https://starlink.com?referral=RC-DF-17137230-49133-90
Starlink Sri Lanka – Free Hardware Rental Offer එක ගැන දැනගත යුතු සියල්ල!
මේ දවස්වල Starlink Sri Lanka වෙතින් විශේෂ Promotion එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි
Standard Starlink Kit එක කිසිදු මුල් Hardware ගෙවීමකින් තොරව Rental Scheme එකක් යටතේ ලබාගැනීමේ අවස්ථාව.
මෙහිදී මුලින් Hardware එකට මුදල් ගෙවීමක් අවශ්‍ය නැහැ. මාසිකව ගෙවිය යුත්තේ රු. 15,000ක Service Fee එක පමණයි.
නමුත් මේ Offer එක ලබාගැනීමට පෙර දැනගත යුතු වැදගත් කොන්දේසි කිහිපයක් තිබෙනවා.
Rental Offer එකේ ප්‍රධාන කොන්දේසි
- මෙම Offer එක අදාළ වන්නේ Standard Kit එක සඳහා පමණයි.
- මාසිකව රු. 15,000ක Package එක අනිවාර්යයෙන් භාවිත කළ යුතුයි.
- Kit එක ලැබුණු දින සිට දින 7ක් ඇතුළත Service එක Activate කළ යුතුයි.
- Rental Scheme එක යටතේ Service එක Pause කිරීමේ පහසුකම නැහැ. සෑම මාසයකම Bill එක ගෙවිය යුතුයි.
- අවම වශයෙන් මාස 12ක් Service එක භාවිත කළ යුතුයි.
- Service එක නතර කරනවා නම් Starlink Equipment එක නැවත භාරදිය යුතුයි. එය වෙනත් අයෙකුට Ownership Transfer කළ නොහැකියි.
- Equipment එක නිසි තත්ත්වයෙන් තිබේ නම් Return කිරීම නොමිලේ සිදු කළ හැකියි. Email මගින් ලැබෙන Shipping Label එක භාවිත කර Courier Service එක හරහා යැවිය හැකියි.
- Rental Kit එක තමන්ගේම ස්ථිර අයිතියට (Ownership) ලබාගැනීමට අවශ්‍ය නම් අමතරව රු. 97,500ක් පමණ ගෙවිය යුතුයි.
තවත් විශේෂ වාසියක්!
පහත Referral Link එක හරහා Signup කර Purchase එක සම්පූර්ණ කළහොත්,
ඔබට රු. 15,000ක Starlink Service Credit එකක් ලැබෙනවා.
Referral එක ලබාදෙන මටත් රු. 15,000ක Service Credit එකක් ලැබෙනවා.
සාමාන්‍යයෙන් Website එකට ගොස් Direct Signup වීමෙන් මෙම Referral Benefits ලබාගත නොහැකි විය හැකියි. ඒ නිසා Purchase කිරීමට පෙර Referral Link එක හරහා යාම වැදගත්.
Starlink Referral Link:
https://starlink.com?referral=RC-DF-17137230-49133-90
අඩු මුල් වියදමකින් Satellite Internet Connection එකක් ලබාගැනීමට කැමති අයට මෙය හොඳ අවස්ථාවක්.
හැබැයි Register වෙන්න කලින් ඉහත කොන්දේසි සියල්ල හොඳින් කියවා අවබෝධ කරගන්න. Terms & Conditions සහ Offer Availability Starlink වෙබ් අඩවියෙන් තහවුරු කරගන්නත් අමතක කරන්න එපා!
------
Post added on Nov 20, 2026 at 8:36 AM