Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    100mbps nam shape neda
    ow shape. but samahara ayata constent high speed and lowest ping one nam still fiber is the best. anith eka starlink eke current usage eka really high, around 60 - 80 watts.
    slt un karanna one unge package pricing lanakwe market eka therum aran adjust karanna, dialog karanna one unge fiber coverage area eka expand karanna. ehema unanam loku deyak karanna puluwan telco industry eke
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    2500 kata denne kawadda?
    ඩොලර් එක 50 ට බැහැපු දවසට 🙃
    ow shape. but samahara ayata constent high speed and lowest ping one nam still fiber is the best. anith eka starlink eke current usage eka really high, around 60 - 80 watts.
    slt un karanna one unge package pricing lanakwe market eka therum aran adjust karanna, dialog karanna one unge fiber coverage area eka expand karanna. ehema unanam loku deyak karanna puluwan telco industry eke
    ඔව් SLT එකෙන් ඕක කරන්න ඕන. ඩයලොග් එකටත් ෆයිබර් expand කරලා profit කරන්න තරම් user base එකක් නැහැ 5G තමයි හරියන්නේ.

    WAN MAN වල කැපෑසිටිය මදි ඇති තාම, ඕකුන් ප්‍රොෆිට් කරන්නනෙ බලන්නෙ උපරිම මිනිස්සු හූරන් කාලා infrastructure ගැන ගානක් නෑ උන්ට

    මෙහෙ වගේ හිගන unlimited නෑ ඕකෙ, solar තියෙන එකෙක්ට රටේ හෙනගැහුවත් පාඩුවෙ වැඩ ටික කරගන්න පුලුවන්
    ------ Post added on Oct 18, 2024 at 7:53 PM
    Starlink Unlimited Deprioritized residential service එකක් network එක congest උනොත් slow වෙන්න පුලුවන් priority data GB/TB ගානට වෙනම විකුණනවා උනුත් 🙃
    හිතපන්කො නුවර ඔක්කොම fiber ටික ගිහින් සෙට් වෙන්නෙ නුවර තියෙන slt ඔෆිස් එකට නන්. එතන ඉදන් කොළඹට එන ලයින් එක තියෙන්නෙ 10gbps නන්, gigabit connection 10ක් වත් දීගන්න බෑනෙ. මන් කියන්නෙ 10ක් තියෙනවා කියලා නෙවෙයි ඒට වඩා ඇති, නමුත් කොහෙන් හරි ලිමිට් වෙලා ඕක අප්ඩේට් කරන්නෙ නැතුව පස්ස ගගහා ඇති ඕකුන්

    ඔය වාහෙලා 1Gbps දෙන්නෙ XGS-PON (5-10Gbps දෙන්න පුලුවන්) network area වල විතරයි. 300Mbps දෙන්නෙ G-PON (1Gbps දෙන්න පුලුවන්) network එකකින්. Core network එක 100G Backbone with Combined 8Tbps bandwidth (එයාලම තමයි කියන්නේ). FUP නැතුවම Unlimited දෙන්න පුලුවන් speed එකක් විතරයි ඕකුං customer ලට දීල තියෙන්නේ 🥴
    ------ Post added on Oct 20, 2024 at 11:22 AM
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    2025 wenna kalin dunnoth hodai

    16905405652.png
     
    • Like
    Reactions: iworld