Starlink router එක ළග බුදුපිළිමයක් තිබ්බොත් පව් සිද්ද වෙනවද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    එකේ මැද තියන රවුම් ටික ලස්සනයි තුන්වෙනි ඇස වගේ.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    වැ෴ල බාන්ඩ එපා, ඔන් ලයින් ලිකර්, සිගරැට්, ගං$ජා ඔඩර් කරන්න එපා. බොරු පෝස්ට් දාන්න එපා. සත්තු මරන වීඩියො බලන්න එපා. වැ෴ල කතා කියවන්ඩත් එපා.
     
    • Love
    Reactions: sinhawanshaya

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    එලොන් මස්ක් බඩු ගහනවා.

    ඒ හින්ද එපා. පවු සිද්ද වෙයි