ow adu wenawa speed. 100mbps range ekata enawa wahina, overcast welawata. youtube eke testing thiyenawabut oka wahinakota kela wenwa
100mbps nam shape nedaow adu wenawa speed. 100mbps range ekata enawa wahina, overcast welawata. youtube eke testing thiyenawa
ow shape. but samahara ayata constent high speed and lowest ping one nam still fiber is the best. anith eka starlink eke current usage eka really high, around 60 - 80 watts.100mbps nam shape neda
ඩොලර් එක 50 ට බැහැපු දවසට2500 kata denne kawadda?
ඔව් SLT එකෙන් ඕක කරන්න ඕන. ඩයලොග් එකටත් ෆයිබර් expand කරලා profit කරන්න තරම් user base එකක් නැහැ 5G තමයි හරියන්නේ.ow shape. but samahara ayata constent high speed and lowest ping one nam still fiber is the best. anith eka starlink eke current usage eka really high, around 60 - 80 watts.
slt un karanna one unge package pricing lanakwe market eka therum aran adjust karanna, dialog karanna one unge fiber coverage area eka expand karanna. ehema unanam loku deyak karanna puluwan telco industry eke
Starlink Unlimited Deprioritized residential service එකක් network එක congest උනොත් slow වෙන්න පුලුවන් priority data GB/TB ගානට වෙනම විකුණනවා උනුත්WAN MAN වල කැපෑසිටිය මදි ඇති තාම, ඕකුන් ප්රොෆිට් කරන්නනෙ බලන්නෙ උපරිම මිනිස්සු හූරන් කාලා infrastructure ගැන ගානක් නෑ උන්ට
මෙහෙ වගේ හිගන unlimited නෑ ඕකෙ, solar තියෙන එකෙක්ට රටේ හෙනගැහුවත් පාඩුවෙ වැඩ ටික කරගන්න පුලුවන්
------ Post added on Oct 18, 2024 at 7:53 PM
හිතපන්කො නුවර ඔක්කොම fiber ටික ගිහින් සෙට් වෙන්නෙ නුවර තියෙන slt ඔෆිස් එකට නන්. එතන ඉදන් කොළඹට එන ලයින් එක තියෙන්නෙ 10gbps නන්, gigabit connection 10ක් වත් දීගන්න බෑනෙ. මන් කියන්නෙ 10ක් තියෙනවා කියලා නෙවෙයි ඒට වඩා ඇති, නමුත් කොහෙන් හරි ලිමිට් වෙලා ඕක අප්ඩේට් කරන්නෙ නැතුව පස්ස ගගහා ඇති ඕකුන්
ඉස්සරහට ඕක තවත් වැඩි වෙයිmage fibre ekath me dawas vala slow venavane ra veddi, bandwith madi wagay godak un fibre use karana nisa area eke.