Starlink Mini vs Standard

Starlink Mini vs Standard


  • Total voters
    12

jennt

Well-known member
  • Sep 23, 2021
    3,346
    5,124
    113
    Abyss
    මේ දෙකෙන් කෝකද වඩා හොද ?
    Speed
    Package Availability
    Price
    ​

    1794117885337.png
     
    • Like
    Reactions: Inigo Montoya

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,282
    1,826
    113
    මචන් කරන්ට් බිල කොහොමද වැඩි වෙන්නේ ? සාමාන්යෙන් මාසෙට කීයක් විතර units යනවද පැය 24 ම දාල තිබ්බොත්.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,851
    2,477
    113
    Matara
    මචන් කරන්ට් බිල කොහොමද වැඩි වෙන්නේ ? සාමාන්යෙන් මාසෙට කීයක් විතර units යනවද පැය 24 ම දාල තිබ්බොත්.
    දවසට පැය 24 ම දාලා තිබ්බොත් මාසෙටම යුනිට් 30ක් වගේ යනවා
     
    Last edited:
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,447
    19,656
    113
    Colombo
    Star link ekak aran thiya ganna puluwanda active nokara.
    මම දැක්කා කවුරු හරි කියලා තියනවා එහෙම කරන්න පුලුවන් හැබැයි මාසෙට ඩොලර් 5ක්ද කොහෙද ගෙවන්න වෙනවා එහෙම කරාම කියලා