Elon මට discount එකක් දුන්නද දන්නේ නෑ.
පුලුවන් නම් US IP එකකින් try කරන්න. img එක update කරා.
![]()
අඩෝ සුදු හම අයට 10,000/= ද?
Elon මට discount එකක් දුන්නද දන්නේ නෑ.
පුලුවන් නම් US IP එකකින් try කරන්න. img එක update කරා.
![]()
@Draco Malfoy region එක වෙනස් කරාම 120 පෙන්නවා. hurricane relief එකේ offer එකක් වගේ. කලින් Miami IP එකක් use කරේ.අඩෝ සුදු හම අයට 10,000/= ද?
Usually un oka eliyata danne Dec wala. Unlimit seen eka announce kaleth Last Dec. Effect une Jan idan ne. E wage weidialog FUP package walata similar ewa tikak denna hadanne.
habayi oka april idala kiyanawa.thawama na.
bleach karagaththoth 5000k labai hode masekataඅඩෝ සුදු හම අයට 10,000/= ද?
ehema kaloth danata thiyena mongal slt packages tika ain karala, dialog wage clean, simple to understand packages kihipayak deida or dan thiyena ehema thiyagena aluthen add karaida?dialog FUP package walata similar ewa tikak denna hadanne.
habayi oka april idala kiyanawa.thawama na.
Dialog is shadier than SLT in my experienceehema kaloth danata thiyena mongal slt packages tika ain karala, dialog wage clean, simple to understand packages kihipayak deida or dan thiyena ehema thiyagena aluthen add karaida?
operate wena widiyen, manipulation wage dewal walin neda? ekanam mamath ekagai. but fiber & 4g braodband packages nam hena straight forward, easy to understand kiyala hithanawa slt walata wadaDialog is shadier than SLT in my experience
ඔවා Outsource කරාම හරියනවා රටින් රටට පොඩි ටීම් එකක් දාන්න ඔනේPre order karata mun email ekakwath ewan naa bn oonnam site ekata awith balala ganin seen eke inne elon lokka haha. Habai bn mona hari aulak ehema unoth customer support ehemanam patta slow mn hithanne.. Email ekkata reply enna sathi deka thunak yayi. maath pre order krala thibbe
me kohe ekakda bn. US wala plan eka $120 per month. $35k neme. lankawata wada godak ganan unge pakcage eka.
device price thama similar.
https://www.starlink.com/service-plans/personal
naha nigeria wala price eka 'NGN75,000 per month' . e kiyanne around USD 45.87.
lankawe price walata godak lagai nigeria wala price.
https://www.starlink.com/ng/service-plans/personal
naha, lankawe price godak adui. us wala price eka $120 per month. lankawe price eka $50 per month.
device price eka thama same around $350.
adui bn lankawe. us wala price eka $120 per month. lankawe cost eka $50. regional pricing ekka dila thiyenne.
unta adu karanna puluwan uparimayak athi bn. nigeria walath $50 range eke yanne.
anith eka lankawata permit eka denna kalin telco company, public eken input ganan one kiyala wada tikak kalane, ekedi aniwa slt, dialog kiyanna athi prices local market damage wenne nathi wenna denna kiyalath
speed adu wena gathiyak thiyei but full amout wenne na mama hithanne. because oka satelite eken ekata switch wenawa. normal sattelite tv waladi wage eka sat ekakata focus wela neme thiyenne. starlink dish eka micro movements karanawa all the time.අහස ලොකුවට වලාකුළු වලින් වැහෙන වෙලාවට අවුල් යනවද මචන් ?
unlimited kiwwata daily unlimited banne nane homeuser kenek. heavy downloader kenek inne kalathurakin.na machan. still starlink labai.
SLT fiber 60mbps unlimited package eka 26,590i, dialog 200mbps unlimited eka 27,159i.
dialog fiber thma colombo only nedaow. fiber walata wada ping eka wadi.
but 200mbps true unlimited connection ekak slt eke available na. dialog eke 200mbps fiber eka 27,000i, ekath limited areas. ehema baluwama meka hoda option ekak.
unlimited kiwwata daily unlimited banne nane homeuser kenek. heavy downloader kenek inne kalathurakin.
overall baluwama fibre labayi matanam.
latancy වැඩියි. upload ශුවර් නෑ, weather එකත් එක්ක consistency නෑ
![]()
සිරාවට. ටෙලිකොම් එකෙ උන්ට out of city 1gbps ගන්න බැරිද තාම.ඔය පැකේජ් එක දෙන්නෙ කොලඹ අවට Apartment වලට විතරයි.
WAN MAN වල කැපෑසිටිය මදි ඇති තාම, ඕකුන් ප්‍රොෆිට් කරන්නනෙ බලන්නෙ උපරිම මිනිස්සු හූරන් කාලා infrastructure ගැන ගානක් නෑ උන්ටසිරාවට. ටෙලිකොම් එකෙ උන්ට out of city 1gbps ගන්න බැරිද තාම.
මෙහෙ වගේ හිගන unlimited නෑ ඕකෙ, solar තියෙන එකෙක්ට රටේ හෙනගැහුවත් පාඩුවෙ වැඩ ටික කරගන්න පුලුවන්ඇන්ටනාවේ ගාණ ඇහුවමනේ රත් වෙන්නේ
කැපෑසිටිය මදි කිව්වෙ මොනාවලදWAN MAN වල කැපෑසිටිය මදි ඇති තාම.
හිතපන්කො නුවර ඔක්කොම fiber ටික ගිහින් සෙට් වෙන්නෙ නුවර තියෙන slt ඔෆිස් එකට නන්. එතන ඉදන් කොළඹට එන ලයින් එක තියෙන්නෙ 10gbps නන්, gigabit connection 10ක් වත් දීගන්න බෑනෙ. මන් කියන්නෙ 10ක් තියෙනවා කියලා නෙවෙයි ඒට වඩා ඇති, නමුත් කොහෙන් හරි ලිමිට් වෙලා ඕක අප්ඩේට් කරන්නෙ නැතුව පස්ස ගගහා ඇති ඕකුන්කැපෑසිටිය මදි කිව්වෙ මොනාවලද