එකේ මැද තියන රවුම් ටික ලස්සනයි තුන්වෙනි ඇස වගේ.
thaweesha Well-known member Dec 22, 2010 8,995 10,161 113 Dec 22, 2025 #1 එකේ මැද තියන රවුම් ටික ලස්සනයි තුන්වෙනි ඇස වගේ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,624 100,877 113 Dec 22, 2025 #2 නෑ අවුලක් නෑ. Starlink එකෙන් illegal activity කරන්න බෑනේ.
thedigit2s Well-known member Oct 3, 2009 2,810 3,247 113 38 @ katubedda Dec 22, 2025 #3 වැ෴ල බාන්ඩ එපා, ඔන් ලයින් ලිකර්, සිගරැට්, ගං$ජා ඔඩර් කරන්න එපා. බොරු පෝස්ට් දාන්න එපා. සත්තු මරන වීඩියො බලන්න එපා. වැ෴ල කතා කියවන්ඩත් එපා. Reactions: sinhawanshaya
වැ෴ල බාන්ඩ එපා, ඔන් ලයින් ලිකර්, සිගරැට්, ගං$ජා ඔඩර් කරන්න එපා. බොරු පෝස්ට් දාන්න එපා. සත්තු මරන වීඩියො බලන්න එපා. වැ෴ල කතා කියවන්ඩත් එපා.
Erzo Well-known member Aug 4, 2018 8,314 9,487 113 Heaven :p Dec 22, 2025 #4 එලොන් මස්ක් බඩු ගහනවා. ඒ හින්ද එපා. පවු සිද්ද වෙයි