ජෙප්පො පාලනේ කරන ටෙලිකොම් එකට අපේ සල්ලි දීලා උන්ට ප්‍රොෆිට් අරන් දීලා උන්ට ලකුනු දෙනවට වඩා අපේ එකෙක් මහන්සිවෙලා රටට ගෙනාපු දේ අපි පාවිච්චි කරන්න ගමුද? ස්ටාර් ලින්ක් පාඩු වෙලා රටින් ගියොත් රනිල් මහත්තයගෙ නමටයි හොඳ නැත්තෙ. අපි ටෙලිකොම් ඕඑන්ටී/රවුටර් පොලේ ගහලා ස්ටාර් ලින්ක් එකට මාරු වෙන රැල්ලක් හදමුද? උබලා ලෑස්තියි නම් පළමු වෙඩි මුරය මගෙන් දෙන්න ලෑස්තියි.