Start up එකක් පටන් ගන්න කස්ටිය සොයමි

startup2017

Member
Aug 23, 2017
6
1
0
Start up එකක් පටන් ගන්න කස්ටිය සොයමි

Start up එකක් පටන් ගන්න කස්ටිය සොයමි.
ජොයින් වෙන්න කැමති අය message කරන්න. email: startuplk2017 at gmail dot com

--Looking for a dynamic team members to start a startup--

x not investors
x should have to have IT knowledge
x coding knowledge is not a MUST.
x NO salary, offering shares of the business.
 
Last edited:
  • Like
Reactions: genius_EK

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    ජොයින් වෙන්ඩ බයයි මේල් එක දැක්කම :dull:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Start up එකක් පටන් ගන්න කස්ටිය සොයමි.
    ජොයින් වෙන්න කැමති අය message කරන්න. email: startuplk2017 at gmail dot com

    --Looking for a dynamic team--

    මොනවගේ ස්ටාර්ට්අප් එකක්ද? සල්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන් කට්ටියද හොයන්නේ?
     
    startup2017

    Member
    Aug 23, 2017
    6
    1
    0
    මොනවගේ ස්ටාර්ට්අප් එකක්ද? සල්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන් කට්ටියද හොයන්නේ?

    No t investors machan. Start up ekakata join wenna asa aya. IT knowledge ekak thiyena aya. Coding pette knowledge eka awashayama ne. Salary denna widihak ne, business eke shares thama denna puluwan. Mahansi wela weda karanna ok aya thama watinne.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ටිකක් විස්තර කරපන් මචන්. හැමදේම ඕනි නැහැ. public කියන්න පුළුවන් දේවල්. එතකොට ලේසි වේවි හැමෝටම තෝරාගන්න. මමත් කැමති join වෙන්න. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටිකක් විස්තර කරපන් මචන්. හැමදේම ඕනි නැහැ. public කියන්න පුළුවන් දේවල්. එතකොට ලේසි වේවි හැමෝටම තෝරාගන්න. මමත් කැමති join වෙන්න. :yes:
    ඔව් මේල් දදා ඉන්න බැ කියපන්කො බලන්න :baffled::baffled: