlink ගනිල්ල![]()
Nope. Accessories were not available when I ordered. Now it’s available on their site (singer) . 17K for the Standard wall mountdid you order a mount for the dish instalation?
ලංකාවෙ උන් අන්දන්න ලේසි බන්, දැන් බලපන් මේ ආන්ඩුව. ලංකාව පින්ලන්තේ කරනවා කියලා ආවේ, අන්තිමට මොකද වෙලා තියෙන්නෙ බලපන්![]()
ලංකාවෙ උන්නම් ගොඩක් වෙලාව්ට ශෝ එකට තමා ඕවා අරගෙන fb දාගෙන හැමිනෙන්නෙ.

මොන සේෆ්ටිද බං ගෙදර මැශින් එකට.ගේම් ගහනවයි ෆිල්ම් බලනවයි ඇරෙන්න ලොකු වැඩක් වෙන්නෙ නෑ.ප්safety eka manage karaganne kohomda bn
VPN walin da ? if yes mokak da VPN eka ?