දවසට පැය 24 ම දාලා තිබ්බොත් මාසෙටම යුනිට් 30ක් වගේ යනවාමචන් කරන්ට් බිල කොහොමද වැඩි වෙන්නේ ? සාමාන්යෙන් මාසෙට කීයක් විතර units යනවද පැය 24 ම දාල තිබ්බොත්.
උබට යුනිට් 30ක් මාසෙට දරා ගන්න අමාරු නම් මේක ගන්න එක තේරුමක් නෑහුකනවනේ යකෝ!![]()

Fibre thibbata limit karanavane...Fiber තියෙද්දී අත පුච්චාගන්නේ මොකටද?
Ara unlimited package eka limit karanne na kiyala neh kiyanneFibre thibbata limit karanavane...
මම දැක්කා කවුරු හරි කියලා තියනවා එහෙම කරන්න පුලුවන් හැබැයි මාසෙට ඩොලර් 5ක්ද කොහෙද ගෙවන්න වෙනවා එහෙම කරාම කියලාStar link ekak aran thiya ganna puluwanda active nokara.
Fiber eka router eka full month dala thibbath oken kalak wat adu wenne naහුකනවනේ යකෝ!![]()
colombo nan netuwa athiShowroom වල තියනවා ඒ වුණාට