Starlink ekath left karanna wage yanne

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,287
    1
    102,997
    113
    34
    Kalutara
    අන්තර්ජාලය හරහා සේවා සපයන එකට කොහෙද බන් ස්ටාලින්ක් අයිති වෙන්නේ. ස්ටර්ලින්ක් කියන්නේ අන්තර්ජාල සේවා සපයන්නෙක් මිසක් අන්තර්ජාලය හරහා සේවා සපයන්නෙක් නෙමෙයිනේ. උන් ඒක විකුනන්නේ සිංගර් හරහා. 🤔
     
    • Haha
    Reactions: netnet

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,502
    21,686
    113
    daman 50% hike
    thank you hans -The Big Brain

    Dr_hans_wijesuriya.jpg
     
    • Love
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,113
    17,266
    113
    Maha huththe logic ekak neh meka
    Meke hatiyata api Spotify use karanawa nam wadipura tax gewana ona local Spotify protect karanna.
    Ithin ko huththo local Spotify competitor kenek ?

    Rs1000 ka wage bill eka wadi wei ona nam loku awulak naha
    Ubata oya 1000 nikan labenawada ?
    Munge barikama wahaganna tax gahanne. Local products protect karanna nam ithin hema international product ekatama local competitor kenek hitiya nam me logic eka ok. Ex. Uber vs Pickme.

    Youtube, Spotify wage ewata nane local replacement ekak.
    ------ Post added on Nov 11, 2026 at 2:16 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,173
    113
    මොන රෙද්දක් ගැනද කියන්නෙ
    මේකෙත් පෝස්ට් එක පේන්නෙ නැහැ රෙඩිට් එකෙත් ටයිටල් එකක් විතරයි තියෙන්නෙ


    මොනෝත්තක් ගැනද කතා කරන්නෙ
     
    • Like
    Reactions: msan

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,839
    3,206
    113
    මොන රෙද්දක් ගැනද කියන්නෙ
    මේකෙත් පෝස්ට් එක පේන්නෙ නැහැ රෙඩිට් එකෙත් ටයිටල් එකක් විතරයි තියෙන්නෙ


    මොනෝත්තක් ගැනද කතා කරන්නෙ
    eka delete karala, Next Jan 1 idan Starlink wage ayata aluthen tax ekak gahanna yana kathawak ban
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,057
    8,818
    113
    Maha huththe logic ekak neh meka
    Meke hatiyata api Spotify use karanawa nam wadipura tax gewana ona local Spotify protect karanna.
    Ithin ko huththo local Spotify competitor kenek ?


    Ubata oya 1000 nikan labenawada ?
    Munge barikama wahaganna tax gahanne. Local products protect karanna nam ithin hema international product ekatama local competitor kenek hitiya nam me logic eka ok. Ex. Uber vs Pickme.

    Youtube, Spotify wage ewata nane local replacement ekak.
    ------ Post added on Nov 11, 2026 at 2:16 PM
    SLT un thami oya serama karanne ban. Gov ekat employee protect karanna owa karanawa. Dan balahan number potability eka dan awurudhu 5 wadi thama naha. Gov network walin base eka adu wenawa kiyala unma dannawa
     
    • Sad
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,113
    17,266
    113
    SLT un thami oya serama karanne ban. Gov ekat employee protect karanna owa karanawa. Dan balahan number potability eka dan awurudhu 5 wadi thama naha. Gov network walin base eka adu wenawa kiyala unma dannawa
    Dialog eka thamai portability project ekata nam udalla daanne.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,173
    113
    eka delete karala, Next Jan 1 idan Starlink wage ayata aluthen tax ekak gahanna yana kathawak ban
    කාගෙ හරි අමු බොරුවක්ද කොහෙද
    කොහෙවත් එහෙම එකක් සර්ච් කරාටවත් එන්නෙ නැහැනේ

    පෝස්ට් ඩිලීට් කරන්න ඇත්තෙ බොරු පතුරවනවා කියලා ගස් යන්න බයේ වෙන්න ඇති
     
    • Haha
    Reactions: netnet