මචංලා මේ ෆීල්ඩ් එකේ ඉන්න හරි මේ ෆීල්ඩ් එක ගැන දන්න හරි කවුරුත් කිරියෙ ඉන්නවද. ටෙස්ටින් සෙන්ටර් එකක් පටන් ගන්නවා නම් ප්‍රොසෙස් එක කොහොමද. දන්න අය පොඩි විස්තරයක් කියාගෙන යමු.
up
------ Post added on Oct 29, 2021 at 11:38 AM
up
------ Post added on Oct 29, 2021 at 11:38 AM