Starlink Launched in Indonesia with Regional Pricing

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,349
    5,464
    113
    Hotel walata, rural area walata hodai. Anika tower connect karai okata. TMobile wage direct to phone 5g dunnoth (lot of dreams)
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,011
    113
    පිං බිමේ
    10.000 LKR විතර වෙනවා මාසෙකට, හෑබෑයි, max speed, unlimited data
    ලංකාවට දෙද්දිද ඔය ගාන වෙන්නේ?? ගෙදර 7ක් ඉන්නවා කියමුකෝ මාසේට යන data ගාන බලද්දී කමක් නෑ වගේ නේ