Nett Profit ganna awama awrudu 2k wath yavi
Pharmacy eka hospital ekak, popular doctor kenek ge clinic ekak wage langa nam 1lak-2lak per month unath hoyanna puluwan. Competition eka wadiya nathi town ekaka wage nam eth hoyanna puluwan.
Pharmacist lata ona tharam job thiyanawa. Thana anuwa 40+ gewanawa
Okata LICENCE ekak ona neda.pharmacy course ekak karala certificate ekak ganna ona neda.
pharmacist kenek hire karan puluwanne bn
oya one taram ewala inne
මුලින්ම මහා ලේකම් කාර්යාලයෙන් business registration එක කරගන්න....නමක් දාගන්න...
හොද location එකක් තෝරාගන්න....සාර්ථක වෙනවද නැද්ද කියන එක රදාපවතින්නේ location එක මත...
ලොකුම capital එකක් ඕනේ නැ...මොකද ඔය බෙහෙත් දන්නේ date cheque එහෙම දල...ඉතින් credit වලට තමයි ලක්ෂ ගණන් බඩු ගන්නේ...
current account එකක් හද ගන්න...
කොහොමත් පාඩු නම් වෙන්නේ නැ ...ප්රෝෆිට් තියෙනවා....
මම phamacy එකක් කරලා නැ...business perspective එකෙන් කිව්වේ...phamacy එකක් කරන කෙනෙක්ගෙන් තමයි phamacy side එකේ legal side එක අහ ගන්න වෙන්නේ...